ගැරඬියෙක් ගැන අහන්න ගිහින් අන්තිමට මුන් ටික විවරණ දීලා තියෙන්නෙ නැන්දම්මට නෙ.
මට නම් නැන්දම්මගෙ ප්රශ්න නෑ. මොකද බං මේ හැමෝම නැන්දම්මලගෙ අගුණ කියවන්න ගත්තෙ? මං හිතුවෙ නෑ නැන්දම්ම ලේලි වලි තරම් ම නැන්දම්ම බෑණා වලිත් තියෙනවා කියල. උඹලගෙ නැන්දම්මලා ඔච්චර අවුල් ඇයි?

