නාමල් ට ක්‍රීඩා ඇමති කම
නාමල් ට ක්‍රීඩා ඇමති කම
ගරු ජනපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ ගේ ඉල්ලීම මත තම වැඩිමහල් පුතු නැතොහොත් නිදන් නාමල් ක්‍රීඩා ඇමති ලෙස පත් කිරීමට ජනපති තාත්තා, ජනපති බිරිද ට පොරොන්දු වී ඇත. තවද ඉදිරි කාලය තුලදී නාමල්ගේ ප්‍රතිරූපය නංවලීම සදහා වැඩපිළිවලක් දියත් කිරීමත් අම්ම සහ තාත්තා පුතා වෙනුවෙන් පොරොන්දු වී ඇත.තවද පුතා හම්ඹ කරන මුදල් සැම විටම රටින් පිට තැන්පත් කරනලෙස ජනපති තාත්තා තරයේ අවවාද කර ඇත, මන්ද යත් නිදන් නාමල් අතපසු වීමකින් HSBC බැංකුවේ මුදල් දැමීම ගැන දන්නෝ දන්නා බව ජනපති මහින්ද තම නිදන් පුතුට පෙන්වා දී ඇත.
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙල ඉදිරියට දා නාමල් ඩොලර් මිලියන 8 ක මුදල් ගසාකෑම ගැන රටට හෙලි වීමෙන් පසුව නිදන් නාමල් දැන් සිටින්නේ හැන්ගිලාය,එනිසා ම නව වැඩ පිලිවලකින් එලියට එමට නාමල්ට සිදු වී ඇත.ජනතාවනි අවදානයෙන් සිටින්න යලිත් නිදන් නාමල් ඔබ රැවටීමට නව වැඩපිළිවෙලක් සමග නොබෝදිනකින්ම ඔබ හමුවට ඒනු ඇත.