නාමල් ට ක්‍රීඩා ඇමති කම

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
නාමල් ට ක්‍රීඩා ඇමති කම

නාමල් ට ක්‍රීඩා ඇමති කම

namal_shiranthi_mahinda.jpg

ගරු ජනපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ ගේ ඉල්ලීම මත තම වැඩිමහල් පුතු නැතොහොත් නිදන් නාමල් ක්‍රීඩා ඇමති ලෙස පත් කිරීමට ජනපති තාත්තා, ජනපති බිරිද ට පොරොන්දු වී ඇත. තවද ඉදිරි කාලය තුලදී නාමල්ගේ ප්‍රතිරූපය නංවලීම සදහා වැඩපිළිවලක් දියත් කිරීමත් අම්ම සහ තාත්තා පුතා වෙනුවෙන් පොරොන්දු වී ඇත.තවද පුතා හම්ඹ කරන මුදල් සැම විටම රටින් පිට තැන්පත් කරනලෙස ජනපති තාත්තා තරයේ අවවාද කර ඇත, මන්ද යත් නිදන් නාමල් අතපසු වීමකින් HSBC බැංකුවේ මුදල් දැමීම ගැන දන්නෝ දන්නා බව ජනපති මහින්ද තම නිදන් පුතුට පෙන්වා දී ඇත.

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙල ඉදිරියට දා නාමල් ඩොලර් මිලියන 8 ක මුදල් ගසාකෑම ගැන රටට හෙලි වීමෙන් පසුව නිදන් නාමල් දැන් සිටින්නේ හැන්ගිලාය,එනිසා ම නව වැඩ පිලිවලකින් එලියට එමට නාමල්ට සිදු වී ඇත.ජනතාවනි අවදානයෙන් සිටින්න යලිත් නිදන් නාමල් ඔබ රැවටීමට නව වැඩපිළිවෙලක් සමග නොබෝදිනකින්ම ඔබ හමුවට ඒනු ඇත.
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
නාමල් ට ක්‍රීඩා ඇමති කම 03-30-2012 11:09 AM pala pakaya boru noda
නාමල් ට ක්‍රීඩා ඇමති කම 03-30-2012 11:05 AM boru danna epa awajathaka ponnayo
නාමල් ට ක්‍රීඩා ඇමති කම 03-30-2012 11:04 AM ponseka puke ariyada ponna ballo..
නාමල් ට ක්‍රීඩා ඇමති කම 03-30-2012 10:59 AM pachaya

හපෝයි රාඡපක්ෂ පවුලම මගේ රෙප් කපලා අයියෝ අවුරැද්දට ඇදුමක් ගන්න තිබ්බ රෙප් :lol:
 
  • Like
Reactions: akozlov68

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
නාමල් ට ක්‍රීඩා ඇමති කම 03-30-2012 11:22 AM tho gamyek mmei goo gamayek (-10)

හු හු ඔට්ටුයි බෑ රතු කරන්න :lol:
 
  • Like
Reactions: 121221

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
නාමල් ට ක්‍රීඩා ඇමති කම 03-30-2012 11:53 AM boru danna epa awajathaka ponnayo...
නාමල් ට ක්‍රීඩා ඇමති කම 03-30-2012 11:50 AM -20
නාමල් ට ක්‍රීඩා ඇමති කම 03-30-2012 11:37 AM nidan naml....

හු රතු කරන්න බෑ නේ :lol:
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    ගමයා;12409882 said:
    නාමල් ට ක්‍රීඩා ඇමති කම 03-30-2012 11:09 AM pala pakaya boru noda
    නාමල් ට ක්‍රීඩා ඇමති කම 03-30-2012 11:05 AM boru danna epa awajathaka ponnayo
    නාමල් ට ක්‍රීඩා ඇමති කම 03-30-2012 11:04 AM ponseka puke ariyada ponna ballo..
    නාමල් ට ක්‍රීඩා ඇමති කම 03-30-2012 10:59 AM pachaya

    හපෝයි රාඡපක්ෂ පවුලම මගේ රෙප් කපලා අයියෝ අවුරැද්දට ඇදුමක් ගන්න තිබ්බ රෙප් :lol:

    ගමයා;12409931 said:
    නාමල් ට ක්‍රීඩා ඇමති කම 03-30-2012 11:22 AM tho gamyek mmei goo gamayek (-10)

    හු හු ඔට්ටුයි බෑ රතු කරන්න :lol:

    ගමයා;12410965 said:
    නාමල් ට ක්‍රීඩා ඇමති කම 03-30-2012 11:53 AM boru danna epa awajathaka ponnayo...
    නාමල් ට ක්‍රීඩා ඇමති කම 03-30-2012 11:50 AM -20
    නාමල් ට ක්‍රීඩා ඇමති කම 03-30-2012 11:37 AM nidan naml....

    හු රතු කරන්න බෑ නේ :lol:

    :lol::lol:
    උබේ රෙප් 10, 20 එක පාරට මුන් කපලානේ..:rofl:. -20 කපපු එකා නම් GTRZ වෙන්න ඔන..:P
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ගමයා;12409686 said:
    නාමල් ට ක්‍රීඩා ඇමති කම

    ගරු ජනපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ ගේ ඉල්ලීම මත තම වැඩිමහල් පුතු නැතොහොත් නිදන් නාමල් ක්‍රීඩා ඇමති ලෙස පත් කිරීමට ජනපති තාත්තා, ජනපති බිරිද ට පොරොන්දු වී ඇත.

    ado kohomada mewa out wenne :P:baffled::baffled::rofl:
    massek hari maduruwek hari thamai wade media walata leak karala thiyene :lol::lol::lol:
     
    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    ගමයා;12409882 said:
    නාමල් ට ක්‍රීඩා ඇමති කම 03-30-2012 11:09 AM pala pakaya boru noda
    නාමල් ට ක්‍රීඩා ඇමති කම 03-30-2012 11:05 AM boru danna epa awajathaka ponnayo
    නාමල් ට ක්‍රීඩා ඇමති කම 03-30-2012 11:04 AM ponseka puke ariyada ponna ballo..
    නාමල් ට ක්‍රීඩා ඇමති කම 03-30-2012 10:59 AM pachaya

    හපෝයි රාඡපක්ෂ පවුලම මගේ රෙප් කපලා අයියෝ අවුරැද්දට ඇදුමක් ගන්න තිබ්බ රෙප් :lol:

    ha haaaaaaaaa...
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow

    ayyo rep