නාමල්, යෝශිත, රෝහිත පොඩි කාළේ (රජ පවුලේ දුර්&#

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
නාමල්, යෝශිත, රෝහිත පොඩි කාළේ (රජ පවුලේ දුර්&#

prasident+family+exgossip.jpg


කොහොමද ඒ කාළෙ මුංගෙ හැටි? :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඉරි තියෙන ෂෝට් එක ඇඳන් ඉන්නේ මහින්ද රාජපක්ෂද බං?:nerd::nerd::nerd:
    උබ කොහෙද බන් ලංකාවෙ නෙමෙද උපතින්ම ඉන්නෙ පිට රටකද:P
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඒ කාලේ හිතන්නේ නැතුව ඇති නේද බන් මේ වගේ රජ සැප විඳින්න ලැබෙයි කියල. අනේ මන්ද වැඩි විස්තර කියන්න ගියොත් සුදු van එයි.
    :baffled: :baffled: :baffled:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    හනේ දූ පොඩ්ඩත් ඉන්නවා නේද :dull::dull::dull::dull:

    නෑ... නෑ... මේ ඉන්නේ ඔය කියන දූ සිඟිත්ත නෙමෙයි. එයා පවුලේ පළවෙනි ළමයා, ඒ කියන්නෙ නාමල් බේබිගෙ අක්කා. :yes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නෑ... නෑ... මේ ඉන්නේ ඔය කියන දූ සිඟිත්ත නෙමෙයි. එයා පවුලේ පළවෙනි ළමයා, ඒ කියන්නෙ නාමල් බේබිගෙ අක්කා. :yes:


    හිටියානම් ජනාදිපති දුවෙක් බන්.. සෙල්ලන්ද කැවුම් කිව්වලු..
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    හිටියානම් ජනාදිපති දුවෙක් බන්.. සෙල්ලන්ද කැවුම් කිව්වලු..

    ඒ ඒ බනිස් වලට හරියන ඒ ඒ කෙසෙල් ලංකාවේ නැති වෙයි එහෙනම් :lol:
     

    amasin.

    Banned
    Feb 20, 2013
    205
    35
    0
    මහින්ද රාජ පක්ෂ කියන්නේ, අපේ මුලු රටම ප්‍රබාකරන්ගෙන් බෙර ගත්ත මනුස්සයා.

    රනිල් කියන්නේ ළංකාවේ ඉන්න ලොකුම පොන්නප්පු.