නාහිමියන්ගේ අදාහන උත්සවයට වියදම්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    නාහිමියන්ගේ අදාහන උත්සවයට වියදම්

    ඇයි බන් මේ ස්වාමීන් වහන්සේලාගේ ආදාහන උත්සව වලට මේච්චර වියදම් කරන්නේ? භික්ශූන් වහන්සෙලාගේ ආදාහන උත්සව සරළව සිදුවිය යුතුයි නේද? ගිහියන්ටත් ආදර්ශයන් ගන්න.
     
    • Like
    Reactions: kat4ever

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක ලෙබ්බෙක්ගේ හරි කාඩිනල් කෙනෙක්ගේ හරි උනානම් කතොලික මුස්ලිම් උන් ඔය ප්‍රශ්නේ අහනවද බන්. සරලවීමයි කුජීතවීමයි පටලවගන්න එපා බන්. ඔක රජයට දරන්න බැරි වියදමක් නම් ගිහි බෞද්ද වියාපාරිකයො ඔනා තරම් ඉන්නවා උන්වහන්සේගේ අවසන් කටයුතු ඔයිට ඉහලින් කරන්න. උන්වහන්සේට අපි කරන ගෞරවයක් මිසක උන් වහන්සේ ඉල්ලලා ගත්ත දෙයක් නෙමෙයි. උබ සරලා කියලා අදහස් කරන්නේ මොකක්ද?
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔක ලෙබ්බෙක්ගේ හරි කාඩිනල් කෙනෙක්ගේ හරි උනානම් කතොලික මුස්ලිම් උන් ඔය ප්‍රශ්නේ අහනවද බන්. සරලවීමයි කුජීතවීමයි පටලවගන්න එපා බන්. ඔක රජයට දරන්න බැරි වියදමක් නම් ගිහින් බෞද්ද වියාපාරිකයො ඔනා තරම් ඉන්නවා උන්වහන්සේගේ අවසන් කටයුතු ඔයිට ඉහලින් කරන්න. උන්වහන්සේට අපි කරන ගෞරවයක් මිසක උන් වහන්සේ ඉල්ලලා ගත්ත දෙයක් නෙමෙයි. උබ සරලා කියලා අදහස් කරන්නේ මොකක්ද?

    :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔක ලෙබ්බෙක්ගේ හරි කාඩිනල් කෙනෙක්ගේ හරි උනානම් කතොලික මුස්ලිම් උන් ඔය ප්‍රශ්නේ අහනවද බන්. සරලවීමයි කුජීතවීමයි පටලවගන්න එපා බන්. ඔක රජයට දරන්න බැරි වියදමක් නම් ගිහි බෞද්ද වියාපාරිකයො ඔනා තරම් ඉන්නවා උන්වහන්සේගේ අවසන් කටයුතු ඔයිට ඉහලින් කරන්න. උන්වහන්සේට අපි කරන ගෞරවයක් මිසක උන් වහන්සේ ඉල්ලලා ගත්ත දෙයක් නෙමෙයි. උබ සරලා කියලා අදහස් කරන්නේ මොකක්ද?

    :yes::yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    ඔක ලෙබ්බෙක්ගේ හරි කාඩිනල් කෙනෙක්ගේ හරි උනානම් කතොලික මුස්ලිම් උන් ඔය ප්‍රශ්නේ අහනවද බන්. සරලවීමයි කුජීතවීමයි පටලවගන්න එපා බන්. ඔක රජයට දරන්න බැරි වියදමක් නම් ගිහි බෞද්ද වියාපාරිකයො ඔනා තරම් ඉන්නවා උන්වහන්සේගේ අවසන් කටයුතු ඔයිට ඉහලින් කරන්න. උන්වහන්සේට අපි කරන ගෞරවයක් මිසක උන් වහන්සේ ඉල්ලලා ගත්ත දෙයක් නෙමෙයි. උබ සරලා කියලා අදහස් කරන්නේ මොකක්ද?

    භික්ශූන් වහන්සෙට ගෞරව කරනවා කියන්නේ උන්වහන්සේලාගේ මෘත දේහයන් දවස් ගනන් තියාගෙන ඉන්න එකටද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    භික්ශූන් වහන්සෙට ගෞරව කරනවා කියන්නේ උන්වහන්සේලාගේ මෘත දේහයන් දවස් ගනන් තියාගෙන ඉන්න එකටද?
    මේ උන්නාන්සේ මුස්ලිම්ද පැය 24න් වලලන්න. රටේ කීර්තිමත් යතිවරයානන් කෙනෙක්ගේ අපවත්වීමට සහාබාගි වෙන්න රට වැසියන්ට අවස්තාව නැද්ද? සියලු දේ අනිත්යයි කියලා එදාම ඉවරයක් කරලා අත පිහිදගන්න ලන්කාවේ දෙකොටියක් මිනිස්සු රහත් වෙලාද? සමන්ත්‍රබද්‍රලාට බුෆේ දානකොට අහපන් ඒ ඇයි කියලා. අපිත් සපොට් එක දෙන්නම්. හැබැයි මේ වගේ ලොකේම කිර්තියට පත් වෙච්ච අන්ය ආගමික මිනිස්සු නායකයොත් ගුන කියන යතිවරයානන් කෙනෙකුට ගෞරව කිරීම නුසුදුසුයි කියලා කියන්න එපා. තව පරම්පරා ගානකට මේ උන්නාන්සෙලා ලන්කාවට සාසනේ ඉතුරු කරලා ගියා.. ඒකට මෙහෙම පින් දීලා මදි බොල. මාර්ග පල ලබගත්තානම් මෙන්න ඉන්නවා යතිවරයො.
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    adahana uthsawe thulath anithya dakapan machan. umba dakshayek wenne ehema kaloth. nathuwa adahana uthsaweta wiyadam karapu mudal gana thrushnawak athi karaganna epa. ae mudal umbta aithi naha. umbata aithi deyak tiyenam umbta eka labenawa aniwaryenma.

    pruthagjana aya kenek nathi unama eyage dehayata gawurawa karana eka samanya deyak.
    owun mula wela inna bawa umba nuwanin dakapan.
     
    Last edited:

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    834
    329
    63
    Sri lanka
    ඔක ලෙබ්බෙක්ගේ හරි කාඩිනල් කෙනෙක්ගේ හරි උනානම් කතොලික මුස්ලිම් උන් ඔය ප්‍රශ්නේ අහනවද බන්. සරලවීමයි කුජීතවීමයි පටලවගන්න එපා බන්. ඔක රජයට දරන්න බැරි වියදමක් නම් ගිහි බෞද්ද වියාපාරිකයො ඔනා තරම් ඉන්නවා උන්වහන්සේගේ අවසන් කටයුතු ඔයිට ඉහලින් කරන්න. උන්වහන්සේට අපි කරන ගෞරවයක් මිසක උන් වහන්සේ ඉල්ලලා ගත්ත දෙයක් නෙමෙයි. උබ සරලා කියලා අදහස් කරන්නේ මොකක්ද?

    :yes::yes::yes::yes: