නාවලින් බෝඩිමක් හොයල ඕනේ
මචන්ලා මට නාවලට ලග කොහෙන් හරි බෝඩිමක් හොයාගන්ඩ ඕනේ ඉක්මනට
. මට attach bathroom තියෙන හොද තැනක් ඕනේ.ඒ පැත්තේ එහෙම තැනක් කියක් වගේ වෙනවද
? උබල දන්නා තැනක් තියෙනවනම් කියපන්කො මචං. එහෙම නැත්තන් හොයාගන්ඩ විදියක් කියපන්කො. මේ මාසේ 20 වෙද්දී ඕනේ. නාවලම ඕනේ නේ. එහෙට ලග කොහෙන් හරි කමක් නේ .