නාරාහේන්පිට ගබඩාවක ගුවන් යානයක්
කොළඹ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවකින් කුඩා ගුවන්යානයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
රත්මලානේ ආයතනකින් එම යානය රැගෙන යාමට පැමිණි බවට හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව එය සොයා ගත් බවත්, දෙදෙනකුට ගමන් කළ හැකි එම යානය අබලන් තත්ත්වයේ පැවති බවත් ඔහු පවසයි.
එම ගබඩාවේ කාල්ටන් සුපර් ස්පෝර්ට් නෙට්වක් සතු වාහනයක් සහ භාහිර විකාශන පහසුකම් සලසන උපකරණ ද තිබිණි.

A kiyanne?
සෙල්ලම් උක්තවල් ගැන කවුද ඇහුවෙ