නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

Status
Not open for further replies.

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    gono siripalatai ottuwa allannaaa ona uneee... nakath raalata ottu allannai uwamanawak nahaaaa.

    anika modayo nakath balana ekai huniyam korana ekai dekak... umba ekwath danne nathuwa kiyawannaaa epaaaa.
    :lol::lol::lol:

    මම මෙ කතාවෙ මුල ඉදන්ම හිටියා , ඔයා දැන්නෙ ආවෙ නෙද ? ඔයාගෙ උපදෙස් එපා, ඔයාම තියගන්න..උව බයිට් කරන්න යනවනම් යන්නෙ වෙන උන් , මටයි නැකැත් රාලටයි තියෙන්නෙ හෙතුවාදි හ හෙතුවාදි නොවන තර්කයක් එක නැකැත් රාල දන්නව , එක මමයි උයි බලා ගන්නම්, තැන්කිවු කරදර උනාට
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    බින්දු;16349135 said:

    සමහර අයට ප්‍රශ්ණයක් ඇති ඇයි නැකැත් රාළ නිකන් ඔට්ටුවට කැමති නැත්තේ කියලා. තමංගේ දාඩිය මහන්සියෙන් / මොළය වෙහෙසලා සල්ලි හම්බ කරන කෙනාට හම්බකරන්නේ රුපියල වුනත් වටිනවා, ඒ වෙනුවෙන් යොදවන්න තියෙන කාලයත් වටිනවා. ඒ ෆීලිං එක අම්ම තාත්තා අරන් දුන්න ඉන්ටර්නෙට් කනෙක්ශන් එක නිසා එලකිරි එකට එන එකාට වත්, අම්ම තාත්තාගේ බිස්නස් වල ආදායමෙන් ජීවත් වෙන එකාටවත් දැනෙන්නේ නෑ. ඒ නිසා නැකැත්රාල මුදලට මේ ඔට්ටුව භාරගන්න එක මම අනුමත කරනවා.

    11.gif
    11.gif
    11.gif

    nikan ottu alluwoth siripala kiyawiii eka guess karanda puluwan deyak, eka paarak check korala pili ganna bahaaa. ethakota hamadaaama nakath raalata wenne munge check walata uthara didi inaaaaa. wena wada nathuwatada banzzzz :lol::lol::lol::lol:
    yako siripalaya ekakiri ekee kiyalaaa thiyana boru wala hatiyata oka paradunath oka kiyai aduma tharame nakath raalaya horen baluwa naththan lawyer horek kiyala. :lol::lol: laksha 10k wage ganakata arenna nikan nam ottu allanna epaaa...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    මම මෙ කතාවෙ මුල ඉදන්ම හිටියා , ඔයා දැන්නෙ ආවෙ නෙද ? ඔයාගෙ උපදෙස් එපා, ඔයාම තියගන්න..උව බයිට් කරන්න යනවනම් යන්නෙ වෙන උන් , මටයි නැකැත් රාලටයි තියෙන්නෙ හෙතුවාදි හ හෙතුවාදි නොවන තර්කයක් එක නැකැත් රාල දන්නව , එක මමයි උයි බලා ගන්නම්, තැන්කිවු කරදර උනාට
    makaaa wiwurthaa sakachawak. mage adahasa mama daaanawa. umbata riduna nam atha gaaa ganin :lol::lol:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    මෝස්(කව්) සිරිපාල

    සිරිපාලගේ ජාතික හැදුනුම් පතේ විතරක් වෙන ෆොන්ට් එකක්. හැබැයි ලංකාවේ අනික් හැම ජාතික හැදුනුම්පතකම ලොකු ෆොන්ට් එකක්. එක්කෝ හරියට බලලා හදන්න ඕන:lol::lol:

    මේ සිරිපාලගේ මෝස්(කව්) කියා තිබෙන හැදුනුම්පත

    jhcx8j.jpg

    මේ ලංකාවේ හැමදෙනාටම පොදුවේ හදන හැදුනුම්පත

    ID1228B.jpg

    20080809_Photo4.jpg

    අහෝ සිරිපාල මෝස්(කව්)
    අනික මචන් උගේ හැඳුනුම් පතේ කොලපාට ඉරත් නෑ.. මු බොරුවෙන්ම උපන් එකෙක් බන්. කිරිය කැත කරන්නේ මුන් තමා..
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මම සිරිපාල ව දන්නෙ නෑ......
    හැබැයි ඔය අබියොග ටික ඒබ්‍රහම් ටී කොවුර් මහතා තමයි මුලින්ම කලේ. ඊට පස්සෙ මහාචාර්ය කාලෝ ෆොන්සෙකා මහතා මෑතදී කලා. ලක්බිම පත්තරෙන් තමයි publishකලේ.

    ඉතින් ඔය පොර ටෝක් දෙන නැකතා ට ඒක බාර ගන්න පුලුවන්නෙ මේක සිරිපාලගෙ අබියොග වගෙ නෙවෙ පූර්ණ විනිවිදභාවයකින්. පිලිගත් විනිස්චය මන්ඩලයක් ඉදිරිපිට තමයි කරන්නෙ.

    Mr. නැකත් පුලුවන්නම් බාරගන්න මාසයක් ඇතුලත ශ්‍රී ලංකා හෙතුවාදී සන්ගමයෙ මැදිහත්වීමෙන් වැඩේ කරමු.

    ලගදිත් පොල් ගෙඩි උඩ තියල මිනිස්සු කරකවන්න ගිහින් පානදුරෙ කස්ටඩියෙක් නෑවා.....ආයෙ සුපිරි නෑමක්

    (උබට එහෙම වෙන එකක් නෑ. උබ වැඩ්ඩනේ)

    මොකද කියන්නෙ......

    http://www.elakiri.com/forum/showth...om/forum/editpost.php?do=editpost&p=163491161

    වස්සෝ පොඩ්ඩක් ඉවසිල්ලෙන් තෙඩ් එක කියවපන්
    නැකතා බාර ගත්තේ සිරිපාලගේ අභියෝගය
    නැතුව නැකතා කොවුර් කාරයට අභීයෝග කලේ නෑ
     
    aruna47

    Well-known member
  • සිරිපාල මහතා වෙත,

    LB ෆිනෑන්ස් සමාගම ලියාපදිංචි කල වාහන සදහා දවස් 3ක් ඇතුලත ණය පහසුකම් ලබා දීමට සැරසේ. ලක්ෂයකට 2700 අවුරුදු 5ක් කාලයකට, අවුරුදු 3කින් නම් ලක්ෂයකට 3450ක් වේ.

    ඒ වගේම අරුණ සම්පත් හැදනායක වන මම විසින් ලක්ෂ 10 සදහා ඔබගේ පොත මා ලග තාබාගෙන ලක්ෂ 10කි දීමට කැමැත්ත ඇත. වාහනයේ මොඩල් එක සහ තක්සේරුවක් සහිතව මට නොපමාව දන්වන්න.

    කොන්දේසි වන්නේ ඔබ නැකතාට පරාද වුවොත් දවස් 3ක් ඇතුලත ණය පියවිය යුතුවේ. එසේ නොහැකි නම් වාහනය අයිතිය මට පැවරේ.

    මිට ඔබේ පු.ප
    අරුණ47
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ehenam uba nakath raalata mehema kiyapan. nakath raala eka kendarayak balanna 1500k gannawa kiwwane, kendara 10 ta 15 000 k aran siripalayata enna kiyapan. 15K uuta tiyenawane. etakota nakath raalata uge kalaya naasti una wenne na ne.

    :lol::lol::lol: මචන් උඹට පෙනුනේ මම අන්තිමට කියපු දේ විතරද?? අර මුලින් කැමතිද/ අකමැතිද කියන එක ඇහැට පෙනුනෙ වත් නැද්ද??? :lol::lol::lol: උඹලා සේරම බොරු කයිවාරු කාරයෝ :baffled::baffled::baffled: තවුසන්ඩ් ටෝක්ස් විතරයි :baffled::baffled: සිරිපාල කේන්දර කොපි/ අත්වල රේඛා සටහන් 10කුත් දෙනවා නම් , උඹට සල්ලිත් තියෙනවා නම් ඇයි ඔට්ටුව අල්ලන්න ඔච්චර බය :lol::lol::lol: බොරුවට මෙතන වැල් බයිලා පෝස්ට් කර කර ඉන්නෙ නැතුව ඔට්ටුව අල්ලපන්කෝ. මම බොහොම සාධාරණ විසඳුමක් ඉදිරිපත් කරේ :oo::oo::oo:

    මම නැකැත් රාළ ගැන දන්න විදියට නම් ඌට 15 000ක් හොයා ගන්න පුලුවන් උදේ වෙලාවක වැඩ 2-3ක් කරලා :P:P:P 15 000 මදි නේ මේ ඔට්ටුවේ හැටියට. මොකද ඌ කේන්දර 10ක් බලන්න ඕන, ඊට පස්සේ ඒවා හරිද/වැරදිද කියන්න කේන්දර කොපි, උප්පැන්න, මරණ සහතික හොයන්න මහන්සි වෙන්න ඕන. ඒ යොදවන කාලය ඔච්චර අවතක්සේරු කරන්න එපා :no::no::no:

    blacky55

    Member
    Mar 28, 2012
    283
    44
    0
    නැකත් රාල වරෙන් මගෙත් එක්ක ඔට්ටුවකට

    කොන්දේසි:

    01:උඹ හෙට ලක්ෂ10 තියපන් මගේ ලෝය ගාව.
    02:මට සල්ලි තියන්න සති4/5 කල් ඕනි.
    03:හෙට ඉඳන් වැඩේ පටන් ගන්න ඕනේ.
    04:උඹ පැරද්දුනොත් සල්ලි මගේ.

    කැමතිනං හෙට ඉඳන් වැඩේ පටන් ගමු.මොකද මට L/B එකේ පොඩි ණයක් තියනවා

    මීට වෙන්ඩ සිරිපාල

    :shocked::shocked::lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    nikan ottu alluwoth siripala kiyawiii eka guess karanda puluwan deyak, eka paarak check korala pili ganna bahaaa. ethakota hamadaaama nakath raalata wenne munge check walata uthara didi inaaaaa. wena wada nathuwatada banzzzz :lol::lol::lol::lol:
    yako siripalaya ekakiri ekee kiyalaaa thiyana boru wala hatiyata oka paradunath oka kiyai aduma tharame nakath raalaya horen baluwa naththan lawyer horek kiyala. :lol::lol: laksha 10k wage ganakata arenna nikan nam ottu allanna epaaa...

    :baffled::baffled::baffled: අපෝ ඔව්. ඕකා මහ ගල් ගුඩ්ඩා :oo::oo::oo: සත පහකට විශ්වාස කරන්න බෑ. ලක්ශ 10ට පටන් අරන් දැන් කියනවා කලිසම ගලවන්නම් ලු :P:P:P
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේ ඔටුටුවෙන් වැඩිය මාන්සියක් නැතුව සිරිපාලය ෆේල් වුනා
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බින්දු;16349196 said:

    :lol::lol::lol: මචන් උඹට පෙනුනේ මම අන්තිමට කියපු දේ විතරද?? අර මුලින් කැමතිද/ අකමැතිද කියන එක ඇහැට පෙනුනෙ වත් නැද්ද??? :lol::lol::lol: උඹලා සේරම බොරු කයිවාරු කාරයෝ :baffled::baffled::baffled: තවුසන්ඩ් ටෝක්ස් විතරයි :baffled::baffled: සිරිපාල කේන්දර කොපි/ අත්වල රේඛා සටහන් 10කුත් දෙනවා නම් , උඹට සල්ලිත් තියෙනවා නම් ඇයි ඔට්ටුව අල්ලන්න ඔච්චර බය :lol::lol::lol: බොරුවට මෙතන වැල් බයිලා පෝස්ට් කර කර ඉන්නෙ නැතුව ඔට්ටුව අල්ලපන්කෝ. මම බොහොම සාධාරණ විසඳුමක් ඉදිරිපත් කරේ :oo::oo::oo:

    මම නැකැත් රාළ ගැන දන්න විදියට නම් ඌට 15 000ක් හොයා ගන්න පුලුවන් උදේ වෙලාවක වැඩ 2-3ක් කරලා :P:P:P 15 000 මදි නේ මේ ඔට්ටුවේ හැටියට. මොකද ඌ කේන්දර 10ක් බලන්න ඕන, ඊට පස්සේ ඒවා හරිද/වැරදිද කියන්න කේන්දර කොපි, උප්පැන්න, මරණ සහතික හොයන්න මහන්සි වෙන්න ඕන. ඒ යොදවන කාලය ඔච්චර අවතක්සේරු කරන්න එපා :no::no::no:

    mama laksha 10 kata nevei sata 5 katawat bet daanne na. mama kohewat bet danawa kiwwe na ne. ubalata ehema bet daanna one nam daganin. nattam ehema danawa kiwwa ewun ekka eka bera ganin.

    mama unta kiwwe oka salli natuwa karanna kiyala, salli wade parakku wena nisa. siripalayata 1 month onelu, nakathata hetin passe ba lu. ubata one nam itin salli deela daaganin bet ekak. mata ehema avashyatawayak na. :lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නැකත් රාල වරෙන් මගෙත් එක්ක ඔට්ටුවකට

    කොන්දේසි:

    01:උඹ හෙට ලක්ෂ10 තියපන් මගේ ලෝය ගාව.
    02:මට සල්ලි තියන්න සති4/5 කල් ඕනි.
    03:හෙට ඉඳන් වැඩේ පටන් ගන්න ඕනේ.
    04:උඹ පැරද්දුනොත් සල්ලි මගේ.

    කැමතිනං හෙට ඉඳන් වැඩේ පටන් ගමු.මොකද මට L/B එකේ පොඩි ණයක් තියනවා

    මීට වෙන්ඩ සිරිපාල

    :shocked::shocked::lol::lol::lol:

    මේ ඔට්ටුව ඇල්ලුවොත් වෙන්නේ නැකතා පු^ ඉරාගෙන කේන්දර බලන අතරේ අරූ ඇල් බී එකේ ණය ගෙවාවි නැකතගේ සල්ලි වලින්. අන්තිමට කේන්දර 10 පලාපල ටිකත් අරගෙන ඕවා බොරු කියලා සල්ලිත් මාටියා ගහවි :P:P:P මූ නම දාගන්න තිබුනේ සිරිපාල නෙවෙයි අණ්ඩපාල කියලා :baffled::baffled::baffled:

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    වස්සෝ පොඩ්ඩක් ඉවසිල්ලෙන් තෙඩ් එක කියවපන්
    නැකතා බාර ගත්තේ සිරිපාලගේ අභියෝගය
    නැතුව නැකතා කොවුර් කාරයට අභීයෝග කලේ නෑ

    අනික නැකතා කරන්නේ ජෝතිශ වැඩ.. ඔය කියන එකාගේ අභියෝග වල තියන්නේ සිතදියුනු කරපු උන්ට අදාල දේවල් හා දේවගැතියන්ට අදාල දේවල්. අර ගෑනු පිරිමි කේස් එක විතරය් පොරට අදාල.. මුනුත් කොහෙන් හරි එකක් දැක්කම එක අබියෝගේ කරපු එකාටත් වඩා දඟලනවා...
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    බින්දු;16349201 said:

    :baffled::baffled::baffled: අපෝ ඔව්. ඕකා මහ ගල් ගුඩ්ඩා :oo::oo::oo: සත පහකට විශ්වාස කරන්න බෑ. ලක්ශ 10ට පටන් අරන් දැන් කියනවා කලිසම ගලවන්නම් ලු :P:P:P
    okage galawanna deyak naaa danatama kalisama assen athule sudu pata reenda thiyana andumak eliyata panala thiyeneee :lol::lol:
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    mama laksha 10 kata nevei sata 5 katawat bet daanne na. mama kohewat bet danawa kiwwe na ne. ubalata ehema bet daanna one nam daganin. nattam ehema danawa kiwwa ewun ekka eka bera ganin.

    mama unta kiwwe oka salli natuwa karanna kiyala, salli wade parakku wena nisa. siripalayata 1 month onelu, nakathata hetin passe ba lu. ubata one nam itin salli deela daaganin bet ekak. mata ehema avashyatawayak na. :lol::lol:

    ඇයි උඹ සල්ලි වලට ඔට්ටු අල්ලන්න අකමැති ?? හේතුවක් කියපන්කෝ :P:P:P උඹට නිකන් හිතෙන්නේ නැද්ද උඹත් දැනටම ලිඳේ ඉන්නේ කියලා :lol::lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බින්දු;16349220 said:

    ඇයි උඹ සල්ලි වලට ඔට්ටු අල්ලන්න අකමැති ?? හේතුවක් කියපන්කෝ :P:P:P උඹට නිකන් හිතෙන්නේ නැද්ද උඹත් දැනටම ලිඳේ ඉන්නේ කියලා :lol::lol::lol:

    paw bn, dan ubatane one salli walata ottuwa daanna, itin uba dapanko.
    mama salli walata bet daanne na. one nam hita ganin mata salli na kiyala.
     
    aruna47

    Well-known member
  • බින්දු;16349220 said:

    ඇයි උඹ සල්ලි වලට ඔට්ටු අල්ලන්න අකමැති ?? හේතුවක් කියපන්කෝ :P:P:P උඹට නිකන් හිතෙන්නේ නැද්ද උඹත් දැනටම ලිඳේ ඉන්නේ කියලා :lol::lol::lol:

    :frown::frown::frown::frown:

    කටවහපන් සද්ද නැතිව ඉදපන්.
    ලිඳේ කියලා පෙන්නන්න එපා යකෝ
     
    Status
    Not open for further replies.