නාමල් උයනේ රාහුල

amaz

Banned
Apr 10, 2009
889
94
0
නාමල් උයනේ රාහුල

මේ උන්නාසේ වනවාසි භාවනායෝගි කියලා කියන්නේ.ඒ වුනාට මුරට ඉන්න පොලිස් නිලධාරින්ට කුනුහරුපෙන් බනින්න ගිහින් තව පොඩ්ඩෙන් වෙඩි කනවා.භාවනා කරන අයගේ මනසේ තියෙන්නේ මිනිසුන්ට පහත් විදිහට බනින එකද?
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
රහත් පල ලබපු ඇයො නෙමෙයිනේ බන්.. සිවුරු දාගත්ත පලියට සිවුරට වටිනාකම් එන්නේ නැ..
 
amaz

Banned
Apr 10, 2009
889
94
0
sadun_arana_namal_uyana.jpg

:lol::lol::lol::lol:
 
Last edited:

amaz

Banned
Apr 10, 2009
889
94
0
රහත් පල ලබපු ඇයො නෙමෙයිනේ බන්.. සිවුරු දාගත්ත පලියට සිවුරට වටිනාකම් එන්නේ නැ..

ඉනේ පිහියක් ගහගෙන නේද ඉන්නේ.ෆොටෝ එක බලපන්...:rofl:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඉතින් බං කුණුහබ්බෙන් බැන්නම වෙඩි තියන එකද පොලිසියේ රාජකාරිය ? යකාගේ නිතියක්නේ යකෝ ඒක
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් බං කුණුහබ්බෙන් බැන්නම වෙඩි තියන එකද පොලිසියේ රාජකාරිය ? යකාගේ නිතියක්නේ යකෝ ඒක
    ඔය හාමුදුරුවො, සීලයක් බාවනාවක් නෙමෙයි කරන්නේ. කම්බ හොරු ටික නාමල් උයනේ රොස තිරුවාන කන්දේ ගල් කඩනවා රට පටවන්න. ඔය හාමුදුරුවො විතරයි සීන් එකට කට ඇරියේ..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,588
    28,527
    113
    Namal Uyana araksha karagena inne oya hamuduruwo thamai. Ekaale indanma ouya hamudurwo oya wage thamai.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මේ උන්නාසේ වනවාසි භාවනායෝගි කියලා කියන්නේ.ඒ වුනාට මුරට ඉන්න පොලිස් නිලධාරින්ට කුනුහරුපෙන් බනින්න ගිහින් තව පොඩ්ඩෙන් වෙඩි කනවා.භාවනා කරන අයගේ මනසේ තියෙන්නේ මිනිසුන්ට පහත් විදිහට බනින එකද?

    මේ හාමුදුරුවන්ට නේද නාමල් උයනේදී වෙඩි තියලා වෙඩි නොවැදුනේ..just curious:oo:
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    එච්චර සිල්වත් බවක් නම් පේන්නේ නෑ.පොලිසිය හමුදාව මොනාටද මෙයාව මුර කරන්න දාලා තියෙන්නේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ හාමුදුරුවන්ට නේද නාමල් උයනේදී වෙඩි තියලා වෙඩි නොවැදුනේ..just curious:oo:
    පොලිසියේ උන්ට ඉලක්කෙට තියාගන්න බැරුව ඇති බන්.. සිම්පල් ෆිසික්ස්...
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    meyat kaleta vela bibi inna kenekda?

    Den bibi innawa ethi Rajapaksala peraduna soketa. Meyata vahana ehema lebuna MR gen. Namal Rajapaksa namin articles genella Lakehouse paththaravala balen dagaththa issara Chairman ta kiyala. Meya godak issara JVP eke indala kolahala kaaley mey Na keley ta ringala beruna. Passe ethana gus kapala vikunala magadiyakuth vela thiyanawa. Galkiriyagama gamey minissu dannawa kathawa.
    5.gif
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගල් හොරුන්ට විරුද්ධ වෙන්න සීලෙ කන්නද යකෝ :growl: :growl:
    හරිනං ඉනේ පිහියක් නෙමේ තුවක්කුවක් ගහගෙන ශීල්ඩ් එකකුත් ඇඳගන්න ඕනෙ :yes: :yes: :yes:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    යකෙකුටවත් බය නෑති නීතියට වෑඩ කරන කිසිම දෙශපාලුවෙක්ට ඈගිලි ගහන්න දෙන්නේ නෑති රියල් පොරක්. පන්සිල් පද පහ රෑකගෙන සියලු සත්වයන්ත් මයිත්‍රී කරගෙන ජාතිය ආග්ම රකගන්න පුලුවන් ගියන ගොබ්බ සින්හලුන්ට මේ හාමුදුරවන්ගෙන් සෑහෙන දේවල් ඉගෙනගන්න පුලුවන්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යකෙකුටවත් බය නෑති නීතියට වෑඩ කරන කිසිම දෙශපාලුවෙක්ට ඈගිලි ගහන්න දෙන්නේ නෑති රියල් පොරක්. පන්සිල් පද පහ රෑකගෙන සියලු සත්වයන්ත් මයිත්‍රී කරගෙන ජාතිය ආග්ම රකගන්න පුලුවන් ගියන ගොබ්බ සින්හලුන්ට මේ හාමුදුරවන්ගෙන් සෑහෙන දේවල් ඉගෙනගන්න පුලුවන්.
    මචන්, උබ ගොබ්බයා කිව්වේ බුදු හාමුදුරුවන්ටද?
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මචන්, උබ ගොබ්බයා කිව්වේ බුදු හාමුදුරුවන්ටද?
    උන්වහන්සේ කිව්වද සිය්ලු සත්වයන්ට මයිත්‍රී කරගෙන පන්සිල් පද පහ රෑකගෙන හිටියාම චිරාත් කාලයක් ජාතිය ආගම කිසිම හානියක් නොවී පවතීවි කියලා?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උන්වහන්සේ කිව්වද සිය්ලු සත්වයන්ට මයිත්‍රී කරගෙන පන්සිල් පද පහ රෑකගෙන හිටියාම චිරාත් කාලයක් ජාතිය ආගම කිසිම හානියක් නොවී පවතීවි කියලා?
    මම දන්නේ නැ. එතකොට පන්සිල් රකින්නේ ඇයි බන්??? බුදුන් දෙසුව මග යනවානම් පන්සිල් පද පහ කඩලත් ඒක කල හැකිද?

    එතකොට බුදු හාමුදුරුවො නොකියපු පන්සිල් පද පහක් අහවල් ලබ්බටද පන්සල් වල රකින්නයි කියලා හාමුදුරුවරු දේශනා කරන්නේ.. එතකොට තතාගතයානන්වහන්සේගේ දර්මය වෙනයි, අද ලන්කාවේ පන්සල්වල දර්මය තව එකක්ද?
     
    Last edited: