නාවික_හමුදාපති

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
නාවික_හමුදාපති

මා එක්සත්ජාතික පක්ෂයේ සාමාජිකයෙකු වුවත් මේ මාගේ අදහසයි.

1325403292rc5.jpg

1 . මාධ්‍යවේදියෙකුට පහර දී පරුෂ වචනයෙන් බැනවැදුණු නාවික හමුදාපති රවින්ද්‍ර ගුණරත්න ඉල්ලා අස්විය යුතුය. එසේ නොමැතිනම් අරක්ශක ලේකම් විසින් ඔහුව ඉවත් කලයුතුය. කුමන රජයක් පැවතුනත් මාධ්‍ය නිදහස සුරැකිය යුතුය. නමුත් මේ මාධ්‍ය නිදහස ආරක්ෂා කරගැනීමට අද ලංකාවේ පවතින දෙකයි පනහේ මාධ්‍ය ආයතනවලට උවමනාවක් නොමැත. තමන්ගේ මාධ්‍ය සගයාව හෝ විකුණා ගෙන කෑම ඔවුන්ගේ සිරිතයි.

2. විරෝධතා කරුවන් විසුරුවා හැරීම සාධාරණය. ඔවුනට අවශ්‍යනම් වාරයේ විරෝධතාවයක් ගෙනයා හැක. නමුත් නාවික යාත්‍රා බලහත්කාරයෙන් තමන්ගේ සන්තකයට ගත නොහැකිය. එය අන්තර්ජාතික නාවික නීති උල්ලංගනයක් වන අතර යාත්‍රා අල්ලාගෙන සිටින පුද්ගලයින් ගාතනය කර හෝ යාත්‍රා නිදහස් කිරීමට බලයක් ඇත. එය අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රතිපත්ති වලටද එකඟය. නමුතේ අපේ නාවික හමුදාව එසේ නොකළේය. අනෙක හමුදාව යනු දෙවිවරු නොවන බව අප වටහා ගත යුතුය. නාවික හමුදාව කරන්නේ ඉහලින් ලැබෙන orders ක්‍රියාත්මක කිරිමය. උදාහරණයක් ලෙස හමුදාවට අණ දුන්න යයි කියමු දකුණේ තියන සිංහල ගමකට ගොස් ඉන්න සියලුම සිංහල වැසියන් මරා දමන ලෙසට . එවිට නියෝගය ඉටු කිරීමට ඔවුන් පසු බට වන්නේ නැත. එබැවින් නාවික හමුදාවට බැනවැදීම පලක් නොවේ. අපි ඔයගොල්ලන්ට ලේ දුන්නා , බෝධි පුජා තිබ්බා යයි පැවසීම පලක් නොවේ.

පක්ෂ දේශපාලන පාට වලින් තොර අදහසක් මම ඉදිරිපත් කලේ. උබලගේ අදහස් කියපල්ලා.

මේ වන විට නාවික හමුදාපති සියල්ල ඔප්පුකල හැකිනම් ඔහු ඉල්ලා අස්වන බවට ප්‍රකාශයක් ලබා දී ඇත.

මා හට ඇති අනෙක් ගැටලුව නම් මේ වගේ අවස්ථාවක රටේ ප්‍රධාන නාවික හමුදාපති මෙවැනි ස්ථානවලට යන්නේ ඇයි. සාමාන්‍යයෙන් මෙවැනි ගැටුම්කාරී තත්වයන් තියන ස්ථාන වලට නාවික හමුදාපති යනවද. එය එසේ නොවිය යුතු යයි මා අවධාරණය කරමි. මා වැරදිනම් නිවැරදි කරන්න.
 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
නාවික හමුදාපති යනවද ශෝටක් ඇඳගෙන.

Tawa tikak study karala thread ekak daapan machan! Ube knowledge eka antimai!

Anyway good luck for next threads!

මම දැක්කේ එහෙම යනවා. එහෙම නොවෙයි ද
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
නාවුක හමුදාපති අනිවාර්යෙන් විදේශිය නැවකට ප්‍රහාරයක් සිදුවෙන අවස්තාවක අන දෙන්නා වියයුතුයි. එය නාවික හමුදාව විදේශ යාත්‍රාවකට කරන ප්‍රහාරයක් හො විදේශ යාත්‍රාවකට් සපයන ආරක්ශාව යනදෙකටම අදාල වේ. අනික් කාරනාව වරායක ආර්ක්ශාව බාර වරාය පොලිසියට නොව එහි බලය ඇත්තේ නාවික හමුදාවටය. ගුවන්තොටුපල ආරක්ශාව ඇත්තේ ගුවන් හමුදාවටය. ගුවන් යානයක් නැවක් පැහැර ගත්විට පොලිසිය එහි යන්නේ නැත. කමාන්ඩො හො යුද බටයන් ආයුද සමග එහි යන්නේය. එය ත්‍රස්තවදීන් සමග කරන සටනක් මිසක සිවිල් ප්‍රශ්නයක් නොවේය. හරිනම් ඔය නැව් රදවා තබා සිටි අයවලුන් ත්‍රස්තවදී පනත යටතේ අත් අඩන්ගුවට ගෙන ඉන් ශො පයිරසි ඇක්ට් එක යටතේ දඩුවම් දිය යුතුය. මේ අවස්තාවේ නාවික හමුදාපති එලවන්නේ නම් තනතුරෙන් ඊට වඩා ප්‍රායොගික වන්නේ නාවික හමුදාව විසුරුවා එහි කටයුතු පොලිසිය පැවරීමයි.. එවන් ගොන් තර්ක මෙහි කවුරුත් ඉදිරිපත් නොකරතියි බලාපොරොත්තු වෙමි.
 
  • Like
Reactions: lodbrok

මා මෙතැනදී විවේචනය කරනු ලබන්නේ මාධ්‍යවේදියාට බැනවැදීම සහ පහර දීම ගැනයි. ලෝකයේ අතිශය ගැටුම්කාරී ස්ථානවල පවා මාධ්‍යවේදීන්ගේ නිදහස සුරක්ෂා කර ඇත . නමුත් මෙතැනදී නාවික හමුදාව පවසන්නේ මාධ්‍ය වේදීන්ගේ ආචාරධර්ම වලින් ඔබ්බට ගොස් මේ මාධ්‍යවේදියා ක්‍රියා කොට ඇති බවයි. නමුත් එවැනි ඔබ්බට ගොස් ආචාර ධර්ම වයලේෂන් එක ලෙස මා මෙය නොදකිමි. හරිම සරල දෙයක් . මාධ්‍යවේදියා කලේ එය ආවරණය කිරීමයි.

අන දෙන්නා වුවත් ඔහු මෙවැනි ස්ථානයකට පැමිණිය යුතුද. අණ
දීමට පැමිණිය යුතුමද ?
 
Last edited:

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මා මෙතැනදී විවේචනය කරර්නු ලබන්නේ මාධ්‍යවේදියාට ප්බනවදීම් සහ පැහැර දීම ගැනයි. ලෝකයේ අතිශය ගැටුම්කාරී ස්ථානවල පවා මාධ්‍යවේදීන්ගේ නිදහස සුරක්ෂා කර ඇති. නමුත් මෙතැනදී නාවික හමුදාව පවසන්නේ මාධ්‍ය වේදීන්ගේ ආචාරධර්ම වලින් ඔබ්බට ගොස් මේ මාධ්‍යවේදියා ක්‍රියා කොට ඇති බවයි. නමුත් එවැනි ඔබ්බට ගොස් ආචාර ධර්ම වයලේෂන් එක ලෙස මා මෙය නොදකිමි. හරිම සාර දෙයක් . මාධ්‍යවේදියා කලේ එය ආවරණය කිරීමයි.
ලොකයේ අනේකවිදි උද්ගොශන, යුද ගැටුම්, නත්තල් උත්සව, කානිවල්, වෙදර් රිපොට්, සුපර්ස්ටාර් තරග වාර්තාවේ යෙදෙන මාද්යකරුවන් ඉන්නාහුය. මාද එවැනි කිහිපපොලක් සමග ඉහත කී ස්තානවල වාර්තාවේ යෙදී ඇත්තේය. කානිවල් වාර්තාකරනවුන් යුදබිමට යන්නේ නැත්තේය. නත්තල් උස්සව වාර්තාකරන උන් වෙදර් රිපොට් දෙන්නෙද නැත. කොකටත් තයිලයෙන් ඔල්‍රවුන්ඩර් මාද්ය වේදීන් ලොකේ නැත්තේය. මේ පහර කැ මාද්යවේදියාද එසේ ඔල්‍ රවුන්ඩරයෙකි. ඔහු නීතිය දන්නේ නැත. ඔහු ගවේශික මාද්හ්ය වේදියෙකුද නොවන්නේමැයි. කැමරාවක් සහා නිල හැදුනුම්පතක් ගත් පමනින් ඔනා ගොනෙකුට වාර්තාකරනයේ යෙදිය නොහැක. යුද වාර්තාකරනයේදි, සෙබලෙකුගෙන් ඔබ මේ කරන්නේ කුමක්ද ප්‍රේක්ශකයාට් පැහැදිලි කරන්නැයි පවසා මයික් දික් කරන්නේ නැත. පොර කුකුල් පිටියේ මෙන් සෙබලා කොනිත්තවා අම්මට හුකනවද ඔයි කියා කැගසන්නවිට, ඒ ශොට් එක කැමරාවේ ගේන මෙන්න හැසිරීම සෙබලෙකුගේ යැයි රාත්‍රි ප්‍රවෘති විකශයට නොදමන්නේය.. මොහු ක්‍රියා කලේ පොර කුකුල් පිටියේ කුකු අයිතිකරුවා පොරකුකුලා කෙටවීමට උසුගන්නන අයුරිනි. හමුදා නිලදාරියා ඉවත්වීමට අනකල පසු ඔහු සමග බහින්බස් වී එය රූපගත කර මට හිකුවො කියා පැවසීම ඉල්ලන් කැමකි. ඒ කැමට එක්ස්පෙල් කිරීමට ඔහුගේ හැදුන්පත සහතිකයක් නොවන්නේමය
 
ලංකාව වගේ රට මාධ්‍ය එවැනි වීශේෂිත මාධ්‍යවේදීන් කොටසක් නොමැත. අල්ජසීරා CNN , BBC වැනි මාධ්‍ය අය්තනවලනම් එවැනි වෙනම කොට්ටාශ ඇත. ගොඩක් රටවල එක එක විෂයට අදාලව වෙනම රුපවාහිනි චැනල් ද ඇත. නමු ලංකාවේ දුවන්නේ ඔකොම කවලමෙය. එබැවින් ඔබගේ තර්කය නොගැලපේ,
.

මොන මගුලක් වෙළද මන්ද මගේ සිංහල ඉන්පුට් ටුල්ස් වැඩ කරන්නේ නැත.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

ලංකාව වගේ රට මාධ්‍ය එවැනි වීශේෂිත මාධ්‍යවේදීන් කොටසක් නොමැත. අල්ජසීරා CNN , BBC වැනි මාධ්‍ය අය්තනවලනම් එවැනි වෙනම කොට්ටාශ ඇත. ගොඩක් රටවල එක එක විෂයට අදාලව වෙනම රුපවාහිනි චැනල් ද ඇත. නමු ලංකාවේ දුවන්නේ ඔකොම කවලමෙය. එබැවින් ඔබගේ තර්කය නොගැලපේ,
.

මොන මගුලක් වෙළද මන්ද මගේ සිංහල ඉන්පුට් ටුල්ස් වැඩ කරන්නේ නැත.
එය එසේ නම් එය නාවික හමුදාවේ වරදක් නොවන්නේමැයි. නාවුක හමුදාව යනු මාද්යවේදීන් තොරාබලා රියැලටි වැඩසටහන් මෙන් කට් කියු පමනට වැඩ කරන තැනක් නොවන්නේය. මෙහෙයුම් ක්‍රියාන්විත වාර්තාකරනයේදි ඔයිට වඩා දේ සිදුවන්නේය. ෆ්‍රන්ට් ලයින් එකට ගොස් සෙල්ෆි ගැනීමට නොහැක්කේය. මාද්යකාරයා ස්ටුඩියොවේදි කෙරුමා වන්නේය. ඔහු කට් කියුවිට කට් වන්නේමැයි. මෙහෙයුම් බූමියේදි කට් කියන්නේ ඔහු නොවන්නේමය. එය සිදුවන්නේ අනදෙන නිලදාරියා විසිනි. අන දෙන නිලදාරි තෙමේ පුකට පයින් ගසා පිටත් වීමට නියොග දුන්නොත් නැට්ට වනා පිටත් විය යුතු වන්නෙමය. ලිද ලග ගැනු මෙන් නිලදාරී සමග ආගිව් කර පලක් නොවන්නේය.
 
malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Watch Krigen (A War) movie

    http://www.imdb.com/title/tt3830162/

    අණ දෙන්නා ඩිරෙක්ට් ෆීල්ඩ් එකට බහින්නේ නෑ යුද ක්‍රමය අනුව. මමත් මුලින් හිතුවේ එහෙම බහින එක හොදයි කියල. ඒකේ වාසි වගේම අවාසිත් තියෙනව. ඔය මම කියපු ෆිල්ම් එක බලපල්ල. කොහොමද ඩෙන්මාර්ක් වගේ රටවල් තමන්ගේ සෙබලුන්ට යුද අපරාද චෝදනා ගේන්නේ කියල. පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් මින්ස්සු මෑරෙනව ඊට පස්සේ අන දීපු එකාට කේස්. මටනම් මාදයවේදියාට ගහපු එක සතුටක්. ඒත් නීතියේ හෑටියට කාටවත් අපිට ගහන්න බෑ නේද? අත් අඩන්ගුවට ගන්න පුලුවන්. මේතන තියෙන්නේ කලහාකාරි අවස්තාවක්. ඒ වගේ වෙලාවක මේ වගේ දේවල් වෙන්න පුලුවන්. හමදාපති අස්වෙන්න තරම් නම් දෙයක් මෙතන වෙලා නෑ. එහෙනම් ඉතින් ලන්කාවේ වෙච්ච දේවල් වල හෑටියට හමුදාපතිට දාන්න එකෙක් නෑති වෙන්න ඔනේ අස් වෙලාම.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    යුධ විශේෂඥයන් රැසක් අතර මැද .... :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හමුදාපති කරපු වැඩේ නං වැරදි තමයි, හැබැයි ඒ හින්ද එයාට හමුදාපති කමෙන් අස් වෙන්න හරි අස් කරන්න හරි හදනවනං එක වැරදියි. කොටි ගණන් හොරකන් කරල හොරකන් අතටම මාට්ටු වෙච්ච දේශපාලකයෝ කිසි ලැජ්ජාවක්ර නැතුව ඉන්න ගමන් මේ වගේ දෙයක් අල්ලාගෙන ඒ මනුස්සය අස් කරන එක වැරදියි.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නාවික හමුදාපතිවරයා නිවැරදියි යන මතයේ මම සිටිමි. කනගාටුවට කරුණ නම් නාවික හමුදාපතිවරයා විසින් මාධ්‍යවේදී යැයි කියන මේ ජඩයාගේ ගෙල හරි අයුරින් නොකැරකැවීමය.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ලොකයේ අනේකවිදි උද්ගොශන, යුද ගැටුම්, නත්තල් උත්සව, කානිවල්, වෙදර් රිපොට්, සුපර්ස්ටාර් තරග වාර්තාවේ යෙදෙන මාද්යකරුවන් ඉන්නාහුය. මාද එවැනි කිහිපපොලක් සමග ඉහත කී ස්තානවල වාර්තාවේ යෙදී ඇත්තේය. කානිවල් වාර්තාකරනවුන් යුදබිමට යන්නේ නැත්තේය. නත්තල් උස්සව වාර්තාකරන උන් වෙදර් රිපොට් දෙන්නෙද නැත. කොකටත් තයිලයෙන් ඔල්‍රවුන්ඩර් මාද්ය වේදීන් ලොකේ නැත්තේය. මේ පහර කැ මාද්යවේදියාද එසේ ඔල්‍ රවුන්ඩරයෙකි. ඔහු නීතිය දන්නේ නැත. ඔහු ගවේශික මාද්හ්ය වේදියෙකුද නොවන්නේමැයි. කැමරාවක් සහා නිල හැදුනුම්පතක් ගත් පමනින් ඔනා ගොනෙකුට වාර්තාකරනයේ යෙදිය නොහැක. යුද වාර්තාකරනයේදි, සෙබලෙකුගෙන් ඔබ මේ කරන්නේ කුමක්ද ප්‍රේක්ශකයාට් පැහැදිලි කරන්නැයි පවසා මයික් දික් කරන්නේ නැත. පොර කුකුල් පිටියේ මෙන් සෙබලා කොනිත්තවා අම්මට හුකනවද ඔයි කියා කැගසන්නවිට, ඒ ශොට් එක කැමරාවේ ගේන මෙන්න හැසිරීම සෙබලෙකුගේ යැයි රාත්‍රි ප්‍රවෘති විකශයට නොදමන්නේය.. මොහු ක්‍රියා කලේ පොර කුකුල් පිටියේ කුකු අයිතිකරුවා පොරකුකුලා කෙටවීමට උසුගන්නන අයුරිනි. හමුදා නිලදාරියා ඉවත්වීමට අනකල පසු ඔහු සමග බහින්බස් වී එය රූපගත කර මට හිකුවො කියා පැවසීම ඉල්ලන් කැමකි. ඒ කැමට එක්ස්පෙල් කිරීමට ඔහුගේ හැදුන්පත සහතිකයක් නොවන්නේමය
    Bump
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මාධ්‍ය හොද නරක දෙකම තියනවා මේ සිද්දියෙදි මාධ්‍යකරුවා වැරදි මාධ්‍යවේදියෙක් උනාම ඕනම තැනකට ගිහිල්ලා කැමරාව අල්ලන්න පුලුවන් කියලා උන් හිතන්නෙ ගොඩක් වෙලාවට මෙ අයට නිසි අධ්‍යපනයක් ලැබෙන්නෙ නෑ කමන්කරන රැකියාව ගැන. මෙතන්දි නාවුක හමුදාපති වරදක් කර තිබෙනවානම් දඩුවම් ලබා දිය යුතුයි
    නාවුක හමුදාපතිට විතරක් දඩුවම් ලබලා දුන්නොත් මාධ්‍යවෙදින්ට වල්බූරු නිදහසක් ලබාදුන්නා වෙනවා.අනිවාර්යෙන්ම මාධ්‍යවේදියාට දඩුවම් ලබාදිය යුතුයි.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් කව්ද කියපං තකහනියක් මුගෙ අදහස ඇහුවෙ ? :angry: :angry:
    බලපං ත්‍රෙඩ් එකකුත් දාලනෙ :angry: :angry:
    ආයෙ එහෙම රටේ වෙන හැම එකක් ගැනම මුගෙ අදහස් අහන්න යන්න එපා :angry: :angry: