නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

Status
Not open for further replies.

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ඔබට කේන්ති ගොස් ඇති බව පෙනේ. සැබෑ දක්ෂයින්ට නම් කේන්ති නොයයි. නැකත් රාළ මම කල් ඉල්ලුවේ මස ගණනක් හෝ වසර ගනනක් නොවෙයි. එක සති 3-4 පමණ කාලයකි. ඔබ නක්ෂක්ත්‍ර ය තුලින් අභියෝගය බාර ගත හැකිනම් එයට කලාවක් වෙලාවක් අවශ්‍ය නැත. මොකද මිනිස්සු කේන්දර බලන්න යන්නේ නැකත් වෙලාවල් අල්ලලා ද . ඔබ සබ්බ වීරයෙක් නම් මා හට සති 4 ක් උපරිම කාලයක් ලබාදිය යුතුය. මේ කාලය අවශ්‍ය වන්නේත් මුදල් ප්‍රතිපාදන සකසා ගැනීම සහ අවශ්‍ය ලිය කියවිලි සකස් කිරීමටය. ඔබ එකන්ගනම් කියන්න මම ඉක්මනින්ම ඔබ හමුවීමට පැමිණෙන්නෙමි.

අඩුම තරමේ මම අර බුද්දාගමෙන් අහන ප්‍රෂ්න වලට උඹ විද්‍යාත්මකව උත්තර දෙන්න ඉදිරිපත් වෙනවනම් මම සති දෙකක් උඹට කල් දෙන්නම් මොකද කියන්නේ?

මේක ඔට්ටුවට අදාළ නොවේ. ඔබට අවශ්‍යනම් වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කර ඇසිය හැක. මොකද මම සැබෑ බෞද්ධයෙක් විදිහට මට ඔබට වඩා දැනුමක් ඇතයි සිතමි.

නැකැත් රාල;16348627 said:
ඕවා බයිලා.. දැන් ඔට්ටුව දාල බොරු කයිය ගහල ඔට්ටුව බාරගත්තම කල් ඉල්ලනවා.. ලැජ්ජයි බන්.. හෙට එන්න බැරිනම් ඔට්ටුවෙන් මට වැඩක් නෑ.. උඹලගේ කයියයි පඩ ගඳයි විතරයි බන් තියන්නේ.. මට උඹත් එක්ක කාලෙ කක ඉන්න වෙලාව නෑ.. මගේ කොන්දේසිත් වෙනස් කලාට පස්සේ උඹ තවත් පස්ස ගහනවා.. උඹ වගේ බොරු කාරයෙක් එක්ක මොන ඔට්ටුද බන්.... ෆේක් වලින් ඇවිත් රඟන්න විතරයි දන්නේ.. අඩුම තරමේ මම අර බුද්දාගමෙන් අහන ප්‍රෂ්න වලට උඹ විද්‍යාත්මකව උත්තර දෙන්න ඉදිරිපත් වෙනවනම් මම සති දෙකක් උඹට කල් දෙන්නම් මොකද කියන්නේ?
 
Last edited:

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙච්චර වෙලා සිරිපාලගෙන් පිලිතුරක් බලාපොරොත්තු වුනා.. නමුත් සිරිපාල ඔන්ලයින් ඉඳලත් පිලිතුරු දුන්නේ නෑ.. දැන් සිරිපාල ඕෆ් ලයින් ගිහින්.. මම හිතන්නේ ඔටූව බාරගන්න තරම් හයියක් සිරිපාලට නෑ. කොහොම නමුත් අතේ සල්ලි නැතුව බොරු ඔට්ටු අල්ලල නිකන් මිනිස්සුන්ගේ කාලෙ කන්න එපා කියලා මතක් කරනවා.. තව දුරටත් මෙම ඔට්ටුව වෙනුවෙන් මට කාලය ගත කරන්න බෑ... දැනුත් ෆේක් එකකින් ලොග් වෙලා ඉන්නවා කියලා මම දන්නවා මම ඒකට GTට කියලා කල යුතු දේ කරන්නම්..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නැකැත් රාල;16348773 said:
    mata kaageth ekkawath ottu daanna owamanawak na. aru nikan pada daana nisa thamay mama abhiyoege baara gaththe.. dan porath hangila. anika thamay ottu dammata piliganne nathi eka kohomath piliganne na. piliganna eka piligannawa. mata kohomath eka ekkena ekka sellam karakara inna welawa na. eeyeth ra wenakan ara modayo dennawa awussa awussa hitiye mage anith PC eka kadilaa eli wenakan hadanna wuna nisa. nathuwa mata methana naasthhi karanna tharam kaalayak nA.

    nakatha kindi una eeye. piliganna ewun piliganin, nati un nikan hitapan.
    eet nakata eye boru uttara deela, passe boru excuses daala maru wenna hadala cha una.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ⌈‡—KSR—‡⌉;16348791 said:
    රන්ධීර් - මචන් මේක කියපන්
    නැකතා - කොල්ලෙක් මචන්
    රන්ධීර් - වැරදී මචන් කෙල්ලෙක්
    නැකතා - මම බොරුවට කිව්වෙ හූ.. හූ... රැවටුනා නෙ උඹ :lol:

    :lol::lol::lol::lol::lol:
    nakath karayo okkom ohomai bn. waradunama kiyanawa, mama nevei kiwwe kiyala, nattam nakatha pahu una kiyanawa, nattam wena mokak hari keppak gahanawa.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔය මම පිළිතුරක් දීල තියෙන්නේ ඔයාට කලින් :lol::lol:

    නැකැත් රාල;16348803 said:
    මෙච්චර වෙලා සිරිපාලගෙන් පිලිතුරක් බලාපොරොත්තු වුනා.. නමුත් සිරිපාල ඔන්ලයින් ඉඳලත් පිලිතුරු දුන්නේ නෑ.. දැන් සිරිපාල ඕෆ් ලයින් ගිහින්.. මම හිතන්නේ ඔටූව බාරගන්න තරම් හයියක් සිරිපාලට නෑ. කොහොම නමුත් අතේ සල්ලි නැතුව බොරු ඔට්ටු අල්ලල නිකන් මිනිස්සුන්ගේ කාලෙ කන්න එපා කියලා මතක් කරනවා.. තව දුරටත් මෙම ඔට්ටුව වෙනුවෙන් මට කාලය ගත කරන්න බෑ... දැනුත් ෆේක් එකකින් ලොග් වෙලා ඉන්නවා කියලා මම දන්නවා මම ඒකට GTට කියලා කල යුතු දේ කරන්නම්..
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අඩේ නැකතට පට්ට විදිහට කේන්ති ගොස් ඇත. නැකතා ඔයාට තමයි පඩ ගඳයි බොරු කයිවරුවයි තියෙන්න.

    මචන් මට fake හදන්න ඕන නැහැ. ඕනනම් පරක්ෂා කොට බැලිය හැක.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔය මම පිළිතුරක් දීල තියෙන්නේ ඔයාට කලින් :lol::lol:

    මම කිව්වනේ හෙට එන්න.. එච්චරයි. බැරිනම් කරන්න දෙයක් නෑ.. ඔට්ටුව දැම්මේ ඔයා. අතේ සතේ නැතුව නිකන් ප්‍රසිද්දියට ලක්ෂ ගනන් ඔට්ටු දානවා.. ඔය හේතුවාදීන්ගෙන් 80% ම ප්‍රසිද්දියට තමා දඟලන්නේ.. දැන් නිකන් කතන්දර අවෂ්‍ය නෑ.. හෙට 10 වෙද්දි එන්න නැත්තන් අයේ ඔය ගැන කථා එපා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ⌈‡—KSR—‡⌉;16348791 said:
    රන්ධීර් - මචන් මේක කියපන්
    නැකතා - කොල්ලෙක් මචන්
    රන්ධීර් - වැරදී මචන් කෙල්ලෙක්
    නැකතා - මම බොරුවට කිව්වෙ හූ.. හූ... රැවටුනා නෙ උඹ :lol:

    :lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නැකැත් රාල;16348773 said:
    mata kaageth ekkawath ottu daanna owamanawak na. aru nikan pada daana nisa thamay mama abhiyoege baara gaththe.. dan porath hangila. anika thamay ottu dammata piliganne nathi eka kohomath piliganne na. piliganna eka piligannawa. mata kohomath eka ekkena ekka sellam karakara inna welawa na. eeyeth ra wenakan ara modayo dennawa awussa awussa hitiye mage anith PC eka kadilaa eli wenakan hadanna wuna nisa. nathuwa mata methana naasthhi karanna tharam kaalayak nA.

    ඔබතුමා අකමැතිනම් මට ඔබතුමා එක්ක ඔට්ටු අල්ලන ඔනි නැහැ, එත් නැකැත් රාලෙ ඔව බොරු කියල අපි කියද්දි ඔබ තුමලම කියනව ඔයා කොහොමද කියන්නෙ ඔව බොරු නෙවෙයි කියල , ඉතින් එහෙම එකක් සත්ය කියල පෙන්නල දෙන එකම ඔබ තුමගෙ දර්ශනයට කරන සෙවයක්නෙ ..

    මගෙ ලග මෙ දැන් 3 දෙනෙක් ගෙ උප්න් විස්තර තියනව , ඔයගෙ රිප්ලයි එකෙන් විනාඩි 5 වත් යන්න කලින් මම එක එලකිරියට අප්ලොඩ් කරනව

    කියන්න තියෙන්නෙ ගැනුද පිරිමිද ඉන්නවද මැරිලද කියන එක විතරයි

    කැමතිනම් කියන්න..එ පොඩි දේ ඔයගෙ දර්ශනය ගැන මගෙ තියන අදහස උනත් වෙනස් කරවයි
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    නැකත් රාලේ බොරුව වපුරවා කේන්දර බලා අහිංසක මිනිසුන්ගේ රිරි මන්සේ උරා බොන්න එපා. ඔයා ඔය උපයන සල්ලි යා දෙන්නේ නැහැ. අඩුම තරමේ ගෙදර බිරිදටවත් ඔය අසාධාරණ මුදලින් කන්න බොන්න දෙන්න එපා.
     
    aruna47

    Well-known member
  • සිරිපාල මහතා :P වෙත,

    LB ෆිනෑන්ස් සමාගම ලියාපදිංචි කල වාහන සදහා දවස් 3ක් ඇතුලත ණය පහසුකම් ලබා දීමට සැරසේ. ලක්ෂයකට 2700 අවුරුදු 5ක් කාලයකට, අවුරුදු 3කින් නම් ලක්ෂයකට 3450ක් වේ.

    ඒ වගේම අරුණ සම්පත් හැදනායක වන මම විසින් ලක්ෂ 10 සදහා ඔබගේ පොත මා ලග තාබාගෙන ලක්ෂ 10කි දීමට කැමැත්ත ඇත. වාහනයේ මොඩල් එක සහ තක්සේරුවක් සහිතව මට නොපමාව දන්වන්න.

    කොන්දේසි වන්නේ ඔබ නැකතාට පරාද වුවොත් දවස් 3ක් ඇතුලත ණය පියවිය යුතුවේ. එසේ නොහැකි නම් වාහනය අයිතිය මට පැවරේ.

    මිට ඔබේ පු.ප
    අරුණ47
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    dan ottuwa allapu kena salli na kiyanawa. anik un test karanna kiyala ahala passe proof widiyata kendare post karanna baha kiyanawa. enisa dan kattiya thama thamange wadak bala gathoth hondai. nikarune methana waliyak ada ganna awashya naha :yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    නැකත් රාලේ බොරුව වපුරවා කේන්දර බලා අහිංසක මිනිසුන්ගේ රිරි මන්සේ උරා බොන්න එපා. ඔයා ඔය උපයන සල්ලි යා දෙන්නේ නැහැ. අඩුම තරමේ ගෙදර බිරිදටවත් ඔය අසාධාරණ මුදලින් කන්න බොන්න දෙන්න එපා.

    ඔන්න උඹේ ඔක්කොම හුලං ගියා හැටි අන්තිමට.:lol:
    උඹ හැරෙන්නත් කලින් මම කිව්වේ ඕව උඹේ නයි ඇරිලි කියල. ඒකට නැකත් බලන්න ඕන උනේ නෑ.:rofl::rofl:
     
    aruna47

    Well-known member
  • නැකැත් රාල;16348835 said:

    මම කිව්වනේ හෙට එන්න.. එච්චරයි. බැරිනම් කරන්න දෙයක් නෑ.. ඔට්ටුව දැම්මේ ඔයා. අතේ සතේ නැතුව නිකන් ප්‍රසිද්දියට ලක්ෂ ගනන් ඔට්ටු දානවා.. ඔය හේතුවාදීන්ගෙන් 80% ම ප්‍රසිද්දියට තමා දඟලන්නේ.. දැන් නිකන් කතන්දර අවෂ්‍ය නෑ.. හෙට 10 වෙද්දි එන්න නැත්තන් අයේ ඔය ගැන කථා එපා

    :lol::lol::lol::lol::lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    නැකත් රාළ ඔයාට දැන් ගැලවෙන්න තියන එකම තුරුම්පුව තමයි දැන් එන්න ,හෙට එන්න ,අද එන්න කියන එක. මේක දැම්මම ගොඩ එන්න පුළුවන් නේ. අනේ බන් මම සිරා පොරක් නම් මම උපරිම සති 4 කල් දෙනවා.

    ඔය වගේ බයිලා ගහල මග අරින එක ඔයාල වගේ අයගේ ලක්ෂණයක් .

    විශේෂ නිවේදනයයි. මිට වඩා මම මගේ වටිනා කාලය මිත්‍යාවක් වෙනුවෙන් යොදවන්න ආස නැත. ඔබට සති 4 කින් අභියෝගය බාර ගත හැකිනම් මට කියන්න. එචරයි.

    නැකතා lossssss :lol::lol:

    නැකැත් රාල;16348835 said:

    මම කිව්වනේ හෙට එන්න.. එච්චරයි. බැරිනම් කරන්න දෙයක් නෑ.. ඔට්ටුව දැම්මේ ඔයා. අතේ සතේ නැතුව නිකන් ප්‍රසිද්දියට ලක්ෂ ගනන් ඔට්ටු දානවා.. ඔය හේතුවාදීන්ගෙන් 80% ම ප්‍රසිද්දියට තමා දඟලන්නේ.. දැන් නිකන් කතන්දර අවෂ්‍ය නෑ.. හෙට 10 වෙද්දි එන්න නැත්තන් අයේ ඔය ගැන කථා එපා

    Good Luck Nakatha Rala
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    නැකත් රාළ ඔයාට දැන් ගැලවෙන්න තියන එකම තුරුම්පුව තමයි දැන් එන්න ,හෙට එන්න ,අද එන්න කියන එක. මේක දැම්මම ගොඩ එන්න පුළුවන් නේ. අනේ බන් මම සිරා පොරක් නම් මම උපරිම සති 4 කල් දෙනවා.

    ඔය වගේ බයිලා ගහල මග අරින එක ඔයාල වගේ අයගේ ලක්ෂණයක් .

    විශේෂ නිවේදනයයි. මිට වඩා මම මගේ වටිනා කාලය මිත්‍යාවක් වෙනුවෙන් යොදවන්න ආස නැත. ඔබට සති 4 කින් අභියෝගය බාර ගත හැකිනම් මට කියන්න. එචරයි.

    නැකතා lossssss :lol::lol:

    උඹ එතකොට කලින් කිව්වේ ලක්ෂ දහය මහ ලොකු දෙයක් නෙමෙයි කියල?

    උඹනෙ මෙතන ගේම ඉල්ලුවෙ. දෙන්නං කාසි වලට කවුද ඔයි ඔට්ටු දාන්න ගේම ඉල්ලන්නේ?

    දැන් ඉතින් විළි අතෙන්වත් වහගෙන පලයන්.:lol::lol:

    Good Luck Siripala
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මෙන්න බොරු නැකත් හදන උන්ටයි නක්ෂක්ත්‍ර කරුවන්ටයි අභියෝගය.

    මෙය කාලෝ ෆොන්සේකා මහතා විසින් ඉදිරි පත් කරන ලද්දකි.
    දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව දුන් කල්හි නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව කීම.
    (සියයට 5 ක වැරදීමක් නොසලකා හරිනු ලැබේ ) "

    මමත් ඒ අභියෝගයම එල්ල කරනවා.

    ඔට්ටුව රුපියල් ලක්ෂ 10 යයි. මම ලක්ෂ 10 දානවා .දෙපැත්තෙන්ම ලක්ෂ 10 බැගින් තැන්පත් කලයුතුය . එය වැදගත් නීතිමය ක්ෂේත්‍රයේ ඉන්න ලොයර්ස්ල ඉදිරියේ මේ මුදල් තැන්පත් කල යුතුය. නීති කටයුතු සඳහා ගාස්තු මා විසින් දරනු ලැබේ. තවද ඒ සඳහා යන වෙන අමතර වියදම් ද මා විසින් දරනු ලැබේ. ( උදාහරණ තේපැන් සංග්‍රහ , දහවල් අහාර ) ඔබට අභියෝගය බාරගන්න පුළුවන් නම් එන්න ඇවිත් දිනන්න. දිනලා රුපියල් ලක්ෂ 10 ලබා ගන්න. ඔබ පැරදුනොත් ලක්ෂ 10 මටය.

    අවශ්‍යනම් මෙයට වඩා අඩු මුදලක් උවද තැන්පත් කල හැකිය. ( ලක්ෂ 5 - 10 අතර ) අවශ්‍යනම් කාලය ලබන අගෝස්තු මස දක්වා වුවද ලබා දිය හැකිය.
    [/SIZE]

    නැකැත් රාල;16348835 said:
    මම කිව්වනේ හෙට එන්න.. එච්චරයි. බැරිනම් කරන්න දෙයක් නෑ.. ඔට්ටුව දැම්මේ ඔයා. අතේ සතේ නැතුව නිකන් ප්‍රසිද්දියට ලක්ෂ ගනන් ඔට්ටු දානවා.. ඔය හේතුවාදීන්ගෙන් 80% ම ප්‍රසිද්දියට තමා දඟලන්නේ.. දැන් නිකන් කතන්දර අවෂ්‍ය නෑ.. හෙට 10 වෙද්දි එන්න නැත්තන් අයේ ඔය ගැන කථා එපා[/SIZE]

    සිරිපාල මහත්තය ඔට්ටුව දානකොට කියල නෑනෙ සල්ලි ලෑස්ති කර ගන්න දවස් 10, 15 ඕනෙ කියල. සල්ලි අතේ තියාගෙන වගේනෙ ටෝක් එක දීල තියෙන්නෙ.

    නැකත් ලොක්ක දැන් ඔට්ටුව බාරගෙන හෙට එන්න කියල තියනව. ඒ කියන්නෙ ඔට්ටුව දිනුව හෝ පැරදුනා පොර ගාව සල්ලි තියනව.

    ඒක නිසා සිරිපාල මහත්තයෝ නරකද තවත් කිච වෙන්නෙ නැතුව ඉඩමක්වත් උගස් තියල හෙටම ඔය වැඩේ කරල දැම්මොත්. තවත් කල් ඉල්ලන එකෙන් වෙන්නෙ ඔයා ඔය දුන්න ටෝක් නොන්ඩි වෙන එක නේද.
    :rolleyes:
     
    aruna47

    Well-known member
  • dan ottuwa allapu kena salli na kiyanawa. anik un test karanna kiyala ahala passe proof widiyata kendare post karanna baha kiyanawa. enisa dan kattiya thama thamange wadak bala gathoth hondai. nikarune methana waliyak ada ganna awashya naha :yes:

    රන්දීර් කියන හා.පා මේකේ උපන් දිනයකුයි වේලාවකුයි දාලා. ඉතින් බන් මම උට කිව්වා කේන්දරේ කොපියක් දාන්න දෙපැත්තටම සාදාරනය වෙන විදිහට. මු බෑ කියනවා. ඉතින් එක අවාසි නැද්ද. නැකතාව අමාරුවේ දාන්න සහ මේකේ සිරිපාලගේ ප්‍රශ්නය අරු කරට අරන් කරනවා . දෙපැත්තටම සාධාරණ විදිහට

    සිරිපාල වැඩේ වරදෙනකොට ෆේක් බස්සනවා. :lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    සිරිපාල මහත්තය ඔට්ටුව දානකොට කියල නෑනෙ සල්ලි ලෑස්ති කර ගන්න දවස් 10, 15 ඕනෙ කියල. සල්ලි අතේ තියාගෙන වගේනෙ ටෝක් එක දීල තියෙන්නෙ.

    නැකත් ලොක්ක දැන් ඔට්ටුව බාරගෙන හෙට එන්න කියල තියනව. ඒ කියන්නෙ ඔට්ටුව දිනුව හෝ පැරදුනා පොර ගාව සල්ලි තියනව.

    ඒක නිසා සිරිපාල මහත්තයෝ නරකද තවත් කිච වෙන්නෙ නැතුව ඉඩමක්වත් උගස් තියල හෙටම ඔය වැඩේ කරල දැම්මොත්. තවත් කල් ඉල්ලන එකෙන් වෙන්නෙ ඔයා ඔය දුන්න ටෝක් නොන්ඩි වෙන එක නේද.
    :rolleyes:

    ඔට්ටුව දානකොට සින්හයා වගේ කියල තියෙන්නෙ ලක්ශ 10 ක් ලාච්චුවේ තියාගෙන වගේ නෙ මොකද දැන් ඇබරෙන්නෙ ..ඔට්ට්ව දානකොට ඔහොම කතාවක් කියලා නෑ නෙ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ow bn, okata salli wadak naha
    siripalayawa meet wela nakath raala wade patan ganna
    etakota nakath raala hariyata wade karot dan owa piliganne nati aya oka piliganiy
    ube shastrayatat eka hodai. minissunge danaganeematat hodai.
    mokada kiyanne ? salli natuwa minissu wenuwen karamuda wade ?
    etakota siripalayata masayak inna onet na, hetama puluwan wei
     
    Status
    Not open for further replies.