Idiriye raala neda rathu miris scene eke inne ?
hina gihin uge namath amataka una 
නැකැත් රාලයි, ඉදිරියේ රාලයි කියන්නේ දෙන්නෙක් මල්ලි. රතු මිරිස් ගැන කියන්නේ ඉදිරියේ රාල

නැකැත් රාලයි, ඉදිරියේ රාලයි කියන්නේ දෙන්නෙක් මල්ලි. රතු මිරිස් ගැන කියන්නේ ඉදිරියේ රාල

ratu miris kana eka adu karana eka agata hodai . gastratis ehema adu wenawa

නැකතාව මොකෑ මේකට පටලවලා. ඉදිරියේ රාල දුවගෙන එයි මොකෑ බලන්න. මොනා වුනත් ඌ කිව්ව දේවල් 95% ම ඇත්ත. ඔය සමහර ලෙඩ හැදෙන සීන් නෙවෙයි. රතු මිරිස් සීන්.

ratu miris kala puke giniyama heduna![]()
නෑ එක්කො ඕන නෑ.නැකතාව මොකෑ මේකට පටලවලා. ඉදිරියේ රාල දුවගෙන එයි මොකෑ බලන්න. මොනා වුනත් ඌ කිව්ව දේවල් 95% ම ඇත්ත. ඔය සමහර ලෙඩ හැදෙන සීන් නෙවෙයි. රතු මිරිස් සීන්.


