ඔයයි මමයි ඊයේ ඇති වෙනකන් මේක කතා කලා. රිවයින්ඩ් කරන එකේ තෙරුමක් නැ..දැන් ඔයා කියන්ඩ හදන්නෙ වරායෙ යුද්ධයක් තිබ්බ දෙගොල්ලෙ දෙපැත්තට වෙලා වෙඩි තියාගත්ත වගේ කතාවක්ද????ඔයාගෙ තර්ක හරිම මාන්දමිකයි....
ඔයයි මමයි ඊයේ ඇති වෙනකන් මේක කතා කලා. රිවයින්ඩ් කරන එකේ තෙරුමක් නැ..දැන් ඔයා කියන්ඩ හදන්නෙ වරායෙ යුද්ධයක් තිබ්බ දෙගොල්ලෙ දෙපැත්තට වෙලා වෙඩි තියාගත්ත වගේ කතාවක්ද????ඔයාගෙ තර්ක හරිම මාන්දමිකයි....
okඔයයි මමයි ඊයේ ඇති වෙනකන් මේක කතා කලා. රිවයින්ඩ් කරන එකේ තෙරුමක් නැ..

විශේෂයෙන් රටක නාවික හමුදාපති ට ඕන එකෙක් ට කනට ගහන්න පුළුවන්.
ඒක ඊට පස්සේ සාධාරණීයකරණ කරන්න ආසියාවෙ. ලමයෙකුට දෙමව්පියෙක් ගැහුවම වෙනස්. ගුරුවරයෙක් ගැහුවහම වෙනස්.. වගේ දේවල් කියන්න පුළුවන්.
කනට නෙමෙයි මෙතන වෙඩි තිබ්බත් කොරන්න දෙයක් නැ බන්.. ඉස්සෙල්ලා මෙතන තත්වේ බලහන්.. එකක් ජාත්‍යන්තර ගැටලුවක්. දෙක ආරක්ශිත කලාපයක්. නාවික හමුදාපති පත්තර කන්තොරුවට ඇවිත් කනට ගැහුවනම් ඇයි නිවුස් එක දැම්මේ කියලා ඔන්න වැරදි.. එහෙම නැත්තම් මර්වින් සිල්වා වගේ කඩා පැනලා රුපවාහිනියේ යකා නැටුවනම් හමුදාපති වැඩේ වැරදියි.. මාද්‍ය මල්ලිගේ රජකාරියට වඩා රාජකාරියක් මේ වෙලාවේ සහා ස්තානයේ හමුදාව කරනවා. ඒ වෙලාවට මාද්‍ය මල්ලිගේ අයිතිය වගකිම එයා ලග. ඒක හමුදාපතිගේ වරද්ද?
ක්‍රියාන්විත මෙහෙයුමක්?
එහෙනං ඇයි ඔතන මාද්යවෙදියෝ හිටියේ? ඔය කියන ක්‍රියාන්විතයට කලින් අයින් කරගන්න බැරි උනාද ?කොයි ක්‍රියාන්විත මෙහෙයුමේද රටක නාවික හමුදාපති t shirt එකක් ගහගෙන එහේ මෙහේ දුවන්නේ. අධි ආරක්ෂක කලාපයට මාද්යවෙදියෝ අවේ කොහොමද ?
හමුදාපති තරුපටි ගහගෙන උත්සව වලට යන මූඩ් එකේ එනවද බන් ඔපරේශන් වලට. අනික ඔක ටී ශර්ට් එකක් නෙමෙයි. ඔකත් හමුදාවේ එක් ඇදුමක්. ඔක ඇදගෙන ආපු එක වැරදියි නිලදාරියෙක් විදියට නමුත්, ඒ අවස්තාවේ සෙබලුන් මෙහෙයවන්න ඇදුම අදාල නැ.
උබම කියනවනේ උත්තරේ මාද්යවේදියා ආවේ කොහොමද කියලා. එතනම උගේ රෙද්ද ඉරිලනේ.. ඌට අවසර දුන්නද එන්න.. කැමරාවක් අරන් උබේ ගෙදරට රැ 8ට කඩන් පැනලා ඔයා බලන්නේ හිරු ටීවීද කියලා කැමරාවක් මානගෙන ඇහුවොත් උබ හොම්බට දෙන්නේ නැද්ද? උබ සරම පිටින්, ගැනි නයිටිය පිටින් ඉන්නකොට.. එතකොට උබ කියනවද ගැනිව නයිටිය පිටින් හීරු එකේ පෙන්නන්න මාද්යට අයිතිය තියනවා කියලා.
නාවික හමුදාපති තුමා වටිනා මනුස්සයෙක් වෙන්න පුළුවන් . මාද්යවෙදිය තමන්ගේ එදා වේල හොයාගන්න ට්‍රයි කරන්න ඇති.
මචන් , ඇත්ත කාරණේ තමයි , සුපුරුදු පරිදි ආණ්ඩුව මේ ප්‍රස්නේ හරියට කළමනාකරණය කරපු නැති එක.
දැන් ඕක සදරනීයකරන කරන්න ට්‍රයි කරලා වැඩක් නෑ.
ආන්ඩුව කොහොමත් කලමනාකරනය හරියට කලානම් ඔක විකුනන්නේ නැනේ බන්.. මෙතන ගැටලුව ආන්ඩුව නෙමෙයිනේ. හමුදාවනේ..
වෙඩි තියල ප්‍රශ්න විසදන්න බෑ කියලා හිටන් තමයි මේ ආණ්ඩුව ගෙනාවේ. වෙඩි තියන එක, ප්‍රස්නයක් විසදන්න තියෙන සරලම විදිහක්.
මද්යවෙදියෝ බලෙන් ආවා වෙන්න බැනේ බන්. ඌ විතරක් නෙමෙයි නේ ඉන්නේ .අනික් උනුත් ඉන්නවනේ .එහෙම එකෙක් තමයි කනට ගහන එක video කරන්නේ. ඕක ඔච්චර සංකීර්ණ ප්‍රස්නයක් නං මද්යවෙදියෝ ටික මුලින්ම අයින් කරන්න ඕනේ.
මෙතන ගැටලුව නාවික හමුදාව නෙමේ .
නාවික හමුදාව නිකන් ඇවිල්ල ගැටුමකට මැදිහත් වෙන්නේ නෑ . ඒ ගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ දේසපාලන නියෝගයකට .
එක නාවික හමුදාපති තුමත් කියල තිබ්බ . ඒ ගොල්ලෝ කරන්නේ ඒ ගොල්ලොන්ට අණ දෙන විදිහට වැඩ කරන එක. එකෙන් කියන්නේ නෑ, කනට ගහන්න අණ දුන්න කියල.
මේකට නාවික හමුදාවට බැනල වැඩක් නෑ කියන එකය් මම කියන්නේ . 100% මේ මෝඩ ආණ්ඩුව මේ ප්‍රස්නේ හරියට කළමනාකරණය කලේ නෑ.
සුපුරුදු පරිදි ප්‍රස්නයක් නාඩගමක් දක්වා දිග්ගස්සල අපි වගේ උන්ට මරා ගන්න ප්‍රස්නයක් ඇති කරලා දුන්නා

ඔව් ඉල්ලගෙන හත්පොලේ ගාගත්ත එක උනේ, නාවික හමුදාව එක්ක ගහගන්ඩ කිසිම එකෙක් ගියෙ නැනෙ, හමුදාව ආව කට්ටිය ජැටියෙන් අයින් කරල තමන්ගෙ රාජකාරිය කරානම් ඉවරයි.අනික ඔකට නාවික හමුදාපති යන්ඩ ඔනෙ නැනෙ, පහල නිලදාරින් ඔනෙ තරන් ඉන්නෙ,නිකන් අනවශය ගමනක් ගිහින් ඉල්ලන් කාපු එකක් උනේ...දැන් සතුටු ඇති...ඇත්ත ප්‍රශ්නෙ වැහෙන් නැ, එහෙමම මෝඩ මිනිස්සු නැ, හම්බන්තොට වරාය මහ බැකු හොරා වික්කුනගෙන කෑව කියල මුලු රටම දන්නව....
මේහෙම දේකුත් තියනවා. මේ වගේ සන්දර්ශන, නත්තල් ගස් අරවා මෙව්වා පෙන්නලා ඇත්ත ප්‍රශ්නේ වහනවා වෙන්නත් පුලුවන්. දැන් කවුරුත් කතා කරන්නේ හමුදාපතිගේ ඇදුම සහා කනට ගැහිච්ච මාද්‍ය කොලුවා ගැන. වරාය වන් පොයින්ට් වන් බිලියන් වලට චීනා ලියාගත්ත එක කාටත් දැන් මතක නැ. නාවික හමුදාපති මේකේ ඉත්තෙක් වෙන්නත් පුලුවන්. මම කියන්නේ කවුරු නියොග නිකුත් කලත්, හමුදා රාජකාරිය වැරදියි කියන්න අපිට අයිතියක් නැ. එකෙක් දෙන්නෙක් නොමරා ඔක බෙරපු එකත් ලොකු දෙයක්. අනික කනේ පාර කැවෙත් වරායෙ එකෙක් නෙමෙයිනේ. අන්තිමට ඔවා අර ගස් බැන්ද සමෘද්දි නිලදාරිය වගේ, මම මටම කනට ගහා ගත්තා වෙන්නත් බැරි නැ..
අණ දෙන්නා විය යුතුයි කියමුකෝ. අණ දෙනවයි , ගිහිල්ලා කනට ගහනවයි කියන එක දෙකක් නේ.

ප්‍රෙස් එකෙන් කිව්වා කියලා නවත්තන්න ප්‍රෙස් එක කියන්නේ වලන්ගුබාවයක් තියන දෙයක්ද මෙහෙයුමක් අතරතුර ප්‍රෙස් එකෙන් කිව්වම යන්න දෙන්න. එහෙනම් චැනල් 4 එකේ උන්ටත් උතුරට යන්න දෙන්න තිබ්බනේ ඒ කාලේ.. රටේ නීතියට ඉහලින් නැ බන් ප්‍රෙස් එක. එපා කිව්වොර්ත් දෙයක් එපා තමා. ප්‍රෙස් එකට කියලා අයේ වෙන නීතියක් නැ..
නාවුක හමුදාපති අනිවාර්යෙන් විදේශිය නැවකට ප්‍රහාරයක් සිදුවෙන අවස්තාවක අන දෙන්නා වියයුතුයි. එය නාවික හමුදාව විදේශ යාත්‍රාවකට කරන ප්‍රහාරයක් හො විදේශ යාත්‍රාවකට් සපයන ආරක්ශාව යනදෙකටම අදාල වේ. අනික් කාරනාව වරායක ආර්ක්ශාව බාර වරාය පොලිසියට නොව එහි බලය ඇත්තේ නාවික හමුදාවටය. ගුවන්තොටුපල ආරක්ශාව ඇත්තේ ගුවන් හමුදාවටය. ගුවන් යානයක් නැවක් පැහැර ගත්විට පොලිසිය එහි යන්නේ නැත. කමාන්ඩො හො යුද බටයන් ආයුද සමග එහි යන්නේය. එය ත්රස්තවදීන් සමග කරන සටනක් මිසක සිවිල් ප්‍රශ්නයක් නොවේය. හරිනම් ඔය නැව් රදවා තබා සිටි අයවලුන් ත්‍රස්තවදී පනත යටතේ අත් අඩන්ගුවට ගෙන ඉන් ශො පයිරසි ඇක්ට් එක යටතේ දඩුවම් දිය යුතුය. මේ අවස්තාවේ නාවික හමුදාපති එලවන්නේ නම් තනතුරෙන් ඊට වඩා ප්‍රායොගික වන්නේ නාවික හමුදාව විසුරුවා එහි කටයුතු පොලිසිය පැවරීමයි.. එවන් ගොන් තර්ක මෙහි කවුරුත් ඉදිරිපත් නොකරතියි බලාපොරොත්තු වෙමි.

mama vena thanaka kotapu ekak