නාමල් රාජපක්ස වැඩට යනව

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉස්සර නයිට් රේස් දාලා පිස්සු කෙලල නම චා කරගත්තනේ... බලයෙන් උමතුවුණු කාලේ... පැරදුමක් ගැන නොතේරුන කාලේ.. දැන් මිනිහ ඇවිත් තියෙන්නේ අනාගත ප්ලැන්1ක් ඇතුව...කාපටි කමෙන් මිනිස්සු රවට්ටලා චාටර් වැඩ වලින් දුරස් වෙලා නම හදාගන්න තමයි බලන්නේ ඉස්සරහට හොද තැනක් හදාගන්න...
    මේ වගේ බාල බොලද වැඩ කරනවා චන්ද කිට්ටු වෙලා ඉතින් අපේක්ශකයො විවිද රට වලත් කරනවා.. මු රටේ තරුණ පරපුර නියොජනය කරන පාර්ලිමේන්තු මැම්බරයෙක් විදියට රට්ටු එක්ක කෝච්චියෙ යන1 නෙවෙයි කරන්න ඕන මේ ට්‍රෙන් වෙලාවට නොයන1ට විසදුමක් දෙන එක, එහෙම නැත්නම් මේ ප්‍රවාහන සේවාවන් විධිමත් කරන එක.. රටේ සේරටම පාර්ලිමේන්තු යන්න බැරි නිසාඅ තමයි 225ක් තෝරල යවන්නේ.. මෙන්න මේ ටිකෙ තේරුම් ගන්න ජනතාවක් ඉන්නවා නම් මේ වගේ දේශපාලුවන්ට පැවැත්මක් නැත...
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඔයා නම් කලින් දැනගෙන ඉදල තියෙනවා වගේ නේද

    අපි නම් දැනුයි දන්නෙ අපි ඉතිං උඹල වගේ නෙමෙයිනෙ..උඹ ඒ කාලෙ මට මතකයි මරාට කඩේ ගියා..දැන් මොකෝ මේහ්..හිතුව තරම් වාසියක් නැද්ද?😁😁😁
     
    • Haha
    Reactions: Bitter Truth

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රෙස්පෙක්ට් ස

    fe3VcrZ.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔය ගස් බල්ල මොකේ ගියාම මොකෝ බන්.....ඒකට කලින් කියපන්කො රනිල හොරෙන් MCC අත්සන් කලාද ? නැදද ?

    බුදු අප්පොච්චි ❤❤❤


    මතකද බත ඉදෙන්නේ නැතුව බෝග යන්නේ නැතුව හිටපු කාලේ ??

    කොහොමද අවුරුදු ගානකට පස්සේ බත ඉදිලා බොග යන්න ගත්තම නේද?

    තාම ලැට් එකෙ ඉදන්ද type කරන්නෙ?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බුදු අප්පොච්චි ❤❤❤


    මතකද බත ඉදෙන්නේ නැතුව බෝග යන්නේ නැතුව හිටපු කාලේ ??

    කොහොමද අවුරුදු ගානකට පස්සේ බත ඉදිලා බොග යන්න ගත්තම නේද?

    තාම ලැට් එකෙ ඉදන්ද type කරන්නෙ?

    මේකනේ බන්....අපිට පුළුවන් නම් බල්ලට බල්ල කියන්න උඹේ කොන්ද පන නැත්තේ ඇයි රනිල්ට වචනයක් කියන්න ?

    රනිල අස්සන් කලාද ? නැද්ද ? :unsure:😇
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    mona unath sng eka lassanai
    නයි නටවන එකා නයාට ෆීල් වෙන්න නලාව පිඹිනව වගේ. වහල් බයියන්ට ඔය වගේ ම්යුසික් ඇහුවම පට්ට ගොන් ෆීලින් එනව. ඒ බීට් එක අල්ලගෙන උදේ පාන්දරම මාස්ක් එකක් දාගෙන පෑනකුත් අරගෙන මීටරයක් දුරින් පෝලිමෙත් ඉඳලා ඡන්දෙ දාලා එනවා. ප්‍රතිපල ආවම තේරෙවි මම කිව්වෙ ඇත්ත කියලා.