නායකත්ව පුහුනුවේ ඇත්ත.......

Max_r

Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,804
    113
    මොකක්ද මෙ ඇඩ් එකක් :O

    දැන් හරි :D
     
    Last edited:

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    තොපිලට නිකන් කාල පුරුදුවෙලා, නිකන් හම්බවෙන අශ්වයගෙත් දත් ගනින්න හදනව....

    campus යන හැත්ත තමන්ගෙ පාඩුවේ හොදට ඉගෙන ගත්ත නම් ඔය මොකුත් නැනේ....
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    තොපිලට නිකන් කාල පුරුදුවෙලා, නිකන් හම්බවෙන අශ්වයගෙත් දත් ගනින්න හදනව....

    campus යන හැත්ත තමන්ගෙ පාඩුවේ හොදට ඉගෙන ගත්ත නම් ඔය මොකුත් නැනේ....

    කමෙන්ට් එක අදාල ගැලපෙන්නේ නෑ වගේ නේද මෙතනට
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    කමෙන්ට් එක අදාල ගැලපෙන්නේ නෑ වගේ නේද මෙතනට
    එහෙනං මේකට උත්තරයක් දීපං :
    ඔය පුහුනුවීම් වලට ගිය කට්ටියටයි මේ ප්‍රශ්නෙ :
    ඕගොල්ලො දැන් කැම්පස් වලට ගියාට පස්සෙ ලබන අවුරුද්දෙ කැම්පස් එකට එන අයට කොහොමද සලකන්න හිතාගෙන ඉන්නෙ ?
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    නයිස් පෝස්ට්!
    3.gif

    රැග් සීන් ගැන එහෙම මොනවත් උපදෙස් දුන්නෙ නැද්ද..? දැන් කැම්පස් එකේ රැග් කරන්න ආවොත් අලුත් ළමයි සංවිධානය වෙලා ඒවට විරුද්ධ වෙයි ද..? අල්ලන් ගහපල්ලා රැග් කරන එවුන්ට. :rofl:

    .
     
    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    apinam machoo FATTAMA fun ekak gaththa...
    ubala karana hama deyakama waradi dakina nisa wenna thi ubata ohoma hithune...
    dukai ubala gana...
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    apinam machoo FATTAMA fun ekak gaththa...
    ubala karana hama deyakama waradi dakina nisa wenna thi ubata ohoma hithune...
    dukai ubala gana...

    උඹලා ගියේ ෆන් ගන්නද නායකයෝ වෙන්නද කියලා ඉස්සේල්ලා හිතපන්.....
    කැම්පස් එක ඇතුලට පලයන්..මේ ෆන් සීනී බෝල ආතල් කියලා හිතේවි
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    එහෙනං මේකට උත්තරයක් දීපං :

    ඒක එදාට බලපන්..මේක දුන්නා කියලා නායකයෝ බිහි වෙන්නේ නෑ නේ..ආතල් ගත්තු උන්ට නායකයෝ කියන්නත් බෑ නේ
     
    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    උඹලා ගියේ ෆන් ගන්නද නායකයෝ වෙන්නද කියලා ඉස්සේල්ලා හිතපන්.....
    කැම්පස් එක ඇතුලට පලයන්..මේ ෆන් සීනී බෝල ආතල් කියලා හිතේවි

    ubatath ithin echcharama thama mata kiyanna tiyanne.
    samawenna oney...
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    අපිටනම් අන්තිම කාලේ එන්න හිතුනෙත් නෑ
    මාර ෆන් එකක් ගත්ත

    පහසුකම් නම් ගෙදර තරම් තිබ්බේ නෑ
    ඒත් හිටපු පරිසරයෙන් අයින් වෙලා අලුත් ජීවිතයක් ගෙව්වා.....
    ආපහු යන්න හිතෙනවා දැන්නම් ;)
    මට මතකයි උබ බයෙ දැගලුවනෙ මෙකට යන්නම ඔනෙද කියල?
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    නයිස් පෝස්ට්!
    3.gif

    රැග් සීන් ගැන එහෙම මොනවත් උපදෙස් දුන්නෙ නැද්ද..? දැන් කැම්පස් එකේ රැග් කරන්න ආවොත් අලුත් ළමයි සංවිධානය වෙලා ඒවට විරුද්ධ වෙයි ද..? අල්ලන් ගහපල්ලා රැග් කරන එවුන්ට. :rofl:

    .

    රැග් කරන එවුන් ගස් බැදලා වෙඩි තියපල්ලා:rofl: