ඉස්සර නයිට් රේස් දාලා පිස්සු කෙලල නම චා කරගත්තනේ... බලයෙන් උමතුවුණු කාලේ... පැරදුමක් ගැන නොතේරුන කාලේ.. දැන් මිනිහ ඇවිත් තියෙන්නේ අනාගත ප්ලැන්1ක් ඇතුව...කාපටි කමෙන් මිනිස්සු රවට්ටලා චාටර් වැඩ වලින් දුරස් වෙලා නම හදාගන්න තමයි බලන්නේ ඉස්සරහට හොද තැනක් හදාගන්න...
මේ වගේ බාල බොලද වැඩ කරනවා චන්ද කිට්ටු වෙලා ඉතින් අපේක්ශකයො විවිද රට වලත් කරනවා.. මු රටේ තරුණ පරපුර නියොජනය කරන පාර්ලිමේන්තු මැම්බරයෙක් විදියට රට්ටු එක්ක කෝච්චියෙ යන1 නෙවෙයි කරන්න ඕන මේ ට්රෙන් වෙලාවට නොයන1ට විසදුමක් දෙන එක, එහෙම නැත්නම් මේ ප්රවාහන සේවාවන් විධිමත් කරන එක.. රටේ සේරටම පාර්ලිමේන්තු යන්න බැරි නිසාඅ තමයි 225ක් තෝරල යවන්නේ.. මෙන්න මේ ටිකෙ තේරුම් ගන්න ජනතාවක් ඉන්නවා නම් මේ වගේ දේශපාලුවන්ට පැවැත්මක් නැත...