නාමල් ගේ උයන

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    :rofl::rofl::rofl::rofl:

    ගානේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. එත් සදරනව හිතුවොත් ඔයිට අසන්න ගානක් යනවා වගේ පේනවා පාර හදන්න. ඒ නිසා බොරුවට මේ පාර හදපු එකන් ගසා කෑවා කියල කියන්න බැහැ.


    Methana gasa kamak nemei machan mewa mita wada aduwen karanna puluwan. Interlock warga adiyak 250k kiwwata 200 indan tiyanawa...
    ara wage loku contract gahaddi aniwa discount illanawa. ewata tamai tendor call karanne project walata :) 150tawat yanna athi 2013 awurudde...
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඔය ගල් අල්ලලා පාරක් හදලා එතන තිබුන පරිසරය විනාශ කළා. ඉස්සර තිබුන පොඩි කැලෑ පාරෙන් ගිහින් කන්ද උඩට ගියාම තිබුනු ගතිය කෑවා ඔය පාර දාලා. :angry: දැන් එතනට ගියාම නිකම්ම ඔහේ පාර දිගේ යනවා විතරයි.
    ඔය පාර හැදුවේ වන්දනා කරන්න යන අයට ලේසි වෙන්නයි කියනවා නම් ඉස්සර කැලෑ පාර තිබුන කාලෙත් වයසක ආච්චිලා සීයලත් ගියා නේ ඒකෙ. ඕකත් හරියට සිරීපාදේට යන්න කේබල් කාර් දාන්න හැදුවා වගේ වැඩක්.
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    352
    63
    මචන්, මමත් අපේ ගෙදරට ගල් ටිකක් ඇල්ලුවා. මට බඩු වලට සහ වැඩ කුලියට වර්ග අඩි 100 ට 25000 ක් විතර ගියා
    (මම කියයන එක sure නැත්තම් contract ගන්න කෙනෙක් ගෙන් අහල දැනගන්න). ඉතින් ඒ ගාන දාල හැදුවොත් මෙහෙම වෙන්නේ

    පාරේ පළල - අඩි 10 (උපකල්පනය කර ඇත)
    පාරේ දිග - අඩි 4920
    එමනිසා පාරේ වර්ගපලය - වර්ග අඩි 49200
    වියදම - (49200*25000/100)
    රුපියල් - 12,300,000 (මිලියන 12ක්)

    ඒ නිසා ඔය කියන ගණන සාදාරනයි.
    බොරුවට මඩ හද හද ගහන්නේ නැතුව හිටපල්ලා



    සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුවේ ගල්කිරියාගම උසස්‌ පුහුණු පාසලේ භටයන්ගේ ශ්‍රම දායකත්වයෙන් ගල් අල්ලා මෙහි වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන්කොට ඇත.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඔය ගල් අල්ලලා පාරක් හදලා එතන තිබුන පරිසරය විනාශ කළා. ඉස්සර තිබුන පොඩි කැලෑ පාරෙන් ගිහින් කන්ද උඩට ගියාම තිබුනු ගතිය කෑවා ඔය පාර දාලා. :angry: දැන් එතනට ගියාම නිකම්ම ඔහේ පාර දිගේ යනවා විතරයි.
    ඔය පාර හැදුවේ වන්දනා කරන්න යන අයට ලේසි වෙන්නයි කියනවා නම් ඉස්සර කැලෑ පාර තිබුන කාලෙත් වයසක ආච්චිලා සීයලත් ගියා නේ ඒකෙ. ඕකත් හරියට සිරීපාදේට යන්න කේබල් කාර් දාන්න හැදුවා වගේ වැඩක්.


    sinharajaya madin gal alluwama ewala kisi gathiyak nane...
    nagara wala pavement wala kamak naha
    mung hama thanama gal alluwa


    ara welawal niyarawal wala hadapua awidina park ehema maha aparada, wahina kaleta okkoma yana wenawa
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    6684694183_418dafd61c_z.jpg