නැතිවම බැරි අම්ඩා

නැතිවම බැරි අම්ඩා

නිකන්ම බලලා යන්නෙ නැතිව හො
ද කොමෙන්ට් පාරක් දාලා ගියා කියලා ගල් බොලෙකින් ගහන් නැ


Amdon.jpg

school_children_srilanka.jpg




Post: #1 For what Wedding???
"අනේ දොස්තර මහත්තයෝ මම තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙයි නේද ?"
දොස්තර - "ඔබ සිගරට් බොනවද ?"
"නැහැ කවදාවත් කටේ තියල නැහැ"
දොස්තර - "එතකොට අරක්කු එහෙම"
"නැහැ කවදාවත් කටේ තියල නැහැ, තියන්නෙත් නැහැ"
දොස්තර - " එතකොට ජොලියක් දාන්න කෙනෙක් එහෙම ?"
"අනේ නැහැ, මම වයිෆ් ඇර වෙන කවුරුවත් ගැන හිතන්නෙවත් නැහැ"
දොස්තර - "එහෙනම් මොන ............ද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?"

Husband/ Wife
තමුසේ දන්නවද? ඉංග්‍රීසියෙන් වයිෆ් කියන එකේ තේරුම ? එ‍්කේ තේරුම තමයි
Without Information Fighting Everytime
වයිෆ් - නෑ අනේ ඒක නෙවෙයි ඒකේ තේරුම
With Idiot for Ever
 
  • Like
Reactions: Diego97

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එහෙනම් මොන ............ද යකෝ තව අවුරුදු තිහ හතලිහක් ජීවත් වෙන්නේ?"