නැන්දම්මලාගෙ ඇරියස්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ගැරඬියෙක් ගැන අහන්න ගිහින් අන්තිමට මුන් ටික විවරණ දීලා තියෙන්නෙ නැන්දම්මට නෙ.😂 මට නම් නැන්දම්මගෙ ප්‍රශ්න නෑ. මොකද බං මේ හැමෝම නැන්දම්මලගෙ අගුණ කියවන්න ගත්තෙ? මං හිතුවෙ නෑ නැන්දම්ම ලේලි වලි තරම් ම නැන්දම්ම බෑණා වලිත් තියෙනවා කියල. උඹලගෙ නැන්දම්මලා ඔච්චර අවුල් ඇයි?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    තියනව තියනවා.උන්ගෙ ලමයින්ට වැඩිය අපි කාලා බීලා සැපේ ඉන්නවට නැන්දම්මලා කැමති නෑ.

    මාත් එක්ක කතාකරන්නෙ නෑ.ගැනිගෙ අතේ තමා පනිවිඩ එවන්නෙ
     
    • Sad
    Reactions: Mr.dark

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    නැන්දම්ම මතක් කරන්නත් එපා
    සාපයක්
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    තියනව තියනවා.උන්ගෙ ලමයින්ට වැඩිය අපි කාලා බීලා සැපේ ඉන්නවට නැන්දම්මලා කැමති නෑ.

    මාත් එක්ක කතාකරන්නෙ නෑ.ගැනිගෙ අතේ තමා පනිවිඩ එවන්නෙ
    දුවත් එයාගෙ ලමයෙක් නෙ බන්. දුව සැපේ ඉන්නව නම් උබත් සැපේ නෙ.
     
    • Like
    Reactions: Hecker

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,284
    8,658
    113
    මේ ගැරඬියා ඇවිත් තියෙන්නෙ ජූලි 9 අරගලයෙ ත්‍රෙඩ් යට ගහන්න කියලයි මට හිතෙන්නෙ
     
    • Like
    Reactions: shenat

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දුවත් එයාගෙ ලමයෙක් නෙ බන්. දුව සැපේ ඉන්නව නම් උබත් සැපේ නෙ.
    දුව නෙමෙයි බන්.කොල්ලොගැන් කියන්නෙ
     
    • Sad
    Reactions: Mr.dark

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    මටත් හිටියා හරි හොඳ to be නැන්දම්මා කෙනෙක්. එහෙ ගියාම ටී එකක් එහෙම හදල දෙනවා ආයෙ පුදුම රසයි. කෑමත් එහෙමයි. දුවට නම් පොල් ගාන්නවත් බෑ
     
    • Love
    Reactions: Mr.dark

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Ado mage nandamma nm mata patta adarei. Dawas deka thunakata sarayak aniwa call ekak gannawa sapa duka ahanna. Dawasak man eliyata bahiddi mage konde awul wela kiyala panawak genan peeruwa. WFH karana hinda mata hariyta kanna wenne ne kiyala eya nawathila samahara dawasata man asa dewal hadala denawa
     
    • Love
    Reactions: Mr.dark