ඔබට කේන්ති ගොස් ඇති බව පෙනේ. සැබෑ දක්ෂයින්ට නම් කේන්ති නොයයි. නැකත් රාළ මම කල් ඉල්ලුවේ මස ගණනක් හෝ වසර ගනනක් නොවෙයි. එක සති 3-4 පමණ කාලයකි. ඔබ නක්ෂක්ත්‍ර ය තුලින් අභියෝගය බාර ගත හැකිනම් එයට කලාවක් වෙලාවක් අවශ්‍ය නැත. මොකද මිනිස්සු කේන්දර බලන්න යන්නේ නැකත් වෙලාවල් අල්ලලා ද . ඔබ සබ්බ වීරයෙක් නම් මා හට සති 4 ක් උපරිම කාලයක් ලබාදිය යුතුය. මේ කාලය අවශ්‍ය වන්නේත් මුදල් ප්‍රතිපාදන සකසා ගැනීම සහ අවශ්‍ය ලිය කියවිලි සකස් කිරීමටය. ඔබ එකන්ගනම් කියන්න මම ඉක්මනින්ම ඔබ හමුවීමට පැමිණෙන්නෙමි.
අඩුම තරමේ මම අර බුද්දාගමෙන් අහන ප්රෂ්න වලට උඹ විද්‍යාත්මකව උත්තර දෙන්න ඉදිරිපත් වෙනවනම් මම සති දෙකක් උඹට කල් දෙන්නම් මොකද කියන්නේ?
මේක ඔට්ටුවට අදාළ නොවේ. ඔබට අවශ්‍යනම් වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කර ඇසිය හැක. මොකද මම සැබෑ බෞද්ධයෙක් විදිහට මට ඔබට වඩා දැනුමක් ඇතයි සිතමි.

නැකැත් රාල;16348627 said:ඕවා බයිලා.. දැන් ඔට්ටුව දාල බොරු කයිය ගහල ඔට්ටුව බාරගත්තම කල් ඉල්ලනවා.. ලැජ්ජයි බන්.. හෙට එන්න බැරිනම් ඔට්ටුවෙන් මට වැඩක් නෑ.. උඹලගේ කයියයි පඩ ගඳයි විතරයි බන් තියන්නේ.. මට උඹත් එක්ක කාලෙ කක ඉන්න වෙලාව නෑ.. මගේ කොන්දේසිත් වෙනස් කලාට පස්සේ උඹ තවත් පස්ස ගහනවා.. උඹ වගේ බොරු කාරයෙක් එක්ක මොන ඔට්ටුද බන්.... ෆේක් වලින් ඇවිත් රඟන්න විතරයි දන්නේ.. අඩුම තරමේ මම අර බුද්දාගමෙන් අහන ප්රෂ්න වලට උඹ විද්‍යාත්මකව උත්තර දෙන්න ඉදිරිපත් වෙනවනම් මම සති දෙකක් උඹට කල් දෙන්නම් මොකද කියන්නේ?
Last edited:

වෙත,