හඳ ඔය කියන තරම් දුරින් තියනවා වෙන්න බෑ.. බුදුදහමේ හැටියට ආභස්සර බ්රහ්මයන් පෘතුවියට ආවට පස්සේ ඒගොල්ලන්ගේ චිත්ත ශක්තියෙන් තමයි ඉර හඳ බිහිවෙන්නේ.. නාසා කෙප්ප වලට පටහැනියි..එතකොට හඳ planet එකක් හැටියට සලකන එක?
@johnferna678 හරි හරි එල.හඳ ඔය කියන තරම් දුරින් තියනවා වෙන්න බෑ.. බුදුදහමේ හැටියට ආභස්සර බ්රහ්මයන් පෘතුවියට ආවට පස්සේ ඒගොල්ලන්ගේ චිත්ත ශක්තියෙන් තමයි ඉර හඳ බිහිවෙන්නේ.. නාසා කෙප්ප වලට පටහැනියි..@johnferna678

na bn, eke kyanne un kanna peretha wela, unge ashawa wadi wela, unge age tibba eliya nati wunata passe ira hada penna gatta kyala.බුදුදහමේ හැටියට ආභස්සර බ්රහ්මයන් පෘතුවියට ආවට පස්සේ ඒගොල්ලන්ගේ චිත්ත ශක්තියෙන් තමයි ඉර හඳ බිහිවෙන්නේ
චේතනාව කර්මයම වේ - අසංඛත සූත්රයහරි හරි එල.
හද තියෙන්නේ පෘථිවියේ ඉඳන් කිලෝමීටර් 384,400 ක් ඈතින්. මේක මැන්නේ LIDAR තාක්ෂනය භාවිතා කරලා NASA එක නෙමේ ලෝකේ ගොඩක් රටවල විවිධ ආයතන වලින් මේක විවිධ තාක්ෂණ භාවිතා කරලා මැනලා තියෙනවා Google Search කරලා බලන්න. BTW I know what this mf is trying to do he is trying to start a fight by using pointless statements so that he can bump this thread without any effort.හඳ ඔය කියන තරම් දුරින් තියනවා වෙන්න බෑ.. බුදුදහමේ හැටියට ආභස්සර බ්රහ්මයන් පෘතුවියට ආවට පස්සේ ඒගොල්ලන්ගේ චිත්ත ශක්තියෙන් තමයි ඉර හඳ බිහිවෙන්නේ.. නාසා කෙප්ප වලට පටහැනියි..@johnferna678
Y කියන්නේ උඹේ YouTube channel එකචේතනාව කර්මයම වේ - අසංඛත සූත්රය
අප ශරීර වලින් සිතුවිලි මත Aura ආලෝක නිකුත් වේ.. එනම් සිත නිසා ආලෝක නිකුත් වේ. ආලෝකයට සංඛයාතයක් ඇත
E=Hf
E= ශක්තිය
f=සංඛයාත
h=ප්ලාන්ක් නියතය
එනම් ආලෝකයට ශක්තියක් (E) ඇත.එමෙන්ම,
E=MC2 ද වේ.
M= ස්කන්ධය හෙවත් පදාර්ථය වේ..
ඒ කියන්නේ සිතට පුලුවන් පදාර්ථය මවන්න..අග්ගන්ය සූත්රයේ හැටියට මෙන්න මෙහෙමයි සඳ බිහිවුනේ.. සඳ කියන්නේ පිටසක්වල ජීවීන්ගේ නිර්මාණයක්.. පුලුවන්නම් මේ තර්කේ කඩපල්ලා මෝඩ කලුසුද්දනේ... @Stimulus mind @johnferna678 @stasia
දැට්ස් ඕල්ඩ් මෑන් ඩුලිමේකා මළ ගෙවල් වල බුලත් තට්ටුව ළඟටම වෙලා විට කකා පොයිය අතාරින ජාතියේ බඩුවක් කොහෙද
තව විඩියෝ එකක් දැන් හදං යනවලු ටයිටල් එක " ඇමරිකන් සඳ ගමන රුසියානු කුමන්ත්රණයක්!"ඔය මොනවත් ඕනෙ නෑ බං. සෝවියට් කාරයො ඕක ඇත්ත කියල පිලි ගත්ත. උන් සුබ පතල නිවේදනයකුත් දාල තිබ්බ. වෙන මොන කතාද![]()

