බොහොම ස්තුතියි යාළුවා..හරි ලස්සනයි ...ඉදිරියටත් මේ විදිහට ලස්සන නිර්මාණ කරන්න කියලා සුබ පතනවා![]()
බොහොම ස්තුතියි යාළුවා..හරි ලස්සනයි ...ඉදිරියටත් මේ විදිහට ලස්සන නිර්මාණ කරන්න කියලා සුබ පතනවා![]()
එහෙම තමයි අනේ කවි ලියනකොට..ඔයත් ලියලා බලන්නකෝ...ඔයාටත් මාර අදහස් තමා එන්නේ !!! ඇත්තටම ගොඩක් ලස්සනයි!!!!!!!![]()
ඒ බය ඇත්තටම මටත් තියෙනවා..මොකද මටත් නංගියෙක් ඉන්න නිසා..සමාජය ගැන දන්න හැම අක්ක කෙනෙකුටම,හැම අයිය කෙනෙකුටම තමන්ගෙ නංගිල ගැන ඇතිවෙන්නේ ලොකු බියක්....
හරිම අපූරු නිර්මාණයක්...
ඔයාට බොහොම ස්තුතියි අයියා..හැමදාම වගේ අදත් මගේ කවි බලලා comment කලාට..ස්වභාව ධර්මයාගේ විචිත්රවත් බව කවියට නගා තිබෙනවා හරි කදිමට..
එතැනින් පටන් ගන්නා පද පෙල ලොවේ සොයුරියන්ට අනගි පණිවිඩයක් දෙමින් අවසන් කර තිබෙනවා..
පසුබිමත් හරි සුන්දරව එකතු කර ගෙන තියෙනවා..
දිගටම ලියන්න නංගියා...ඔබට ජය....

ඔයාට බොහොම ස්තුතියි අයියා..හැමදාම වගේ අදත් මගේ කවි බලලා comment කලාට..
ඔයාටත් ජය..![]()
thank you malliya....Lassana poem eka akka.Poem ekata dala tiyena pinture lassanai
Keep it up![]()