ගෙදර අයගෙ අකමැත්තෙන් වෙන්න ඇති බදින්න ඇත්තෙ උබේ වයිෆ්මං බැන්ද කෙල්ලගෙ අම්මයි තත්තයි කැමති නෑ මට සල්ලි තියනව වගේ පේනවට.
කොච්චර හොද දෙයක් කරත් ඇද හොයනව.
මං නම් ඒ හින්දම දැන් පැත්ත්වත් බලන්නෙ නෑ.
Ai un poor daමං බැන්ද කෙල්ලගෙ අම්මයි තත්තයි කැමති නෑ මට සල්ලි තියනව වගේ පේනවට.
කොච්චර හොද දෙයක් කරත් ඇද හොයනව.
මං නම් ඒ හින්දම දැන් පැත්ත්වත් බලන්නෙ නෑ.
පිස්සුද බං?ගෙදර අයගෙ අකමැත්තෙන් වෙන්න ඇති බදින්න ඇත්තෙ උබේ වයිෆ්
ඒ ඇයි බන්?මට නම් පේන්න බෑ. ඒ ගෑණි හින්දා බැන්ද දා ඉඳන් මානසිකව විඳවනවා
සතුටු වෙයන් ඔහොම කෙල්ලෙක් ලැබුවට. ඒකි පට්ට නෙ.පිස්සුද බං?
අපි දෙන්න යාලු වෙලා හිටියෙ campus එකෙ ඉන්න කාලෙ. මං intern කරන කාලෙ තමා මගුල කතා කරේ.
අපේ අම්මටයි තාත්තටයි වැඩිය සල්ලි නෑ. හැබැයි මට ජොබ්(SE) එක හම්බුනාට පස්සෙ මට සල්ලි හම්බුනා හොදට.
උන්ට දැන් ඒක දරාගන්න අමාරුයි.
උන් හිතාගෙන ඉන්න ඇත්තෙ මං දුප්පත් ඒ හින්ද බල්ල වගේ කියන දෙයක් කරගෙන ඉදී කියල.
එහෙම නොකරන හින්ද තමා හැම දෙයක්ම වැරදි විදිහට දකින්නෙ.
මේ ලගදි WIFEට එයාගෙ අම්ම කියන ගෑනි බැනල තිබ්බ, අපේ ගෙදර ඉස්සර තිබ්බ හැටි කියල. නොදකින් කිය්ල.
එදා wife හොදටම බැනල නාකි ඩබලට.
දැන් කියනව wife එහෙම බැන්නෙ මං උගන්නලාලු.
නැන්දම්ම සෙට් කර ගත්තොත් 3someගැරඬියෙක් ගැන අහන්න ගිහින් අන්තිමට මුන් ටික විවරණ දීලා තියෙන්නෙ නැන්දම්මට නෙ.මට නම් නැන්දම්මගෙ ප්රශ්න නෑ. මොකද බං මේ හැමෝම නැන්දම්මලගෙ අගුණ කියවන්න ගත්තෙ? මං හිතුවෙ නෑ නැන්දම්ම ලේලි වලි තරම් ම නැන්දම්ම බෑණා වලිත් තියෙනවා කියල. උඹලගෙ නැන්දම්මලා ඔච්චර අවුල් ඇයි?