නාමල් සහ අාර්යාවට පොලිසියෙන් අාචාර..👮

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,533
    113
    FB_IMG_1637446881267.jpg


     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    ඔය අර ෆුට්බෝල් මැච් එකනෙ. ඕකට කිසිම සෞඛ්‍ය බලධාරියෙක් දැනුවත් නොකරලු තියලා තියෙන්නෙ. සෞඛ්‍ය ජනරාල්ගෙන් ඇහුවම මම එහෙම දෙයක් ගැන දන්නෙ නෑ කිව්වලු. රුපියල් 1000 ගානෙ ටිකටුත් විකුනලා.
     
    • Like
    • Haha
    Reactions: vito and lilman

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සැලියුට් මදි ඒ පවුලෙ කෙනෙක් පාර යනවනම් ඒ අසල ඉන්න අය පටස්ගාල තමන් ඉන්න තැනම ඔලුව යටට හිටින්න බිමදිගාවෙලා වැදගෙන ඉන්න ඕන යනකන්
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,128
    14,220
    113
    ලංකාවේ පොලිස් කියන්නේ මහා පොන්නම රස්සාවක්
    හොරුන්ට ,මිනිවරුවන්ට ආරක්ෂාව දෙන ගමන් පොඩි ස්පා එකක්,ගන්ජා පැලයක් එහෙම සෙට් එක පිටින් බැහැලා එස්කොබර් ව ඇල්ලුවා වගේ ඉන්නේ.
    ඔයිට වඩා නම්බුයි ඇට දෙක කෝච්චියට තියලා ඔෆීෂියල් පොන්නයෙක් වගේ ඉන්න එක.පොන්නයෝ කියන වචනේටත් අගව්රවයක්.
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    For a parliamentarian police has to salute.

    They have no choice as they are officially bound. 😶
    ------ Post added on Nov 21, 2021 at 9:02 AM
     
    • Like
    Reactions: vito

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,235
    9,132
    113
    මේවගේ දේශපාලුවෙක් දැක්කාම කොන්ද නැමෙන බහුතරයක් ඉන්නකල් මේ රටට ගොඩයෑමක් නෑ..මුන් රටට එහෙම ගොඩයන්න දෙන්නෙත් නෑ..
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    කොහෙද තියෙන්නේ එහෙම එකක් ?
    Internal instructions. දැක්කේ නැද්ද ලඟදි දවසක අර එල්ටීටීඊ සැමරුමක් කරන්න ගියපු මන්ත්‍රී කාරයා arrest කරන්න කලිනුත් එහෙ පොලිසිය ලොක්කා salute එක ගහලා තමයි arrest eka kare.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Internal instructions. දැක්කේ නැද්ද ලඟදි දවසක අර එල්ටීටීඊ සැමරුමක් කරන්න ගියපු මන්ත්‍රී කාරයා arrest කරන්න කලිනුත් එහෙ පොලිසිය ලොක්කා salute එක ගහලා තමයි arrest eka kare.
    කෝ කොහෙද තියෙන්නේ ඕව .. internal instruction කට කතාවට කියනවා ඒවාද ... මම කටින් කිව්වම gazzet වගේද ... ආයතන සංග්‍රහයේ නැත්තන් ඕනේ නැනේ