උඹ දැක්කද ඌ හොරා කනවා ?? :lol:කවුද පේන්න හොරා කන්නේ?:lol:
neyohk Well-known member Oct 31, 2015 16,211 17,177 113 Jul 11, 2016 #21 dinuwije said: උඹ දැක්කද ඌ හොරා කනවා ?? Click to expand... කවුද පේන්න හොරා කන්නේ?
dinuwije Well-known member Oct 18, 2006 5,284 648 113 43 Moratuwa Jul 11, 2016 #22 lkzombie said: බය වෙන්ට දෙයක් නෑ සතියෙන් එලියෙ Click to expand... waligamaya said: කම්ම්බා හොරුන්ට විරෝය වගේ රගන්න් අවස්ථාව. පස්සේ නිදහස් කරයි. හවුල් පාලනේ Click to expand... කොහොමටත් remand කරන්නේ සතියයි නැත්තන් දෙකයි....remand කිරිල්ලයි අච්චු කිරිල්ලයි කියන්නේ දෙකක්...remand කරන්නේ විමර්ශන අවසන් කරනකන් විතරයි....
lkzombie said: බය වෙන්ට දෙයක් නෑ සතියෙන් එලියෙ Click to expand... waligamaya said: කම්ම්බා හොරුන්ට විරෝය වගේ රගන්න් අවස්ථාව. පස්සේ නිදහස් කරයි. හවුල් පාලනේ Click to expand... කොහොමටත් remand කරන්නේ සතියයි නැත්තන් දෙකයි....remand කිරිල්ලයි අච්චු කිරිල්ලයි කියන්නේ දෙකක්...remand කරන්නේ විමර්ශන අවසන් කරනකන් විතරයි....
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Jul 11, 2016 #23 dinuwije said: කොහොමටත් remand කරන්නේ සතියයි නැත්තන් දෙකයි....remand කිරිල්ලයි අච්චු කිරිල්ලයි කියන්නේ දෙකක්...remand කරන්නේ විමර්ශන අවසන් කරනකන් විතරයි.... Click to expand... මිනිස්සුන්ට පොඩි අතල් එකක් දීලා අලුත් මර්තුකාවක් ගේනවා කතාකරන්න්, පස්සේ ඇප දෙනවා, විමර්ශන කවදවත් අවසන් වෙන්නේ නැ. ඕකයි වෙන්නේ. පස්සේ සාක්කි නැ කියලා අත හරිනවා
dinuwije said: කොහොමටත් remand කරන්නේ සතියයි නැත්තන් දෙකයි....remand කිරිල්ලයි අච්චු කිරිල්ලයි කියන්නේ දෙකක්...remand කරන්නේ විමර්ශන අවසන් කරනකන් විතරයි.... Click to expand... මිනිස්සුන්ට පොඩි අතල් එකක් දීලා අලුත් මර්තුකාවක් ගේනවා කතාකරන්න්, පස්සේ ඇප දෙනවා, විමර්ශන කවදවත් අවසන් වෙන්නේ නැ. ඕකයි වෙන්නේ. පස්සේ සාක්කි නැ කියලා අත හරිනවා
giggee Well-known member Jan 26, 2008 10,681 2,125 113 Jul 11, 2016 #24 Anura kumarata kiyawanna ekak nathi unama ekekwa hire danawa nathnam u kiyawana ewa danawa .drama ekak yanne kotage unta tama choon oka. U kiyawana gon voice ekata wada me wade hodai
Anura kumarata kiyawanna ekak nathi unama ekekwa hire danawa nathnam u kiyawana ewa danawa .drama ekak yanne kotage unta tama choon oka. U kiyawana gon voice ekata wada me wade hodai
yakshaya Well-known member Aug 31, 2008 18,248 4,298 113 Jul 11, 2016 #25 neyohk said: බිලියන ගාණක් රනිල්ට දෙන්න හොරා කාපු අර්ජුන් මහේන්ද්රන් ඵළියේ..වෙනස Click to expand... list eke mula indala dagena enawa athi arjuna ta enna thawa sahena kalak yay
neyohk said: බිලියන ගාණක් රනිල්ට දෙන්න හොරා කාපු අර්ජුන් මහේන්ද්රන් ඵළියේ..වෙනස Click to expand... list eke mula indala dagena enawa athi arjuna ta enna thawa sahena kalak yay
all_most Member Dec 19, 2011 2,932 128 0 UAE, Ajman Jul 11, 2016 #26 සිරාවට මට නාමල් කිවුවම මතක් උනේ නාමල් උඩුගමව බන් මේ අප්පගේ පවර් එකෙන් පිස්සු කෙලපු හුකන්නව නම් නෙවෙයි.
සිරාවට මට නාමල් කිවුවම මතක් උනේ නාමල් උඩුගමව බන් මේ අප්පගේ පවර් එකෙන් පිස්සු කෙලපු හුකන්නව නම් නෙවෙයි.
agrmrs Well-known member Feb 1, 2008 16,026 795 113 Jul 11, 2016 #27 neyohk said: කවුද පේන්න හොරා කන්නේ? Click to expand...
erozan Well-known member Mar 18, 2011 75,077 18,284 113 Malabe Jul 11, 2016 #28 ආණ්ඩුවේ පොන්නයෝ නාමල් අද අත්අඩංගුවට ගන්නවා කියලා ඊයේ ඉදන් කියනවා. ඒකෙන් ම පේනවා FCID වැඩ කරන්නේ කාගේ උවමනාවටද කියලා. ඒ උනාට ස්වාධීනයි ලු.
ආණ්ඩුවේ පොන්නයෝ නාමල් අද අත්අඩංගුවට ගන්නවා කියලා ඊයේ ඉදන් කියනවා. ඒකෙන් ම පේනවා FCID වැඩ කරන්නේ කාගේ උවමනාවටද කියලා. ඒ උනාට ස්වාධීනයි ලු.