.
මහත්තයො ඕක මුලාශ්යක්ද?
මම ඔන්න මූලාශපෙන්නුවා උඹල ඔය නැක්ත තරු ණයට ගත්ත වේදයේ අර්ත්කතනය මම පෙන්නුවා... උඹලට ත්රිපිටකයට වඩා වටින්නේ වෙදය,භගවත්ගීතාව නේ.
උඹේ ඇවටාර් එකෙන්ම ඔය පේන්නේ පූන නූලක් එහෙම් දාගෙන,සුද්දවූ අලු ටිකක් නලලේ ගාගෙන ආව් අම්මා රාලගෙ ලස්සන...

ගෙදර අය බල කරන නිසා මට මොකුත් කරන්නත් බෑ...
පැටියා;16400958 said:යුරේනස් නිසා තමා දිය රකුස් මැට්ටෝ උඹෙ ෆේක් මාට්ටු වුනේ.
ප්ලූටෝ නිසා තමා තෝ බෑන් වුනේ.
ඔය දෙකම නීච නිසා තමා බස් වල විරිඳු කියලා ජාමේ බේරගන්න ස්ද්ධ වුනේ බොට![]()


පැටියා;16400953 said:ආ දිය රකුස් බෙරවා පොන්ස් අද ෆේක් ටික බස්සන්නෙ කීයටද?
ෆේක් එකවුන්ට් හදලා බෑන් වෙච්චි සක්කිලියෙක් ගිය උඩ බලපංකෝ![]()


ජෝතිෂ්ය සල්ලි හොයන්න හොඳ වැඩක් බන් ....උනුත් කන්න බොන්න එපැයි....
Astrology kiyanne Nugathkama nam, Bahuthrayak Ugathun Astrology follow karanne ayi ?
Astrology kiyanne vicasanaya vana deyak. Api nodanna karunu soya nogath karunu bohomayak thama astrology wala thiyenna puluwan. Samanya Buddhiya anith ayata vada vadi nam a ayata sapeccshva Erisivaru kiyala kiyanava. Namuth ohun astrology wala hama deyakkma danne naha. Aka nisa Ershiwaru gananvak idhala thiyenne. Ekineka ge methods venas ne. Nadi astrology thiyenva , Parasara method eka, dasa method eka --- adi vasayen. Mathadi hitapu ershiwarayek thama India wala KRISHNAMURRTHI PADI WARAYA. Ohuth Ershiwarayek. A mokadha Astrology gana godak danna nisa. Habai eken kiyanne naha Astrology gana hama deyakkma dannava kiyala. NEWTON PAVA ASTROLOGY FOLLOW KARAPU KENEK. NEWTON GURUWAYA GANA DANA GATTHE ASTROLOGY COPY KARALA KIYALA KATHAWAK THIYENA. OYA ABA GEDIYA OLUWATA VATUNA KATHA BORUWATA GOTHAPU KATHA. Sathya nam ohu Astrology copy kirimai.
එත් බන් දුප්පත් අහිංසක මිනිසුන්ගේ සල්ලි නේ,ඔය අසාධාරණ මුදල් වලින් තම බිරිඳට ළමයින්ට කන්න බොන්න දෙන්නවත් හොඳ නැහැ. ඔය සල්ලි හොඳයි අඩියක් පුඩියක් ගහන්න.





රුසියාවේ එහෙමද කරන්නේ? ඔට්ටුවට මොකද උනේ
එක දියරකුස් සහ නැකතා බලාගනී.. උයා ගිහින් වලව්වේ හාමුගේ දැලි වලන් ටික හෝදලා එන්න.