නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    hats off machan

    anna niyama adare...

    ganiyek wa satutu karana salliwat loku wahana wat one na.. ganiyek wa satutu karana one adare witarai...:yes:

    umbe idea eka witarai mata meke piligana puluwan ekama idea eka

    10420359_874122619282256_8368072317869322928_n.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    රත්තරං;18149850 said:
    මමනම් මගේ ලමයින්ට හදහන් හදන්නේ නැත!!

    සිරාවට වැඩක් නැහැ. හින්දු යක්කුන්ගෙන් ආපු රෙද්දවල් අල්ලගෙන මගුල් නටනවා. හඳහන් බලන උන් නන්නත්තාර ගෙවල් වල ඉන්නේ හැබැයි අනික් මිනිස්සුන්ටනම් වෙලාවල් හදලා දෙන්න දක්ශයි. :growl:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔන්න ඔහේ අල්ලලා දාපන් බන් . උබට මිනි මරල කුඩුවේ ලගින්න තම වෙන්නේ ඔකේ අන්තිම ප්‍රතිපලේ. මොකද එක්කෝ කෙල්ල එක තිරණයක ඉන්න ඕනෙනේ. "උද්දේ නම් උද්දේ සමේ නම් සාමේ . සාමෙයි උද්දෙයි 2ක් කරන්න බැ "
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ahh oya wala illuwe meke nemei da

    solly solly meya..:nerd:

    නැහැ මෙයා. අර ඔයා වැල ඩවුනලෝඩ් කරනවා කිව්වෙ ත්‍රෙඩ් එකක්.. අන්න ඒකෙ තමයි මම කොමෙන්ට් කරේ.. :growl:
     

    manjula009

    Well-known member
  • අනේ මන්දා හඳහනක් අල්ලගෙන දඟලනවා මේ ටිකේ. :growl::growl: මම ජීවිතේට නැකැත බලපු එකෙක් නෙමෙයි. වෙලාව දීලා ආවම දැන් කො‍ටු ටිකත් ඕනේලු. :growl:

    :yes: මටත් මේ ඔය කරදරේ තමා අවුරුද්දක් තිස්සේ. මේ මලක් වගේ ආතල් එකේ job එක කරගෙන ඉන්න මං මලාට බලල නෑ බන් පත්තරේක යන පලාපලක් වත් :D:D
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;18149218 said:
    රජයේ රැකියාවක්...:lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol:

    මේ කාලේ මෙලෝ මගුලක් කරගන්න බැරි දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්න මෙලෝ රහකට නැති කම්මැලි අපතයෝ තමා ආන්ඩුවේ රස්සා කරන්නේ:lol::lol:

    අලුත් උපාදිදාරී පත්වීමක මාසේ පඩියේ බේසික් එක 14500යි:lol::lol:. අයියෝ කහවනු. මීහමුවෙන් මාලු ගෙනත් මාලු ලෑල්ලක් දැම්මනම් දවස් දෙකට 14500 හොයාගත්තහැකි:cool::cool:

    නැන්දම්මගේ තාම DOSද කොහෙද දුවන්නේ. හොද ස්ලොට් එකක් බලලා රැම් එකක් ගහලා අඩුම වින්ඩෝස් 7 වත් දාපන්. මෝඩ හුthතියො. තාම 70 දශකයේ ජිවත් වෙන්නේ. උබ උබේ ප්‍රතිපත්ති ජංගි වලට වෙනස් කරන්න එපා, ආන්ඩුවේ රස්සා වලට පලයන් අව්රුදු 500ක් වගේ ආයුශ තියෙනවනම් පැන්ශන්එක ගන්න. නැත්නම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ආන්ඩුවේ රස්සා කරන්න ගිහින් ලබ්බයි තට්ටෙයි එක්ක විතරක් පැන්ශන් යන්න එපා. තුට්ටු දෙකකට අමාරුවෙන් ලැබිච්ච මනුස්ස ජීවිතේ හූල්ල හූල්ල ජීවත් වෙන්න වෙන්නේ. තරහා කාරයෙක් වත් මේකාලේ ආන්ඩුවේ රස්සාවලට යන්න කියන්නේ නෑ අපිනම්:lol::lol::lol: මෙලෝ ටැලන්ට් එකක් නැති "ප්‍රශ්නෙත් දීලා උත්තරෙත් දීලා ඒක මතකද බලන අපේ අද්‍යාපන ක්‍රමයෙන්" හැදිච්ච නිකාන් පුස් ඌරො තමා ආන්ඩුවේ ජොබ් වලට කාලේ කාගෙන විනාසවෙන්නේ උන් අන්ඩුවේ රස්සාවෙන් මාසෙකට හොයන ගාන ඒ සුදුසුකම්ම + "ටැලන්ට් එක" ඇති උන් දවසේ පැය 12හේ OT එකෙක් හොයනවා.:lol::lol:

    රස්සා විතරක්ම නෙමේ බන් මිනිහෙක් නැගිටින එකම ක්‍රමේ. මහන්සියෙන් කැපවීමෙන් "ස්මාර්ට්" විදිහට වැඩකරල උබ දියුනු වෙයන්.. සේරම විසදෙයි. ඔය කොයි ගෑනිත් එකයි බන් නම විතරයි වෙනස්. ගෑනිව වෙනස් කිරීම උබේ පර්සනලිටිය.

    ඒවා කොහොම උනත්.. නැන්දම්මව මරන්න ක්‍රමයක් හොයාගත්තොත් මටත් කියපන් :cool::cool::lol:

    මෙලෝ මගුලක් කරගන්න බැරි දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්න මෙලෝ රහකට නැති කම්මැලි අපතයෝ තමා ආන්ඩුවේ රස්සා කරන්නේ
    මමත් ආණ්ඩුවේ රස්සාවක් කරන්නේ බං... යකෝ එතකොට මමත් අපතයෙක් ද ?:(:(:(

    ඒවා කොහොම උනත්.. නැන්දම්මව මරන්න ක්‍රමයක් හොයාගත්තොත් මටත් කියපන්
    මමත් නැන්දම්මා නිසා ප්‍රශ්න ගොඩක හිර වෙච්ච කෙනෙක් කියල දන්නවනේ.... අහු නොවෙන්න මරණ ක්‍රමයක් නැත්ද බං...නැන්දම්මා කියද්දී මතක් වෙන්නෙම අර ගෑනිගේ මුහුණ...ශික්.. උට්ටියෝ..
     

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    උඹ තව ටිකක් ඉවසපන් මොකද වෙන්නේ කියලා බලාගෙන. ඇරගන්න යන්නත් එපා. කෙල්ලත් උඹට ළගදීම අමිමලා වගේම කියයි. එහේම කිවිවොත් උඹ අයින් වෙයන්. ගොන් වැඩ කරන්නේ යන්නේ නැතිව. හේතුව තමයි ලොකේට බරකාසේ පෙන්නන්න හදන ඩයල් වලට වඩා පොළවෙි පය ගහලා ඉන්න එකියක් හොද හින්දා.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලව් එකයි ලව් එකේ වයසයි බලනකොට
    ඔච්චර දෙයක් කරනකන් ඒකි බලන් ඉන්න එකයි පුදුම බන්............................ :growl:

    ඉක්මනට උබ තීරණයක් ගනින් කෑල්ල ගන්නවා නම් ගන්න
    වෙලා තීරණයක් දැන් :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මෙලෝ මගුලක් කරගන්න බැරි දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්න මෙලෝ රහකට නැති කම්මැලි අපතයෝ තමා ආන්ඩුවේ රස්සා කරන්නේ
    මමත් ආණ්ඩුවේ රස්සාවක් කරන්නේ බං... යකෝ එතකොට මමත් අපතයෙක් ද ?:(:(:(

    ඒවා කොහොම උනත්.. නැන්දම්මව මරන්න ක්‍රමයක් හොයාගත්තොත් මටත් කියපන්
    මමත් නැන්දම්මා නිසා ප්‍රශ්න ගොඩක හිර වෙච්ච කෙනෙක් කියල දන්නවනේ.... අහු නොවෙන්න මරණ ක්‍රමයක් නැත්ද බං...නැන්දම්මා කියද්දී මතක් වෙන්නෙම අර ගෑනිගේ මුහුණ...ශික්.. උට්ටියෝ..

    උබ මගේ එලකිරියේ බොක්කේ ෆිට් එකක් නිසා පලවෙනි එකට කට වහන් ඉදිමි :dull::dull::dull: ඒත් කියන්න තියෙන්නේ ඔය ආන්ඩුවේ ජොබ් කටුවල අඩු පඩියට එල්ලිලා ඉන්නේ නැතුව ඒකත් කරන ගමන්ම තව බිස්නස් පාරක් ලාවට හදාගනින්...

    දෙවෙනි එක ගැන කියනවනම් උබට ඒ උට්ටිව මරන්න තිබ්බේ සෑහෙන කාලෙකට කලින්. දැන් මරන්න ගිහින් ඕකිව එම්බාම් කරන්න යන ෆොර්මලින් නාස්ති කරන්න එපා:lol::lol: උබේ කතාව කියවපු දවසේ ඕකිවයි ඒකිගේ දෝනියැන්දයි දෙන්නවම බාවන්න හිතුනා මට. අම්මපා හු#$ට ඩප්පියක් දාන්න ඕනේ බන් උබේ නැන්දම්මගේනම්

    මම මේ දවසක කල්පනා කරා බන් වෙනම ඉදලත් මෙහෙමනම් ඔය බින්න බැස්ස උන්ට කොහොම ආතල් ඇද්ද? ඇතුලේ යැව්වද එලියට ගත්තද බලන්නත් එනවා ඇති නේ බන්?? :growl::growl::growl::growl:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;18149547 said:
    අර වැවමැද බංගලාවේ ඉන්න අපතයෝ ටිකට ගහල දැම්මනම් හරි අප්පා :yes::yes:
    එහෙම එකෙක්ට ගේම දීල දැන් පන්නනව බං අපේ උන් පිටිපස්සේ......:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒවා කොහොම උනත්.. නැන්දම්මව මරන්න ක්‍රමයක් හොයාගත්තොත් මටත් කියපන්
    මමත් නැන්දම්මා නිසා ප්‍රශ්න ගොඩක හිර වෙච්ච කෙනෙක් කියල දන්නවනේ.... අහු නොවෙන්න මරණ ක්‍රමයක් නැත්ද බං...නැන්දම්මා කියද්දී මතක් වෙන්නෙම අර ගෑනිගේ මුහුණ...ශික්.. උට්ටියෝ..
    තෝ කතාව දැම්ම දවසෙම මම පීඑම් එකක් ගහල ඇහුව දෙයක්......
    අර කිවව වගේ ක්‍රම තියනවා.....දැනට එච්චරයි!