නැගලා තියෙන්නෙ

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    " අපිට දැන් 75% ක් 80% ක් විතර නැගලා තියෙන්නෙ. ජනමතය වෙනස් වෙලා "
    -විජිත හේරත්-
    මට මේ කතාව ඇහුවාම පරණ ලස්සන කතාවක් මතක් වෙනවා. මිනිස්සු අධිතක්සේරුවට පත් උනාම වෙන දේ කියන්න මීට වඩා උදාහරණයක් නෑ.
    අපි කවුරුත් අඳුරන විකට නළුවෙක් තමයි බන්දු සමරසිංහ කියන්නෙ. බන්දුගෙ ඉස්සරහා දතක් නැති බව ඔයලාට මතක ඇති. දවසක් බන්දු ඔය දත නැතිවෙච්ච හැටි ලස්සන කතාවක් කියනවා.
    බන්දු පාසල් ගියෙ කෑගල්ලෙ. ඒ කාලේ ඔහු පාසලෙ පළමූ පෙල ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරා. එක්තරා තරඟයකදි එකල පාසල් ක්‍රිකට් කණ්ඩායම් අතර ප්‍රසිද්ධ වේගවත්ම පන්දු යවන්නෙකු හිටපු කණ්ඩායමක් සමඟ බන්දුලා ක්‍රීඩා කරා.
    ඔන්න ඒ පන්දු යවන්නා බන්දූලාගෙ කණ්ඩායමේ විකට් කූරු දෙකට කඩමින් පන්දු යවනවා. දැන් ඔන්න බන්දු බැට් කරන මොහොතත් එළඹුණා.
    බන්දුගෙ දනිස් වෙව්ලනවා. ඇඟේ හිරිගඩු පිපිලා. අර පන්දු යවන්නා පන්දුවක් යවන්න දුවගෙන එනවා. බන්දු ඇස් දෙක පියාගෙන පන්දුවට පහර දෙනවා. නරඹන්නෝ විසිල් ගහනවා. අත්පොඩි ගහනවා. බන්දූ ඇස් ඇරලා බලනකොට ඒක ලකුණු හයක්.
    ඔන්න දැන් බන්දුට පොර මානසිකත්වය එනවා. පිච් එක මැදට යනවා. පිච් එකට තට්ටූ කරනවා. වටපිට බලනවා. කොලර් එකත් ටිකක් අප් කරගත්තා.
    ඔන්න දැන් අර පන්දු යවන්නා ආයිත් දුවගෙන එනවා. දැන් බන්දුට බය නෑ. පොර වෙලානෙ ඉන්නෙ. දෑත බදලා පහරක් ගහනවා. බන්දුට මතක එච්චරයි. බන්දුට සිහිය එන්නෙ දවස් තුනකට පස්සේ ඉස්පිරිතාලේ දි. සිහිය එනකොට දතක් නෑ.
    පස්සෙ තමයි දන්නෙ. ඒ බෝලෙ වැදුණු පාර බන්දු සිහිය නැතිවෙලා විකට් තුනත් කඩාගෙන ඒක උඩට තමයි වැටිලා තියෙන්නේ.
    ජනතා විමුක්ති පෙරමුණත් මේ දවස්වල 7500 ක් සාමාජිකයන් බඳවා ගෙන. එක් අයෙකුට fake accounts 10 ගානෙ 75000 ක් හදාගෙන සමාජ මාධ්‍ය ඇතුලේ පට්ට ස්වයං වි න්දනයක යෙදෙනවා. දැන් ඉන්නෙ තමන්ම ආරම්භ කරපු ඒ ආතල් එක ඇතුලේ පොර වෙලා.
    එක පාරක් ලංකාවේ පලාත් පාලන මැතිවරණයේදි තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දිනපුවමත් හිටියෙ ඔය කික් එකේ. ඒත් ඊටපස්සේ තිබුණු මහ මැතිවරණයේදි ආසන 10 ක් තිබ්බ ජවිපෙ ආසන 03 ට බැස්සා.
    " විජතගෙ සිහිනය විජිතට දකින්න ඉඩ හරින්න " පවුනේ..
    නිලන්ත සත්සර ගමගේ
    ✍️
     
    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    270
    63
    ජවිපෙට බලය දෙන්න අකමැති ඇයි. කවුද ?. ජවිපෙ අය හොරකම් කරන්නේ නෑ කියලත් දන්නවා. මොකද්ද කියල හිතාගන්න බෑ
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    හැම පාර අනුරයා අධි තක්සෙරුවෙන් එන්නේ... ගිය ජනාධිපතිවරණෙත් දැක්කනේ අන්තිමට පච වෙලා නතර උනේ...මේ පාරත් ඒ සෙතේම තමා ඉතින්... අනුරයියා සුළඟ ඔච්චරම තමා... සම්බන්ධන්ට උනත් ඕයිට වඩා පැවැත්මක් තියෙනවා...
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    99% vithara 69laxe jana mathaya wenas wela kiala hiten nadda (ituru 1% ara erozan nakamura wage innawa)
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    " විජතගෙ සිහිනය විජිතට දකින්න ඉඩ හරින්න " පවුනේ..
    ඊලග පාර කොහොම හරි මහින්දලව දිනවන්න ඕනේ .
    බලපල්ලා කාලකන්නි ජෙප්පෝ අවුරුදු 70 රටට කරලා තියන දේ
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    ජවිපෙට බලය දෙන්න අකමැති ඇයි. කවුද ?. ජවිපෙ අය හොරකම් කරන්නේ නෑ කියලත් දන්නවා. මොකද්ද කියල හිතාගන්න බෑ
    meka kiyapanko.. unta kiyala business ekak karanneth ne, job ekak karanneth ne. hebei mantri wetupath paksheta denawa . oya life eka kohomada gewanne. eka kiya deepan chande denawa.

    1. rajapaksha hora
    2. sunami hora
    3. oya eki noki serama katha dan godak serayak kiyala tiyenawa ne. ara udin ahala tiyena de simple widihata kiyala depan.

    kunuharapa kiyagena enna nethiwa wedagath akarayata pilithurak balaporoththu wenawa.
     
    • Love
    Reactions: N A K A M U R A

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    " අපිට දැන් 75% ක් 80% ක් විතර නැගලා තියෙන්නෙ. ජනමතය වෙනස් වෙලා "
    -විජිත හේරත්-
    මට මේ කතාව ඇහුවාම පරණ ලස්සන කතාවක් මතක් වෙනවා. මිනිස්සු අධිතක්සේරුවට පත් උනාම වෙන දේ කියන්න මීට වඩා උදාහරණයක් නෑ.
    අපි කවුරුත් අඳුරන විකට නළුවෙක් තමයි බන්දු සමරසිංහ කියන්නෙ. බන්දුගෙ ඉස්සරහා දතක් නැති බව ඔයලාට මතක ඇති. දවසක් බන්දු ඔය දත නැතිවෙච්ච හැටි ලස්සන කතාවක් කියනවා.
    බන්දු පාසල් ගියෙ කෑගල්ලෙ. ඒ කාලේ ඔහු පාසලෙ පළමූ පෙල ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරා. එක්තරා තරඟයකදි එකල පාසල් ක්‍රිකට් කණ්ඩායම් අතර ප්‍රසිද්ධ වේගවත්ම පන්දු යවන්නෙකු හිටපු කණ්ඩායමක් සමඟ බන්දුලා ක්‍රීඩා කරා.
    ඔන්න ඒ පන්දු යවන්නා බන්දූලාගෙ කණ්ඩායමේ විකට් කූරු දෙකට කඩමින් පන්දු යවනවා. දැන් ඔන්න බන්දු බැට් කරන මොහොතත් එළඹුණා.
    බන්දුගෙ දනිස් වෙව්ලනවා. ඇඟේ හිරිගඩු පිපිලා. අර පන්දු යවන්නා පන්දුවක් යවන්න දුවගෙන එනවා. බන්දු ඇස් දෙක පියාගෙන පන්දුවට පහර දෙනවා. නරඹන්නෝ විසිල් ගහනවා. අත්පොඩි ගහනවා. බන්දූ ඇස් ඇරලා බලනකොට ඒක ලකුණු හයක්.
    ඔන්න දැන් බන්දුට පොර මානසිකත්වය එනවා. පිච් එක මැදට යනවා. පිච් එකට තට්ටූ කරනවා. වටපිට බලනවා. කොලර් එකත් ටිකක් අප් කරගත්තා.
    ඔන්න දැන් අර පන්දු යවන්නා ආයිත් දුවගෙන එනවා. දැන් බන්දුට බය නෑ. පොර වෙලානෙ ඉන්නෙ. දෑත බදලා පහරක් ගහනවා. බන්දුට මතක එච්චරයි. බන්දුට සිහිය එන්නෙ දවස් තුනකට පස්සේ ඉස්පිරිතාලේ දි. සිහිය එනකොට දතක් නෑ.
    පස්සෙ තමයි දන්නෙ. ඒ බෝලෙ වැදුණු පාර බන්දු සිහිය නැතිවෙලා විකට් තුනත් කඩාගෙන ඒක උඩට තමයි වැටිලා තියෙන්නේ.
    ජනතා විමුක්ති පෙරමුණත් මේ දවස්වල 7500 ක් සාමාජිකයන් බඳවා ගෙන. එක් අයෙකුට fake accounts 10 ගානෙ 75000 ක් හදාගෙන සමාජ මාධ්‍ය ඇතුලේ පට්ට ස්වයං වි න්දනයක යෙදෙනවා. දැන් ඉන්නෙ තමන්ම ආරම්භ කරපු ඒ ආතල් එක ඇතුලේ පොර වෙලා.
    එක පාරක් ලංකාවේ පලාත් පාලන මැතිවරණයේදි තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දිනපුවමත් හිටියෙ ඔය කික් එකේ. ඒත් ඊටපස්සේ තිබුණු මහ මැතිවරණයේදි ආසන 10 ක් තිබ්බ ජවිපෙ ආසන 03 ට බැස්සා.
    " විජතගෙ සිහිනය විජිතට දකින්න ඉඩ හරින්න " පවුනේ..
    නිලන්ත සත්සර ගමගේ
    ✍️
    පට්ට කතාව
    පිම්බුණ බැලුම් ටිකක් තිබුනම ඉබේම බැහැල යනවා
     
    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    meka kiyapanko.. unta kiyala business ekak karanneth ne, job ekak karanneth ne. hebei mantri wetupath paksheta denawa . oya life eka kohomada gewanne. eka kiya deepan chande denawa.

    1. rajapaksha hora
    2. sunami hora
    3. oya eki noki serama katha dan godak serayak kiyala tiyenawa ne. ara udin ahala tiyena de simple widihata kiyala depan.

    kunuharapa kiyagena enna nethiwa wedagath akarayata pilithurak balaporoththu wenawa.
    Who is your choice for the 2024 election?
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Nakamura ge notification panel eka,

    Liked by nicjosh
    Reacted by Erozan
    quoted By ESL
    Nicjosh replIed to your thread
    SLK_Sri desliked your post

    Paw bn uba..anathaya
     
    • Haha
    Reactions: CuriousSoul

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මෙයාකාරයෙන්'මැ සියැ පන්හිඳ මෙහෙයැවූ සොනාල ගුණවර්ධනයෝ සිරිලක් රූපපෙට්ටියේ වත්මන් චෙයාර්-මෑන් වන්නාහ. ජය...!
    නිලන්ත සත්සර ගමගේටත් ජය..!
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    " අපිට දැන් 75% ක් 80% ක් විතර නැගලා තියෙන්නෙ. ජනමතය වෙනස් වෙලා "
    -විජිත හේරත්-
    මට මේ කතාව ඇහුවාම පරණ ලස්සන කතාවක් මතක් වෙනවා. මිනිස්සු අධිතක්සේරුවට පත් උනාම වෙන දේ කියන්න මීට වඩා උදාහරණයක් නෑ.
    අපි කවුරුත් අඳුරන විකට නළුවෙක් තමයි බන්දු සමරසිංහ කියන්නෙ. බන්දුගෙ ඉස්සරහා දතක් නැති බව ඔයලාට මතක ඇති. දවසක් බන්දු ඔය දත නැතිවෙච්ච හැටි ලස්සන කතාවක් කියනවා.
    බන්දු පාසල් ගියෙ කෑගල්ලෙ. ඒ කාලේ ඔහු පාසලෙ පළමූ පෙල ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරා. එක්තරා තරඟයකදි එකල පාසල් ක්‍රිකට් කණ්ඩායම් අතර ප්‍රසිද්ධ වේගවත්ම පන්දු යවන්නෙකු හිටපු කණ්ඩායමක් සමඟ බන්දුලා ක්‍රීඩා කරා.
    ඔන්න ඒ පන්දු යවන්නා බන්දූලාගෙ කණ්ඩායමේ විකට් කූරු දෙකට කඩමින් පන්දු යවනවා. දැන් ඔන්න බන්දු බැට් කරන මොහොතත් එළඹුණා.
    බන්දුගෙ දනිස් වෙව්ලනවා. ඇඟේ හිරිගඩු පිපිලා. අර පන්දු යවන්නා පන්දුවක් යවන්න දුවගෙන එනවා. බන්දු ඇස් දෙක පියාගෙන පන්දුවට පහර දෙනවා. නරඹන්නෝ විසිල් ගහනවා. අත්පොඩි ගහනවා. බන්දූ ඇස් ඇරලා බලනකොට ඒක ලකුණු හයක්.
    ඔන්න දැන් බන්දුට පොර මානසිකත්වය එනවා. පිච් එක මැදට යනවා. පිච් එකට තට්ටූ කරනවා. වටපිට බලනවා. කොලර් එකත් ටිකක් අප් කරගත්තා.
    ඔන්න දැන් අර පන්දු යවන්නා ආයිත් දුවගෙන එනවා. දැන් බන්දුට බය නෑ. පොර වෙලානෙ ඉන්නෙ. දෑත බදලා පහරක් ගහනවා. බන්දුට මතක එච්චරයි. බන්දුට සිහිය එන්නෙ දවස් තුනකට පස්සේ ඉස්පිරිතාලේ දි. සිහිය එනකොට දතක් නෑ.
    පස්සෙ තමයි දන්නෙ. ඒ බෝලෙ වැදුණු පාර බන්දු සිහිය නැතිවෙලා විකට් තුනත් කඩාගෙන ඒක උඩට තමයි වැටිලා තියෙන්නේ.
    ජනතා විමුක්ති පෙරමුණත් මේ දවස්වල 7500 ක් සාමාජිකයන් බඳවා ගෙන. එක් අයෙකුට fake accounts 10 ගානෙ 75000 ක් හදාගෙන සමාජ මාධ්‍ය ඇතුලේ පට්ට ස්වයං වි න්දනයක යෙදෙනවා. දැන් ඉන්නෙ තමන්ම ආරම්භ කරපු ඒ ආතල් එක ඇතුලේ පොර වෙලා.
    එක පාරක් ලංකාවේ පලාත් පාලන මැතිවරණයේදි තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව දිනපුවමත් හිටියෙ ඔය කික් එකේ. ඒත් ඊටපස්සේ තිබුණු මහ මැතිවරණයේදි ආසන 10 ක් තිබ්බ ජවිපෙ ආසන 03 ට බැස්සා.
    " විජතගෙ සිහිනය විජිතට දකින්න ඉඩ හරින්න " පවුනේ..
    නිලන්ත සත්සර ගමගේ
    ✍️
    JVP is a stepping stone. They will never get power. They are like condoms. Use while fucking and then dispose.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    Who is your choice for the 2024 election?
    පේන මානෙක එකෙක් නැ..

    🤣🤣🤣
    JVP is a stepping stone. They will never get power. They are like condoms. Use while fucking and then dispose.
    ------ Post added on Feb 3, 2022 at 7:14 PM

    JVP is a stepping stone. They will never get power. They are like condoms. Use while fucking and then dispose.
    අනිවාරෙන්ම.. උන්ට ඇත්තටම බලේට එන්න උවමනා නැ... ඔනේ ශේප් එකෙ උන්ගෙ මඩිය තරකරගන්න... ඔහොම ඉන්න එකේ අව්ලක් නැ.. කාට හරි බැන්න.. හොද නැ කීව.. හිටියා, වගකියන්න ඔනේ කියල කිසිම දෙයක් නැ.. ඒකයි උන්ගෙ තියරිය.. 🤣🤣
    ------ Post added on Feb 3, 2022 at 7:17 PM
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    Apahu dinanne pphottuwa thamai bhallo.. moko aya sri lankawe inna unge gonkama makenawa kiyalada bn..