නාමල් මූල්‍ය වංචාවකට අත් අඩංගුවට පත් වෙය&#3538

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    බය වෙන්ට දෙයක් නෑ සතියෙන් එලියෙ

    කම්ම්බා හොරුන්ට විරෝය වගේ රගන්න් අවස්ථාව. පස්සේ නිදහස් කරයි. හවුල් පාලනේ

    කොහොමටත් remand කරන්නේ සතියයි නැත්තන් දෙකයි....remand කිරිල්ලයි අච්චු කිරිල්ලයි කියන්නේ දෙකක්...remand කරන්නේ විමර්ශන අවසන් කරනකන් විතරයි....
     

    waligamaya

    Well-known member
  • කොහොමටත් remand කරන්නේ සතියයි නැත්තන් දෙකයි....remand කිරිල්ලයි අච්චු කිරිල්ලයි කියන්නේ දෙකක්...remand කරන්නේ විමර්ශන අවසන් කරනකන් විතරයි....

    මිනිස්සුන්ට පොඩි අතල් එකක් දීලා අලුත් මර්තුකාවක් ගේනවා කතාකරන්න්, පස්සේ ඇප දෙනවා, විමර්ශන කවදවත් අවසන් වෙන්නේ නැ. ඕකයි වෙන්නේ. පස්සේ සාක්කි නැ කියලා අත හරිනවා :lol::lol::(:(
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumarata kiyawanna ekak nathi unama ekekwa hire danawa nathnam u kiyawana ewa danawa .drama ekak yanne kotage unta tama choon oka. U kiyawana gon voice ekata wada me wade hodai:yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බිලියන ගාණක් රනිල්ට දෙන්න හොරා කාපු අර්ජුන් මහේන්ද්‍රන් ඵළියේ..වෙනස:lol:

    list eke mula indala dagena enawa athi arjuna ta enna thawa sahena kalak yay :)
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    සිරාවට මට නාමල් කිවුවම මතක් උනේ නාමල් උඩුගමව බන් මේ අප්පගේ පවර් එකෙන් පිස්සු කෙලපු හුකන්නව නම් නෙවෙයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආණ්ඩුවේ පොන්නයෝ නාමල් අද අත්අඩංගුවට ගන්නවා කියලා ඊයේ ඉදන් කියනවා. ඒකෙන් ම පේනවා FCID වැඩ කරන්නේ කාගේ උවමනාවටද කියලා. ඒ උනාට ස්වාධීනයි ලු.

    :lol::lol::lol::lol: