නැගෙනහිර_*කයා

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    යමපාලනය වෙනුවන් චන්දය පාවිච්චි කළ 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්……… 30 අවුරුදු යුධ ශාපයෙන් රටත්……. ජනතාවත්…….. බේරා ගත් යුධ විරුවන්ට…….. මුං අද සලකන හැටි මුන්ව බලයට පත් කල කාලගුණ නොදත්……. 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්………


    true

    :yes::yes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපේ හමුදාවෙ කොල්ලන්ගෙ විනය තියෙන හින්ද හොඳයි
    මම එහෙම නම් මහ ඇමතියගෙ වෘශණකෝශ දෙකෙන් අල්ලල පොළොවෙ ගහනව ! පර බල්ල


    :yes::yes::yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    ආමි එකේ උන් වැලිකොට්ට ඇද්දා, කානු සුද්ද කරා කියලා ශෝක උන කට්ටිය කෝ?

    :lol::lol::lol::lol::lol::lol:

    ruchira55
    srilankat1

    ඉජු.... ඉජු......
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    aththama case1 mekai

    eda me harakata enna keyala invite karala ne, eka navy1n organize karapu ekak.
    david peris thamai e school lab1ta sponser karala thiyenne, US ebasider gewal wagayak hadala dela, ekai eyawath gennala thiyenne,

    mu pakaya wage awith meddata penala ethana load wage ribbon paty kapala open karala,hariyata mu okkoma kala wage, eta passe navy office david peris1 apu kenewa issarahata ganna thamai me pakayata poddak ehata wenna keyala thiyeenne, mokada main sponserta chance1 denna epai moka awith hetiyath,

    ekata thamai mala penala kehaganne
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    me pakayata invite karalath nalu okata, balapan ara eha paththe national ekak adan ponnaya wage hina wewi inna Austin kiyana Chandrikage kale idapu defense secretary, balapan ponnayo set eka uda giyapu hati...

    ara army kollo kanu sudda karanawa kiyala walapichcha harak tika ko?
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    me pakayata invite karalath nalu okata, balapan ara eha paththe national ekak adan ponnaya wage hina wewi inna Austin kiyana Chandrikage kale idapu defense secretary, balapan ponnayo set eka uda giyapu hati...

    ara army kollo kanu sudda karanawa kiyala walapichcha harak tika ko?

    ආමි එකේ උන් කාණු සුද්ධ කරාම ඔය පණුවෝ ටිකට ඉන්න හිටින්න තැනක් නැතිවෙනවනේ . ඒකයි කෑගහල තියෙන්නේ.
     
    Last edited:

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    පාසල් විද්‍යාගාරය හැදුවෙ නාවික හමුදාවෙ දායකත්වයෙන් නම්,
    ඇයි මේ දේශපාලන පඩත්තලයන්ට ආරාධනා කරල තියෙන්නෙ ?
    අපේ හමුදාවෙ කොල්ලන්ගෙ විනය තියෙන හින්ද හොඳයි
    මම එහෙම නම් මහ ඇමතියගෙ වෘශණකෝශ දෙකෙන් අල්ලල පොළොවෙ ගහනව ! පර බල්ල

    Meka aththa, mokata da mekata invite kale
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැගෙනහිර පළාත් මහ ඇමති නෂීර් අහමඞ් විසින් නාවික හමුදාවේ ඉහල නිලධාරියෙකුට බැණ වැදීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙසේ අදහස් පල කලේය.
    මෙරට යුධ හමුදාව තුට්ටු දෙකට වැට්ටවීම සඳහා ජනවාරි 08ට කලින් උතුරේ හෝ නැගෙනහිර මහ ඇමතිවරුන්ට නොතිබූ ජවයක් දැන් තිබීම පුදුමාකාර තත්වයක් යයිද ඔහු කියා සිටියේය.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    kariyawa maranna thibbe.... eka demala hari muzlim hari pakayek innawada ape forces wala..... nagenahira pakaya....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාවික හමුදා නිලධාරියාට බල්ලෙකුට මෙන් බැනපු නසීර් අහමඩ් තිරිසනාට හිරු එකේ රංගනත් කන රත් වෙන්නම කියයි
    මාධ්‍යවේදීන් මේ ගැන කතා කරද්දී යහපාලන එක ඇමතියෙක්වත් මේ ගැන කතා කරාද..රණවිරුවන්ට කරන අපහාස බලන් ඉන්න එකද යහපාලනය කියන්නෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    13244686_1569302340030202_9020980789798907248_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාවික හමුදා නිලධාරියෙකුට නැගෙනහිර මහ ඇමතිවරයා ප‍්‍රසිද්ධ උත්සවයකදී පහත් ලෙස බැන වැදීම සම්බන්ධයෙන් නාවික හමුදාව අප‍්‍රසාදය පල කර තිබේ.
    නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා පවසන්නේ ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට මේ සම්බන්ධයෙන් වූ වාර්තාවක් ලබා දීමට කටයුතු කළ බවයි.
    මෙරට ඉතිහාසයේ හමුදාවක් විසින් මහ ඇමතිවරයෙකුට විරෝධය දක්වන්නේ පළමු වරටයි.