නැකත් රාළට අබියොග කලෙමි (යුරේනස් සහ නෙප්ච&#354

යුරේනස් සහ නෙප්ච

  • යුරේනස් නෙප්චූන් තියෙනව කියන්න බැරි වෙච්ච ජොතිශයට මොන අනාවැකිද?

    Votes: 22 78.6%
  • යුරෙනස් නෙප්චූන් කියන්නේ ඉන්ද්‍ර සහ වරුණ කියන දෙවිවරු තමයි....

    Votes: 6 21.4%

  • Total voters
    28

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    .

    මහත්තයො ඕක මුලාශ්යක්ද?
    මම ඔන්න මූලාශපෙන්නුවා උඹල ඔය නැක්ත තරු ණයට ගත්ත වේදයේ අර්ත්කතනය මම පෙන්නුවා... උඹලට ත්‍රිපිටකයට වඩා වටින්නේ වෙදය,භගවත්ගීතාව නේ.

    උඹේ ඇවටාර් එකෙන්ම ඔය පේන්නේ පූන නූලක් එහෙම් දාගෙන,සුද්දවූ අලු ටිකක් නලලේ ගාගෙන ආව් අම්මා රාලගෙ ලස්සන..
    .

    කිසිදෙයක් කරන්නේ නැතුව තර්ක කරන්න එපා.හේතුවක් ඇතුවයි පොත කියවන්න කිව්වේ. නැත්තන් මම සඳහන් වෙන තැන් වල ෆොටෝ ටිකක් දානවනේ. පොත කියවල කථා කරන්න. මම කිව්ව එක නොකර මම කිව්ව එකේ හරි වැරැද්ද බලන්න බෑනෙ. ගොන් කම ප්‍රදර්ශනයක්නෙ ඔය කරන්නේ..
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යුරේනස් නිසා තමා දිය රකුස් මැට්ටෝ උඹෙ ෆේක් මාට්ටු වුනේ.
    ප්ලූටෝ නිසා තමා තෝ බෑන් වුනේ.

    ඔය දෙකම නීච නිසා තමා බස් වල විරිඳු කියලා ජාමේ බේරගන්න ස්ද්ධ වුනේ බොට :lol:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ජෝතිෂ්‍ය සල්ලි හොයන්න හොඳ වැඩක් බන් ....උනුත් කන්න බොන්න එපැයි....

    ගිය සතියේ මම ගියා ගෙයක ප්ලෑන් එකක් අරන් ඉඩමේ ප්ලෑනත් එක්ක ... ඉඩමෙ හැඩේ පොරව වගේ ඒ හින්ද එතැනින් වැටක් ගහල වැඩ පටන් ගන්න වෙනවලු ... අයිතිකාරය වෙනස් වෙන්නැත්නම් මෙතන මොන ඉලව්වක්ද කියල මට හිතුන ... මම කල්පනා කලේ මේවගේ යෝජනාවකින් වෙන වෙනස මොකක්ද කියල .... ඔන්න ජෝතිෂ්‍ය කරුවන්ගේ හපන්කම්.... :lol: ගෙදර අය බල කරන නිසා මට මොකුත් කරන්නත් බෑ...
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    laff.gif










    දැන් පොත කියෙව්වද? පොතේ මොකක්ද කියලා තිබුනේ?[/QUOTE]
    මහත්තයො ඕක මුලාශ්යක්ද?
    මම ඔන්න මූලාශපෙන්නුවා උඹල ඔය නැක්ත තරු ණයට ගත්ත වේදයේ අර්ත්කතනය මම පෙන්නුවා... උඹලට ත්‍රිපිටකයට වඩා වටින්නේ වෙදය,භගවත්ගීතාව නේ.

    උඹේ ඇවටාර් එකෙන්ම ඔය පේන්නේ පූන නූලක් එහෙම් දාගෙන,සුද්දවූ අලු ටිකක් නලලේ ගාගෙන ආව් අම්මා රාලගෙ ලස්සන..
    .
    APTOPIX_India_Hindu_F_Reyn_t607.jpg
    [/QUOTE]
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පැටියා;16400958 said:
    යුරේනස් නිසා තමා දිය රකුස් මැට්ටෝ උඹෙ ෆේක් මාට්ටු වුනේ.
    ප්ලූටෝ නිසා තමා තෝ බෑන් වුනේ.

    ඔය දෙකම නීච නිසා තමා බස් වල විරිඳු කියලා ජාමේ බේරගන්න ස්ද්ධ වුනේ බොට :lol:

    :lol::lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Astrology kiyanne vicasanaya vana deyak. Api nodanna karunu soya nogath karunu bohomayak thama astrology wala thiyenna puluwan. Samanya Buddhiya anith ayata vada vadi nam a ayata sapeccshva Erisivaru kiyala kiyanava. Namuth ohun astrology wala hama deyakkma danne naha. Aka nisa Ershiwaru gananvak idhala thiyenne. Ekineka ge methods venas ne. Nadi astrology thiyenva , Parasara method eka, dasa method eka --- adi vasayen. Mathadi hitapu ershiwarayek thama India wala KRISHNAMURRTHI PADI WARAYA. Ohuth Ershiwarayek. A mokadha Astrology gana godak danna nisa. Habai eken kiyanne naha Astrology gana hama deyakkma dannava kiyala. NEWTON PAVA ASTROLOGY FOLLOW KARAPU KENEK. NEWTON GURUTHWAYA GANA DANA GATTHE ASTROLOGY COPY KARALA KIYALA KATHAWAK THIYENA. OYA ABA GEDIYA OLUWATA VATUNA KATHA BORUWATA GOTHAPU KATHA. Sathya nam ohu Astrology copy kirimai.
     
    Last edited:

    aruna47

    Well-known member
  • පැටියා;16400953 said:
    ආ දිය රකුස් බෙරවා පොන්ස් අද ෆේක් ටික බස්සන්නෙ කීයටද?
    ෆේක් එකවුන්ට් හදලා බෑන් වෙච්චි සක්කිලියෙක් ගිය උඩ බලපංකෝ :lol:

    එක දියරකුස් සහ නැකතා බලාගනී.. උයා ගිහින් වලව්වේ හාමුගේ දැලි වලන් ටික හෝදලා එන්න.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    එත් බන් දුප්පත් අහිංසක මිනිසුන්ගේ සල්ලි නේ,ඔය අසාධාරණ මුදල් වලින් තම බිරිඳට ළමයින්ට කන්න බොන්න දෙන්නවත් හොඳ නැහැ. ඔය සල්ලි හොඳයි අඩියක් පුඩියක් ගහන්න. :lol::lol:


    ජෝතිෂ්‍ය සල්ලි හොයන්න හොඳ වැඩක් බන් ....උනුත් කන්න බොන්න එපැයි....

     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Astrology kiyanne Nugathkama nam, Bahuthrayak Ugathun Astrology follow karanne ayi ?

    astrology wiswasa karanne noogatun nevei. ugath ayath astrology wiswasa karanwa. namuth buddhimath wa yamak hithala tharkikawa terum ganna puluwan aya astrology wiswasa karanne na.

    tawa ekak baluwot oya one taram ugath doctors, engineers, managers, CEOs, etc inne muslim la, allah kiya kiya inna. ugath tamai unut, eeth mama ara uda kiyala tiyena widiye aya nevei.
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Astrology kiyanne vicasanaya vana deyak. Api nodanna karunu soya nogath karunu bohomayak thama astrology wala thiyenna puluwan. Samanya Buddhiya anith ayata vada vadi nam a ayata sapeccshva Erisivaru kiyala kiyanava. Namuth ohun astrology wala hama deyakkma danne naha. Aka nisa Ershiwaru gananvak idhala thiyenne. Ekineka ge methods venas ne. Nadi astrology thiyenva , Parasara method eka, dasa method eka --- adi vasayen. Mathadi hitapu ershiwarayek thama India wala KRISHNAMURRTHI PADI WARAYA. Ohuth Ershiwarayek. A mokadha Astrology gana godak danna nisa. Habai eken kiyanne naha Astrology gana hama deyakkma dannava kiyala. NEWTON PAVA ASTROLOGY FOLLOW KARAPU KENEK. NEWTON GURUWAYA GANA DANA GATTHE ASTROLOGY COPY KARALA KIYALA KATHAWAK THIYENA. OYA ABA GEDIYA OLUWATA VATUNA KATHA BORUWATA GOTHAPU KATHA. Sathya nam ohu Astrology copy kirimai.

    ඔයා ඔඅය කියන්නේ සුර්‍ය සිද්ධාන්ත කියන පොත ගැන. මෙකෙ අයට ඕවා කියලා වැඩක් නෑ සහෝ.
     

    aruna47

    Well-known member
  • එත් බන් දුප්පත් අහිංසක මිනිසුන්ගේ සල්ලි නේ,ඔය අසාධාරණ මුදල් වලින් තම බිරිඳට ළමයින්ට කන්න බොන්න දෙන්නවත් හොඳ නැහැ. ඔය සල්ලි හොඳයි අඩියක් පුඩියක් ගහන්න. :lol::lol:

    රුසියාවේ එහෙමද කරන්නේ? ඔට්ටුවට මොකද උනේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    රෙද්දෙ රෙවුනු විට බස්සයි එකක්.........ෆේක්
    කිචෝර් වෙලා ඇවිදිං දෙයි ලොන්ත.....ටෝක්
    ජීටී මූගෙ රෙදි ගලවා කෙරුවා..........පෝක්
    දෙන්න එපා රකුස් පොන්ස් මෝඩ.......ජෝක්


    :lol::lol::lol:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Astrology visvasa karanne nathinam Guruthwakarrsnaya visvasa karanna epa. Grahayan athara thibena eka balapamak whitharai Guruthwaya kiyanne. Nopenana , hasu novena thawa balapam Grahayain athara thiyenna puluwan.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    බලපන් උබ දැනට Posts 17,261 ගහල තියනවා . ඕවන් 99.99 % හිස් වචන නේ . :lol::lol:




    රුසියාවේ එහෙමද කරන්නේ? ඔට්ටුවට මොකද උනේ
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එක දියරකුස් සහ නැකතා බලාගනී.. උයා ගිහින් වලව්වේ හාමුගේ දැලි වලන් ටික හෝදලා එන්න.

    අනේ ඔව් මචන්..ඔය පැටියට බ්ලොජොබ් එකක් හරි සෙට් කර්ල දියන්කො..මු හැමතැනම් වර්ච්ස් දදා යනවනෙ
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    බූටක් කාපු එකා මුළු ගෑණු සංහතියටම වෛර කරයි..වරද ඇත්තේ උගේ සහ උගේ කෙල්ල අතරේ වුවත් ඌට ඒවා අදාළ නැත...මොකෙක් හරි ඇසුවොත් "කෙල්ලෝ ගැන උඹට හිතෙන්නේ මොකද්ද ? " කියල බූට කාපු එකා මුළු ගෑනු සංහතියටම බනිනු ඇත...නමුත් ඇත්ත ආදරේ අත්විඳින එකෙක්ගෙන් මේ ප්‍රශ්නයම ඇසුවොත් ඔහු ලබා දෙන පිළිතුර වෙනස්ය...
    දිය රකුසාණෙනි,ඔබට තාමත් හොඳ ජ්‍යෝතිර්වේදියෙකු ලැබී නැත...ලැබුනා නම් ඔබද මෙසේ නොකියනු ඇත...
    පවට පින් දීමට කාටවත් බැරිය...නමුත් තමන්ගේ පව්කාරකම තේරුම් ගන්න මග පෙන්වන විට එම මග පෙන්වීම මැදිහත් සිතින් විචාලන්නට තරම් පුද්ගලයෙකු නිහතමානී සහ බුද්ධිමත් විය යුතුය...