නායකත්ව පුහුනුව ලෙස හඳුන්වන්නේ මෙයද?

Apr 21, 2011
142
24
0
ශ්‍රී ලංකා
නෑ මචන්.. හමුදාවේ අයට මේක සුළු දෙයක් තමයි ..
මොකෝ ඒ ගොල්ල මෙච්චර කාලෙකට train කලේ හමුදා නිලදාරීන් මිසක් ළමයින්ව නෙමෙයිනේ...
මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ ළමයි උපාධියක් මිස යුධ ජයග්‍රහණයක් කරා යන්න නෙමෙයිනේ මේ ගමන ආවේ...
ඇත්තටම මේ කියන විදිහේ දෙවල් වෙලා තියෙනවනම් මෙම කඳවුරු තව දුරටත් පැවැත්වීමේ තේරුමක් නැත.
:(:(:(

aniwa bro..Thanx!
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එල මචන්..
    ඒත් මේ පුහුනුවෙන් අකමැති අයට ඉවත් වෙන්න දෙන්න ඕන...

    මේකට අකමැති වෙලා උසාවි ගියෙත්, උපවාස උද්ගොෂණ කරන්නෙත් ඒකට ගිය අය නෙවේ නේ. එළියෙ ඉන්න ඒ පුහුණුවට මේ ජීවිතේදී යන්න වෙ‍න්නෙ නැති අය!! වැඩිපුරම නාකි සෙට් එකක්!!:lol::lol: රනිල්ලා ටිල්වින්ලා වගේ අය!! කොල්ලො කෙල්ලො ඕවට කැමතියි !!
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    20000 ක් විතර සහභාගි වන වැඩසටහනක 20-30ක් වත් ආබාධ වලට ලක් වුනේ නැත්තම් ඒක ලෝක වාර්තාවක්...

    වළලුකරේ පිපිරීමක් සැක කළ පසු x-ray එකක් ගන්න ඕන. x-ray වත් නැති ග්‍රාමීය රෝහලකින් (ශල්‍ය වෛද්‍ය පහසුකම් තියන) මහ රෝහලකට රෝගියෙක් මාරු කරන්නේ "තත්වය බරපතල නිසා" නෙවෙයි. (මේවා අහල හිනා යන්නේ අනික් පැත්තෙන්):lol:

    වළලුකරේ පිපිරීමක් බරපතල ආබාධයක් නම් නෙවෙයි. කොහොමටත් අස්ථි බිඳීම සුව වෙනකම් ඇවිදින්න අමාරුයි. මාස කීපයක් යනවා. :(
    පව් වැඩේ. නමුත් මේ එක්කෙනෙක් පමණයි.

    අහපු අහපු පත්තර වලට හා මාධ්‍ය වලට සිසුන් නම් කියල තියෙන්නේ ඉතාම හොඳ වැඩක් කියල. සමස්ථයක් වශයෙන් මේ වැඩසටහන ගැන කියන්න තාම කල් මදි.

    අන්තරේ අතට අහු වෙන පිදුරු ගස් වල එල්ලෙන්න හදනවා.

    දාපු නඩුවෙත් නෝන්ඩි ගොඩයිලු. ලෝයර් කාරයාගේ තර්ක අහල හිනා යනවා. (උදා- ලංකාවේ හාමුදුරුවන්ට රියදුරු බලපත්‍ර දෙන්නේ නැත්තේ වාහන එළවීම විනය විරෝධී නිසා. ලෝයර් කාරයා කියනවා නායකත්ව පුහුණුවේ ශාරීරික ව්‍යායාම හාමුදුරුවන්ට නොදීමෙන් අනික් අයගේ මානව හිමිකම් කඩ වෙනවලු. එතකොට විසදුම තමයි එක්කෝ හාමුදුරුවන්ට වලවල් වලින්, තාප්ප විලින් පනින්න කියන්න ඕන නැත්නම් වැඩසටහන නවත්වන්න ඕන.)
     
    Last edited:

    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    mama dan enne boossa navy camp eke apith oya activities okkoma karanawa namuth apita kisi karadarayak naha.navy eke army tharam amaru naha mehe enna okkoma harima sathutin enne me camp eka train karannama thiyana ekak e nisa hama facility ekak ma thiyanawa.me welawe api talent show ekakata ready wenawa.pita enna meka dakalawath nathi ayata athule enne kenek hatiyta mama kiyanne meka apita niyama addakimak.eka athulata awilla widha ganna one.pita edan kiyawala wadak naha.
    mamath boosa nayy camp eke hitiye...............