bharyawa newei aaryawaඅනාගත අගමැති ගේ බාර්යාව නේ![]()
කොහෙද තියෙන්නේ එහෙම එකක් ?For a parliamentarian police has to salute.
They have no choice as they are officially bound.
------ Post added on Nov 21, 2021 at 9:02 AM
Internal instructions. දැක්කේ නැද්ද ලඟදි දවසක අර එල්ටීටීඊ සැමරුමක් කරන්න ගියපු මන්ත්‍රී කාරයා arrest කරන්න කලිනුත් එහෙ පොලිසිය ලොක්කා salute එක ගහලා තමයි arrest eka kare.කොහෙද තියෙන්නේ එහෙම එකක් ?
කෝ කොහෙද තියෙන්නේ ඕව .. internal instruction කට කතාවට කියනවා ඒවාද ... මම කටින් කිව්වම gazzet වගේද ... ආයතන සංග්‍රහයේ නැත්තන් ඕනේ නැනේInternal instructions. දැක්කේ නැද්ද ලඟදි දවසක අර එල්ටීටීඊ සැමරුමක් කරන්න ගියපු මන්ත්‍රී කාරයා arrest කරන්න කලිනුත් එහෙ පොලිසිය ලොක්කා salute එක ගහලා තමයි arrest eka kare.