නාරා එකේ නිවාස සැලසුම් ගැන දැනගන්න ඕන.
නාරා එකේ Plan හදන්නෙ Architect ලාද? සාමාන්‍යයෙන් Architect කෙනෙක් Plan එකක් හදන්න සම්පුර්ණ වියදමින් 7% විතර ගන්නවා නේද? එතකොට NARA එකේ Plan හදන්න ඒ විදිහට අයකිරීමක් වෙන්නෑනෙ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
තව එකක් තමයි නාරා එකේ සැලසුම් හැදීම කොහොමද? නැත්නම් වෙනත් හොද ආයතන මොනවාද?
දන්න අය ඉන්නවානම් විස්තර දෙන්න. ලොකු උදව්වක්. අනිවාර්යයෙන්ම Rep+ දෙනවා.

Last edited: