නැකත් රාලගෙ කොච්ච් ආතල් එක :+

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නැකත් රාලගෙ කොච්ච් ආතල් එක :+

    15781133_1225127814221205_1227330062934008135_n.jpg

    කොච්ච් ගස් 100 වත් ඔනෙ වෙයි නෙද කොච්ච් කුඩු කිලො 5 ගන්න :lol:

    දැන් කවුද ඔච්චර කොච්ච් ගස් හිටවලා තියෙන්නෙ ?

    දබුල්ලෙ , ඇබ්ලිපිටියෙ :P

    සැපයුමක් නැති දෙයක් කොයි ලොකයෙන් හොයන්ද ? කැම වලට දාන්න ඔනෙ :rolleyes::angry:
     
    • Like
    Reactions: tsomeone

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    උබලා හිනා උනාට ඉන්දියන් රතු මිරිස් වලින් පිළිකා හැදෙනවා කියලා BBC එකේ දාලා තිබ්බා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාලයි, ඉදිරියේ රාලයි කියන්නේ දෙන්නෙක් මල්ලි. රතු මිරිස් ගැන කියන්නේ ඉදිරියේ රාල
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    නැකැත් රාලයි, ඉදිරියේ රාලයි කියන්නේ දෙන්නෙක් මල්ලි. රතු මිරිස් ගැන කියන්නේ ඉදිරියේ රාල

    ow ekek paripu wikunana ekek anika miris wikunana ekeda koheda :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොම උනත් ඉන්දියාවෙන් මිරිස් ගෙන්නන එක අඩුවෙලා ලංකාවේ මිනිස්සු දේශීය කොච්චි මිරිස් වවාගෙන කන්න පුරුදුවෙනව නං හොඳයි. ගුණ අගුණ කෙසේ වෙතත් සල්ලි ඉතුරුයි :P
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    නැකතාව මොකෑ මේකට පටලවලා. ඉදිරියේ රාල දුවගෙන එයි මොකෑ බලන්න. මොනා වුනත් ඌ කිව්ව දේවල් 95% ම ඇත්ත. ඔය සමහර ලෙඩ හැදෙන සීන් නෙවෙයි. රතු මිරිස් සීන්.
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    නැකතාව මොකෑ මේකට පටලවලා. ඉදිරියේ රාල දුවගෙන එයි මොකෑ බලන්න. මොනා වුනත් ඌ කිව්ව දේවල් 95% ම ඇත්ත. ඔය සමහර ලෙඩ හැදෙන සීන් නෙවෙයි. රතු මිරිස් සීන්.

    ratu miris kala puke giniyama heduna :baffled:
     
    Chupa Chup

    Junior member
  • Jan 30, 2017
    64
    5
    18
    නැකතාව මොකෑ මේකට පටලවලා. ඉදිරියේ රාල දුවගෙන එයි මොකෑ බලන්න. මොනා වුනත් ඌ කිව්ව දේවල් 95% ම ඇත්ත. ඔය සමහර ලෙඩ හැදෙන සීන් නෙවෙයි. රතු මිරිස් සීන්.

    :yes::yes::yes: