නාරාහේන්පිට ගබඩාවක ගුවන් යානයක්

neonz

Member
Mar 31, 2008
1,349
55
0
නාරාහේන්පිට ගබඩාවක ගුවන් යානයක්

කොළඹ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවකින් කුඩා ගුවන්යානයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
රත්මලානේ ආයතනකින් එම යානය රැගෙන යාමට පැමිණි බවට හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව එය සොයා ගත් බවත්, දෙදෙනකුට ගමන් කළ හැකි එම යානය අබලන් තත්ත්වයේ පැවති බවත් ඔහු පවසයි.
එම ගබඩාවේ කාල්ටන් සුපර් ස්පෝර්ට් නෙට්වක් සතු වාහනයක් සහ භාහිර විකාශන පහසුකම් සලසන උපකරණ ද තිබිණි.

DSC_2315.jpg

DSC_2304.jpg

DSC_2337.jpg

DSC_2318.jpg

DSC_2320.jpg
 
TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අහ්..ඔය වගේ එකක් මටත් අපේ අප්පච්චි සෙල්ල කතරගමින් අරන් දුන්නා.... :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අහ්..ඔය වගේ එකක් මටත් අපේ අප්පච්චි සෙල්ල කතරගමින් අරන් දුන්නා.... :)

    :oo: සෙල්ලම් උක්තවල් ගැන කවුද ඇහුවෙ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබල කියන්නෙ ලුවී විටෝයි සපත්තු දාල බස්වල යන්න කියලද යකුනේ……………..

    අහිංසකය දාඩිය මහන්සියෙන් හම්බකරල ගත්ත චොපෙර් එකවත් මුන් තියා ගන්න දෙන්නෙ නැති හැටි…..

    යන්තම් ලැම්බෝගිණි ටික නම් සීෂෙල්ස් වලට පටව ගත්තා ,

    දුප්පතුන්ට තම බඩු භාණ්ඩ සගවා හෝ ආරක්ෂාකර ගැනීමට නොදෙන වර්තමාන ආණ්ඩුවට අපගේ බලවත් විරෝධය !!!
    දේශපාලන පලිගැනිම් නවතනු. ලුවි විටොන් අඳින දුප්පතුන් සුරකිනු
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උබල කියන්නෙ ලුවී විටෝයි සපත්තු දාල බස්වල යන්න කියලද යකුනේ……………..

    අහිංසකය දාඩිය මහන්සියෙන් හම්බකරල ගත්ත චොපෙර් එකවත් මුන් තියා ගන්න දෙන්නෙ නැති හැටි…..

    යන්තම් ලැම්බෝගිණි ටික නම් සීෂෙල්ස් වලට පටව ගත්තා ,

    දුප්පතුන්ට තම බඩු භාණ්ඩ සගවා හෝ ආරක්ෂාකර ගැනීමට නොදෙන වර්තමාන ආණ්ඩුවට අපගේ බලවත් විරෝධය !!!
    දේශපාලන පලිගැනිම් නවතනු. ලුවි විටොන් අඳින දුප්පතුන් සුරකිනු

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    නාරාහේන්පිටින් සොයා ගත් සැහැල්ලු ගුවන් යානය තමාගේ බව චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන චන්ද්‍රම් රත්නම් මහතා කියයි.
    ශ්‍රී ලංකාවේදී සාදන ලද එම යානය දෙවරක් පමණ පියාසර කර තමා ළඟ තිබූ බවත්, හිටපු ජනපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ තමාගෙන් එය ඉල්ලා ගත් බවත් ඔහු කියයි.
    එම යානය පියාසර කළ හැකි තත්ත්වයේ නැති බව ද රත්නම් මහතා පවසයි.
    සිවිල් ගුවන් සේවා ආරංචි පවසනුයේ ශ්‍රී ලංකාවේ සියලු යානා එම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බවයි.
    එහෙත් මෙම යානය එහි ලියාපදිංචි කර ඇත්දැයි ක්ෂණිකවම දැන ගත නොහැකි විය. ලියාපදිංචි නොකළ යානා ගුවනට නැංවීම තහනම්ය.
    මෙවැනි යානා කොටි සංවිධානය සතුව පැවැති බවත්, ඔවුන් බෝම්බ දැමීමට පැමිණියේ එවැනි යානාවලින් බවත් ගුවන් යානා ගැන දන්නා අය කියති.

    http://www.lankadeepa.lk/index.php/articles/289927?utm_medium=facebook&utm_source=twitterfeed
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නාරාහේන්පිටින් සොයා ගත් සැහැල්ලු ගුවන් යානය තමාගේ බව චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන චන්ද්‍රම් රත්නම් මහතා කියයි.
    ශ්‍රී ලංකාවේදී සාදන ලද එම යානය දෙවරක් පමණ පියාසර කර තමා ළඟ තිබූ බවත්, හිටපු ජනපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ තමාගෙන් එය ඉල්ලා ගත් බවත් ඔහු කියයි.
    එම යානය පියාසර කළ හැකි තත්ත්වයේ නැති බව ද රත්නම් මහතා පවසයි.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    mekanam me lankave keli dala godadapu ekaklu.tegivalata hambuna.me vage ladaramak ganida ban mun.kiri kiri toiyek gannava misak