නැගණියේ නුඹ...

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
හරි ලස්සනයි ...ඉදිරියටත් මේ විදිහට ලස්සන නිර්මාණ කරන්න කියලා සුබ පතනවා :)
බොහොම ස්තුතියි යාළුවා..
 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
ඔයාටත් මාර අදහස් තමා එන්නේ !!! ඇත්තටම ගොඩක් ලස්සනයි!!!!!!! :):):)
එහෙම තමයි අනේ කවි ලියනකොට..ඔයත් ලියලා බලන්නකෝ...
 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
සමාජය ගැන දන්න හැම අක්ක කෙනෙකුටම,හැම අයිය කෙනෙකුටම තමන්ගෙ නංගිල ගැන ඇතිවෙන්නේ ලොකු බියක්....
හරිම අපූරු නිර්මාණයක්...
ඒ බය ඇත්තටම මටත් තියෙනවා..මොකද මටත් නංගියෙක් ඉන්න නිසා..
බොහොම ස්තුතියි ඔයාට
 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
ස්වභාව ධර්මයාගේ විචිත්‍රවත් බව කවියට නගා තිබෙනවා හරි කදිමට..

එතැනින් පටන් ගන්නා පද පෙල ලොවේ සොයුරියන්ට අනගි පණිවිඩයක් දෙමින් අවසන් කර තිබෙනවා..

පසුබිමත් හරි සුන්දරව එකතු කර ගෙන තියෙනවා..


දිගටම ලියන්න නංගියා...ඔබට ජය....
ඔයාට බොහොම ස්තුතියි අයියා..හැමදාම වගේ අදත් මගේ කවි බලලා comment කලාට..
ඔයාටත් ජය..
:)
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔයාට බොහොම ස්තුතියි අයියා..හැමදාම වගේ අදත් මගේ කවි බලලා comment කලාට..
ඔයාටත් ජය..
:)

නංගියා රාජකාරි වැඩ කටයුතු ටිකක් මේ දවස්වල අධික වීම නිසා ඔයාගේ කවියට පරක්කු වුනා comment කරන්න...ඒ ගැන සමාවෙන්න......