නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට

    1416795836_8142302_hirunews_ape-jathika-peramuna.jpg

    'පියාණනි මා ඔබට ද්‍රෝහි වූවා නොවේ. ඔබේ ප්‍රතිපත්තිවලට එරෙහිවූවා පමනි' යන ශීර්ෂ පාඨය ඔස්සේ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වේ.

    නීතිඥ නාමල් රාජපක්ෂ මහතා මෙසේ ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා පිවිසෙන්නේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තරඟ කිරීමට නියමිතව සිටි 'අපේ ජාතික පෙරමුණ' යටතේය. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා හංසයා ලකුණ යටතේ තරඟ කරන බවට ස්ථිර කිරීමෙන් අනතුරුව නීතිඥ නාමල් රාජපක්ෂ මහතා මෙම තීරණය ගෙන තිබේ. නාමල් රාජපක්ෂ මහතාගේ ඡන්ද ලකුණ වන්නේ මේස ටෙලිෆෝනයයි.

    මේ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ අපේ ජාතික පෙරමුණේ සභාපති විශ්‍රාමික කපිතාන් සේනක සිල්වා මහතා සඳහන් කර සිටියේ 'වඩාත් ප්‍රගතිශීලී නාමල් රාජපක්ෂ' තම පක්ෂය යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවයි. ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා හෙට(08) නාම යෝජනා භාරදීමට නියමිතය.
     
    Feb 3, 2014
    860
    125
    0
    kp & karuna vs හෙළ උරුමය

    ඔන්න ඕකයි ඇත්ත.. අද පුකෙන් කථා කරන එවුන්ට මේක උපහාරයක් වේවා

    විධායක ජනාධිපති ධූරය ගැන හෙළ උරුමේ කියන කථා.. ඇඩේනවා..

    මිට මාස 2 කට කලින් චම්පික කටින් කතාකරපු අවස්තාවක්... ඉවර වෙනකල් බලන්නපාටලී චම්පික රණවකගේ ඉතා වැදගත් කතාවක්..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    boru wenna athi bn...
    uuta illanna wayasath madine ? 35 wenna onni neda?

    බොරු දාල උබෙන් මම මොනව ගන්නද මහතා කියල දාල තියෙනව පෙන්නෙ නැද්ද
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,225
    12,244
    113
    Ohio, USA
    aththada me seen eka :eek:

    ලෝයර් කෙනෙක් ඉන්නවා නාමල් රජපක්ශ කියලා.. මිනිහ හොඳ එකා.. ඒකා මහින්දයට විරුද්ධයි.. රට වටේ නාමල් රජපක්ශ ජනාධිපතිවරනයට එනවා කියලා මහින්දට චන්දෙ දෙන ගමේ බයියිඅන්ව කුලප්පු කරලා සෙල්ලමක් දන්නයි මේ යන්නේ... නමුත් සාධාරණ විදියට තමයි වඩේ වෙන්න යන්නේ... මිනිහත් මෛත්‍රීගේ නිසා අවුලක් නෑ... නාමල් රජපක්ශද මහින්ද රාජපක්ශද කියලා මිනිස්සුන්ව කුලප්පුවෙන්න පොඩි ප්ලෑනක් මම හිතන විදියට..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    TheTruthWillSetYouFree #
    ekama post eka mehema hama thread ekatama obannada buruwo thota padi denne.
    ubalage wada walin wene thawa durath mahindawa minsuunta epaa wena eka.
    okata paminilith labila thiyenne
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලෝයර් කෙනෙක් ඉන්නවා නාමල් රජපක්ශ කියලා.. මිනිහ හොඳ එකා.. ඒකා මහින්දයට විරුද්ධයි.. රට වටේ නාමල් රජපක්ශ ජනාධිපතිවරනයට එනවා කියලා මහින්දට චන්දෙ දෙන ගමේ බයියිඅන්ව කුලප්පු කරලා සෙල්ලමක් දන්නයි මේ යන්නේ... නමුත් සාධාරණ විදියට තමයි වඩේ වෙන්න යන්නේ... මිනිහත් මෛත්‍රීගේ නිසා අවුලක් නෑ... නාමල් රජපක්ශද මහින්ද රාජපක්ශද කියලා මිනිස්සුන්ව කුලප්පුවෙන්න පොඩි ප්ලෑනක් මම හිතන විදියට..

    අර මොඩ ගොන් පකයට මම මහතා කියල කියනවද බන් හොර පෙරකදොරුව වගෙ නෙමෙයි මූ
    පහුගිය කාලෙ මාරගෙ අසාදාරනයට ලක්වුනු මිනිස්සු වෙනුවෙන් පෙනිහිටපු එල කොල්ලෙක්
    අනිව රැවටෙනව ගමේ බයියො විතරක් නෙමෙයි නාමල් ට කඩෙ යන නගරෙ හුජ්ජ කොල්ලොත් රැවටෙනව
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලෝයර් කෙනෙක් ඉන්නවා නාමල් රජපක්ශ කියලා.. මිනිහ හොඳ එකා.. ඒකා මහින්දයට විරුද්ධයි.. රට වටේ නාමල් රජපක්ශ ජනාධිපතිවරනයට එනවා කියලා මහින්දට චන්දෙ දෙන ගමේ බයියිඅන්ව කුලප්පු කරලා සෙල්ලමක් දන්නයි මේ යන්නේ... නමුත් සාධාරණ විදියට තමයි වඩේ වෙන්න යන්නේ... මිනිහත් මෛත්‍රීගේ නිසා අවුලක් නෑ... නාමල් රජපක්ශද මහින්ද රාජපක්ශද කියලා මිනිස්සුන්ව කුලප්පුවෙන්න පොඩි ප්ලෑනක් මම හිතන විදියට..

    :rofl: patta seen eka