නාසා සඳ ගමන ටොම් පචයක් කියලා හිතෙන්නේ නැද්ද @Stimulus mind ? 😅😅😅

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    යකෝ ගොනෙක් වගේ ගොන් කතා කියන්න එපා මනුස්සයෙක් විදියට අපිට ආඩම්බර වෙන්න පුළුවන් එකම project එක ඕක. Saturn V එක තමයි ලෝකේ මේ වෙනකං හදපු විශාලතම සහ බලසම්පන්න ම වාහනය. 1969 තිබ්බ තාක්ෂණය එක්ක මේ වගේ Project එකක් කරා කියලා විශ්වාස කරන්න බෑ. මිනිහෙක් හදට යාවල ආයේ ගෙනාවා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමේ. නමුත් ඒ කාලේ තමයි ලෝකය තාක්ෂණය අතින් ඉදිරියටම ආපු කාලේ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    උබේ channel එක දාන්න එපා ඕවා report කරනවා. ඔන්න නොකිව්වා කියන්න එපා
     
    • Like
    Reactions: Vermox

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    එතකොට හඳ planet එකක් හැටියට සලකන එක?
    හඳ ඔය කියන තරම් දුරින් තියනවා වෙන්න බෑ.. බුදුදහමේ හැටියට ආභස්සර බ්‍රහ්මයන් පෘතුවියට ආවට පස්සේ ඒගොල්ලන්ගේ චිත්ත ශක්තියෙන් තමයි ඉර හඳ බිහිවෙන්නේ.. නාසා කෙප්ප වලට පටහැනියි.. :yes: @johnferna678
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    හඳ ඔය කියන තරම් දුරින් තියනවා වෙන්න බෑ.. බුදුදහමේ හැටියට ආභස්සර බ්‍රහ්මයන් පෘතුවියට ආවට පස්සේ ඒගොල්ලන්ගේ චිත්ත ශක්තියෙන් තමයි ඉර හඳ බිහිවෙන්නේ.. නාසා කෙප්ප වලට පටහැනියි.. :yes: @johnferna678
    හරි හරි එල.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හඳට 6 පාරක්ද කොහෙද ගිහින් තියෙනවා දැනට.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    අපේ youtube සර්ල එලි කරනකන් ඇමරිකන්කාරයොන්ට ලඟින්ම යන තාක්ෂණයක් තිබුන උන් එක්ක ෆුල් ගේමෙන් ඉඳපු මුළු Apollo program එකම ගැන ඇහැ ගහගෙන හිටපු රුසියන්කාරයොන්ට වත් මේවා අහු උනේ නැති එකනේ වැඩේ. :)
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    බුදුදහමේ හැටියට ආභස්සර බ්‍රහ්මයන් පෘතුවියට ආවට පස්සේ ඒගොල්ලන්ගේ චිත්ත ශක්තියෙන් තමයි ඉර හඳ බිහිවෙන්නේ
    na bn, eke kyanne un kanna peretha wela, unge ashawa wadi wela, unge age tibba eliya nati wunata passe ira hada penna gatta kyala.

    mn nan owa wiswasa krn na, e wunata tienne ehema. una kyana widihta newei mn danna tharamin.
     
    • Love
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    හරි හරි එල.
    චේතනාව කර්මයම වේ - අසංඛත සූත්‍රය

    අප ශරීර වලින් සිතුවිලි මත Aura ආලෝක නිකුත් වේ.. එනම් සිත නිසා ආලෝක නිකුත් වේ. ආලෝකයට සංඛයාතයක් ඇත

    E=Hf

    E= ශක්තිය
    f=සංඛයාත
    h=ප්ලාන්ක් නියතය

    එනම් ආලෝකයට ශක්තියක් (E) ඇත.එමෙන්ම,

    E=MC2 ද වේ.

    M= ස්කන්ධය හෙවත් පදාර්ථය වේ..

    ඒ කියන්නේ සිතට පුලුවන් පදාර්ථය මවන්න..අග්ගන්ය සූත්‍රයේ හැටියට මෙන්න මෙහෙමයි සඳ බිහිවුනේ.. සඳ කියන්නේ පිටසක්වල ජීවීන්ගේ නිර්මාණයක්.. පුලුවන්නම් මේ තර්කේ කඩපල්ලා මෝඩ කලුසුද්දනේ... @Stimulus mind @johnferna678 @stasia
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    හඳ ඔය කියන තරම් දුරින් තියනවා වෙන්න බෑ.. බුදුදහමේ හැටියට ආභස්සර බ්‍රහ්මයන් පෘතුවියට ආවට පස්සේ ඒගොල්ලන්ගේ චිත්ත ශක්තියෙන් තමයි ඉර හඳ බිහිවෙන්නේ.. නාසා කෙප්ප වලට පටහැනියි.. :yes: @johnferna678
    හද තියෙන්නේ පෘථිවියේ ඉඳන් කිලෝමීටර් 384,400 ක් ඈතින්. මේක මැන්නේ LIDAR තාක්ෂනය භාවිතා කරලා NASA එක නෙමේ ලෝකේ ගොඩක් රටවල විවිධ ආයතන වලින් මේක විවිධ තාක්ෂණ භාවිතා කරලා මැනලා තියෙනවා Google Search කරලා බලන්න. BTW I know what this mf is trying to do he is trying to start a fight by using pointless statements so that he can bump this thread without any effort.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔය මොනවත් ඕනෙ නෑ බං. සෝවියට් කාරයො ඕක ඇත්ත කියල පිලි ගත්ත. උන් සුබ පතල නිවේදනයකුත් දාල තිබ්බ. වෙන මොන කතාද 😂😂
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    චේතනාව කර්මයම වේ - අසංඛත සූත්‍රය

    අප ශරීර වලින් සිතුවිලි මත Aura ආලෝක නිකුත් වේ.. එනම් සිත නිසා ආලෝක නිකුත් වේ. ආලෝකයට සංඛයාතයක් ඇත

    E=Hf

    E= ශක්තිය
    f=සංඛයාත
    h=ප්ලාන්ක් නියතය

    එනම් ආලෝකයට ශක්තියක් (E) ඇත.එමෙන්ම,

    E=MC2 ද වේ.

    M= ස්කන්ධය හෙවත් පදාර්ථය වේ..

    ඒ කියන්නේ සිතට පුලුවන් පදාර්ථය මවන්න..අග්ගන්ය සූත්‍රයේ හැටියට මෙන්න මෙහෙමයි සඳ බිහිවුනේ.. සඳ කියන්නේ පිටසක්වල ජීවීන්ගේ නිර්මාණයක්.. පුලුවන්නම් මේ තර්කේ කඩපල්ලා මෝඩ කලුසුද්දනේ... @Stimulus mind @johnferna678 @stasia
    Y කියන්නේ උඹේ YouTube channel එක
    B කියන්නේ මේ thread එක bump වෙන ගාන.
    R කියන්නේ උඹේ චැනල් එකට වදින රිපෝට් ගාන.

    YouTube හිඟන්නෙක් views හිගාකන්න වීඩියෝ එකක් දැම්මොත් Report ගහපල්ලා - එළකිරි අත්පොත

    මේකට අනුව
    R = B වෙනවා

    මේ අනුව Y සදහා Reports (R) ප්‍රමාණයක් වදිනු ඇත.
     
    • Haha
    Reactions: BinDT and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,461
    113
    මේකා මළ ගෙවල් වල බුලත් තට්ටුව ළඟටම වෙලා විට කකා පොයිය අතාරින ජාතියේ බඩුවක් කොහෙද
    දැට්ස් ඕල්ඩ් මෑන් ඩුලි 🤭 🤭
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔය මොනවත් ඕනෙ නෑ බං. සෝවියට් කාරයො ඕක ඇත්ත කියල පිලි ගත්ත. උන් සුබ පතල නිවේදනයකුත් දාල තිබ්බ. වෙන මොන කතාද 😂😂
    තව විඩියෝ එකක් දැන් හදං යනවලු ටයිටල් එක " ඇමරිකන් සඳ ගමන රුසියානු කුමන්ත්‍රණයක්!" :lol::lol: