නැගෙනහිර_*කයා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    13239367_1764253787143835_825711094446905169_n.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විරෝධය මැද
    කෞතුකාගාරයෙන් ගෙන ගිය මිල කළ නොහැකි බුදු පිළිමයට අරලියගහ මැදුරේදී හානිවෙලා

    සිරිමන්ත රත්නසේකර

    ජාතික කෞතුකාගාරයේ විරෝධය මැද අරලියගහ මන්දිරයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයට ගෙන ගිය අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යාත්මකව මිල කළ නොහැකි බුදුපිළිම වහන්සේ නමක්‌ එහිදී බිම ඇද වැටී සිරස්‌පතට හානි සිදුව ඇත.

    පසුගිය 22 වැනිදා උදැසන මෙය සිදුව ඇති අතර සිරස්‌පත බිඳී ගිය පිළිම වහන්සේ වහා ජාතික කෞතුකාගාරයට වැඩමවා ගැනීමට එහි ... පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

    පාකිස්‌ථානයේ තක්‌ෂිලා කෞතුකාගාරයෙන් මෙරටට වැඩමවූ සර්වඥ ධාතු වහන්සේ සමඟ ප්‍රදර්ශනය කිරීම සඳහා ඒ හා සමාන කෞතුක වටිනාකමක්‌ ඇති පිළිම වහන්සේ නමක්‌ අගමැති කාර්යාලය ජාතික කෞතුකාගාරයෙන් ඉල්ලා ඇති අතර කෞතුකාගාර පාලනාධිකාරිය ඊට විරෝධය පළ කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

    එහෙත් අවසානයේ මෙම පිළිමවහන්සේ කෞතුකාගාර නිලධාරීන්ගේ ආරක්‌ෂාව මධ්‍යයේ අරලියගහ මන්දිරයට වැඩම කරවා ඇති අතර 22 වැනිදා පෙරවරුවේ අගමැති කාර්යාල සේවකයකු පිළිමය තබා ඇති ඇතිරිල්ල සකස්‌ කිරීමේදී බිම ඇද වැටී ඇත. මේ අවස්‌ථාවේ කෞතුකාගාර නිලධාරියකු ඒ අසල සිට ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ පිළිබඳව ජාතික කෞතුකාගාර අධ්‍යක්‌ෂිකා තනුජා කස්‌තුරිආරච්චි මහත්මියගෙන් zදිවයිනZ කළ විමසුමකදී ඇය සඳහන් කළේ මෙම බුදුපිළිම වහන්සේට එතරම් විශාල හානියක්‌ සිදුව නැති බවත් ප්‍රතිසංස්‌කරණය කිරීමට අවශ්‍ය පියවර ගත් බවත්ය.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දුක කියන්නේ මේ සිද්දියට උඩු බුරණ බයියෝ එදා තුන්මුල්ලේ විමල් පොලීසියට තොප්පිය ගැලවෙන්න දුන්නම නෝ කථා. මේවට ජාතිවාදේ ගාවගෙන වාසි ගන්න බයියෝ හරිම ආසයි. ජාතිවාදේන් රටක් ලේසියෙන්ම අවුලුවන්න පුළුවන් . බයියෝ ඒකට ගොඩක් ආසයි. FB එකේ එකෙක් කියනවා සිංහල මිනිහෙක් සිංහල මිනිහෙකුට බැන්නට අවුලක් නෑ ලු හැබැයි හම්බයෙකුට දෙමළ මිනිහෙකුට සිංහලයෙකුට බනින්න බෑ ලූ . ටිපිකල් බයි තියරි .

    කව්රු උනත් යුනිෆෝම් එකට ගරු කරන්න ඕනේ . ඒකෙ බයි ටොයි වෙනසක් නෑ . හැමෝටම පොදුයි. මේ සිද්දිය අල්ලන් දඟලන උන්ට කියන්න තියෙන්නේ සිද්ද වෙච්ච දේ වැරදි. මොකද මොහින්දගේ කාලෙත් ඔය දේවල්ම උනා ඒ වගේම මේ ආණ්ඩුවත් මේවාට මුකුත් නොකර හිටියොත් ළඟදීම ගෙදර යන්න වෙයි.

    Wimal-threatning-DIG-Pathir.jpg

    struggles+with+police.jpg

    Sirikotha.jpg
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ ඔය කියන කතා වෙලා ඇති. ඒවා වැරදියි. හැබැයි එදා එහෙම උනා කියල අදත් මෙහෙම උනාට කමක් නැහැ කියල නම් කියන්න එපා. මොකද එදා එහෙම කරපු හින්ද තමයි උන් ගෙදර ගියේ. මූව මහ ඇමති කමෙන් ඉවත් කල යුතුමයි.

    දුක කියන්නේ මේ සිද්දියට උඩු බුරණ බයියෝ එදා තුන්මුල්ලේ විමල් පොලීසියට තොප්පිය ගැලවෙන්න දුන්නම නෝ කථා. මේවට ජාතිවාදේ ගාවගෙන වාසි ගන්න බයියෝ හරිම ආසයි. ජාතිවාදේන් රටක් ලේසියෙන්ම අවුලුවන්න පුළුවන් . බයියෝ ඒකට ගොඩක් ආසයි. FB එකේ එකෙක් කියනවා සිංහල මිනිහෙක් සිංහල මිනිහෙකුට බැන්නට අවුලක් නෑ ලු හැබැයි හම්බයෙකුට දෙමළ මිනිහෙකුට සිංහලයෙකුට බනින්න බෑ ලූ . ටිපිකල් බයි තියරි .

    කව්රු උනත් යුනිෆෝම් එකට ගරු කරන්න ඕනේ . ඒකෙ බයි ටොයි වෙනසක් නෑ . හැමෝටම පොදුයි. මේ සිද්දිය අල්ලන් දඟලන උන්ට කියන්න තියෙන්නේ සිද්ද වෙච්ච දේ වැරදි. මොකද මොහින්දගේ කාලෙත් ඔය දේවල්ම උනා ඒ වගේම මේ ආණ්ඩුවත් මේවාට මුකුත් නොකර හිටියොත් ළඟදීම ගෙදර යන්න වෙයි.

    Wimal-threatning-DIG-Pathir.jpg

    struggles+with+police.jpg

    Sirikotha.jpg
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නෙත් FM බැලුම්ගල නාවික හමුදා නිලධාරියෙකුට ප්‍රසිද්ධියේ බැන්න නැගෙනහිර මහා ඇමතිගේ රෙදි ගලවයි....

    • Like
    Reactions: waligamaya

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යමපාලනය වෙනුවන් චන්දය පාවිච්චි කළ 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්……… 30 අවුරුදු යුධ ශාපයෙන් රටත්……. ජනතාවත්…….. බේරා ගත් යුධ විරුවන්ට…….. මුං අද සලකන හැටි මුන්ව බලයට පත් කල කාලගුණ නොදත්……. 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්………

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    එළකිරියේ දේශපාලන ගණිකාව Srilankan1

    දුක කියන්නේ මේ සිද්දියට උඩු බුරණ බයියෝ එදා තුන්මුල්ලේ විමල් පොලීසියට තොප්පිය ගැලවෙන්න දුන්නම නෝ කථා. මේවට ජාතිවාදේ ගාවගෙන වාසි ගන්න බයියෝ හරිම ආසයි. ජාතිවාදේන් රටක් ලේසියෙන්ම අවුලුවන්න පුළුවන් . බයියෝ ඒකට ගොඩක් ආසයි. FB එකේ එකෙක් කියනවා සිංහල මිනිහෙක් සිංහල මිනිහෙකුට බැන්නට අවුලක් නෑ ලු හැබැයි හම්බයෙකුට දෙමළ මිනිහෙකුට සිංහලයෙකුට බනින්න බෑ ලූ . ටිපිකල් බයි තියරි .

    කව්රු උනත් යුනිෆෝම් එකට ගරු කරන්න ඕනේ . ඒකෙ බයි ටොයි වෙනසක් නෑ . හැමෝටම පොදුයි. මේ සිද්දිය අල්ලන් දඟලන උන්ට කියන්න තියෙන්නේ සිද්ද වෙච්ච දේ වැරදි. මොකද මොහින්දගේ කාලෙත් ඔය දේවල්ම උනා ඒ වගේම මේ ආණ්ඩුවත් මේවාට මුකුත් නොකර හිටියොත් ළඟදීම ගෙදර යන්න වෙයි.

    Wimal-threatning-DIG-Pathir.jpg

    struggles+with+police.jpg

    Sirikotha.jpg
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපේ හමුදාවෙ කොල්ලන්ගෙ විනය තියෙන හින්ද හොඳයි
    මම එහෙම නම් මහ ඇමතියගෙ වෘශණකෝශ දෙකෙන් අල්ලල පොළොවෙ ගහනව ! පර බල්ල

    බම්ප්ස්
     
    • Haha
    Reactions: dilann and Smartm