රහත් පල ලබපු ඇයො නෙමෙයිනේ බන්.. සිවුරු දාගත්ත පලියට සිවුරට වටිනාකම් එන්නේ නැ..

ඔය හාමුදුරුවො, සීලයක් බාවනාවක් නෙමෙයි කරන්නේ. කම්බ හොරු ටික නාමල් උයනේ රොස තිරුවාන කන්දේ ගල් කඩනවා රට පටවන්න. ඔය හාමුදුරුවො විතරයි සීන් එකට කට ඇරියේ..ඉතින් බං කුණුහබ්බෙන් බැන්නම වෙඩි තියන එකද පොලිසියේ රාජකාරිය ? යකාගේ නිතියක්නේ යකෝ ඒක
මේ උන්නාසේ වනවාසි භාවනායෝගි කියලා කියන්නේ.ඒ වුනාට මුරට ඉන්න පොලිස් නිලධාරින්ට කුනුහරුපෙන් බනින්න ගිහින් තව පොඩ්ඩෙන් වෙඩි කනවා.භාවනා කරන අයගේ මනසේ තියෙන්නේ මිනිසුන්ට පහත් විදිහට බනින එකද?

පොලිසියේ උන්ට ඉලක්කෙට තියාගන්න බැරුව ඇති බන්.. සිම්පල් ෆිසික්ස්...මේ හාමුදුරුවන්ට නේද නාමල් උයනේදී වෙඩි තියලා වෙඩි නොවැදුනේ..just curious![]()
meyat kaleta vela bibi inna kenekda?


me hamudurwo hoda kenek. sarai a kale idanma hati.
මචන්, උබ ගොබ්බයා කිව්වේ බුදු හාමුදුරුවන්ටද?යකෙකුටවත් බය නෑති නීතියට වෑඩ කරන කිසිම දෙශපාලුවෙක්ට ඈගිලි ගහන්න දෙන්නේ නෑති රියල් පොරක්. පන්සිල් පද පහ රෑකගෙන සියලු සත්වයන්ත් මයිත්‍රී කරගෙන ජාතිය ආග්ම රකගන්න පුලුවන් ගියන ගොබ්බ සින්හලුන්ට මේ හාමුදුරවන්ගෙන් සෑහෙන දේවල් ඉගෙනගන්න පුලුවන්.
උන්වහන්සේ කිව්වද සිය්ලු සත්වයන්ට මයිත්‍රී කරගෙන පන්සිල් පද පහ රෑකගෙන හිටියාම චිරාත් කාලයක් ජාතිය ආගම කිසිම හානියක් නොවී පවතීවි කියලා?මචන්, උබ ගොබ්බයා කිව්වේ බුදු හාමුදුරුවන්ටද?
මම දන්නේ නැ. එතකොට පන්සිල් රකින්නේ ඇයි බන්??? බුදුන් දෙසුව මග යනවානම් පන්සිල් පද පහ කඩලත් ඒක කල හැකිද?උන්වහන්සේ කිව්වද සිය්ලු සත්වයන්ට මයිත්‍රී කරගෙන පන්සිල් පද පහ රෑකගෙන හිටියාම චිරාත් කාලයක් ජාතිය ආගම කිසිම හානියක් නොවී පවතීවි කියලා?