ගානේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. එත් සදරනව හිතුවොත් ඔයිට අසන්න ගානක් යනවා වගේ පේනවා පාර හදන්න. ඒ නිසා බොරුවට මේ පාර හදපු එකන් ගසා කෑවා කියල කියන්න බැහැ.
Methana gasa kamak nemei machan mewa mita wada aduwen karanna puluwan. Interlock warga adiyak 250k kiwwata 200 indan tiyanawa...
ara wage loku contract gahaddi aniwa discount illanawa. ewata tamai tendor call karanne project walata
150tawat yanna athi 2013 awurudde...

දැන් එතනට ගියාම නිකම්ම ඔහේ පාර දිගේ යනවා විතරයි.