මම දැන් සුවදීන මිනිහනෙ
ඔව්...මම උඹ ගැන ඇත්ත හෙලිකරොත් උඹ ඉවරයි නේ.....




තොපිලට නිකන් කාල පුරුදුවෙලා, නිකන් හම්බවෙන අශ්වයගෙත් දත් ගනින්න හදනව....
campus යන හැත්ත තමන්ගෙ පාඩුවේ හොදට ඉගෙන ගත්ත නම් ඔය මොකුත් නැනේ....
එහෙනං මේකට උත්තරයක් දීපං :
කමෙන්ට් එක අදාල ගැලපෙන්නේ නෑ වගේ නේද මෙතනට
ඔය පුහුනුවීම් වලට ගිය කට්ටියටයි මේ ප්රශ්නෙ :
ඕගොල්ලො දැන් කැම්පස් වලට ගියාට පස්සෙ ලබන අවුරුද්දෙ කැම්පස් එකට එන අයට කොහොමද සලකන්න හිතාගෙන ඉන්නෙ ?
apinam machoo FATTAMA fun ekak gaththa...
ubala karana hama deyakama waradi dakina nisa wenna thi ubata ohoma hithune...
dukai ubala gana...
එහෙනං මේකට උත්තරයක් දීපං :
උඹලා ගියේ ෆන් ගන්නද නායකයෝ වෙන්නද කියලා ඉස්සේල්ලා හිතපන්.....
කැම්පස් එක ඇතුලට පලයන්..මේ ෆන් සීනී බෝල ආතල් කියලා හිතේවි
මට මතකයි උබ බයෙ දැගලුවනෙ මෙකට යන්නම ඔනෙද කියල?අපිටනම් අන්තිම කාලේ එන්න හිතුනෙත් නෑ
මාර ෆන් එකක් ගත්ත
පහසුකම් නම් ගෙදර තරම් තිබ්බේ නෑ
ඒත් හිටපු පරිසරයෙන් අයින් වෙලා අලුත් ජීවිතයක් ගෙව්වා.....
ආපහු යන්න හිතෙනවා දැන්නම්![]()
නයිස් පෝස්ට්!![]()
රැග් සීන් ගැන එහෙම මොනවත් උපදෙස් දුන්නෙ නැද්ද..? දැන් කැම්පස් එකේ රැග් කරන්න ආවොත් අලුත් ළමයි සංවිධානය වෙලා ඒවට විරුද්ධ වෙයි ද..? අල්ලන් ගහපල්ලා රැග් කරන එවුන්ට.
.
