නැන්දම්මව හම්බෙන්න යන්න ..

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සුදු පුතා;18875170 said:
    kellage ammata ->Anty kiyahan;
    kellage thaththata -> uncle || mame kiyahan;

    poratalks dunnoth == umbe lakunu kapewi;

    shape eke katha karala .waren;

    :):):):)
    උට මම කියන්නන් මේක අධ්‍යනය කරන්න කියල යන්න කලින් :nerd:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මොන මගුලකට වත් බය වෙන්න එපා, ගෑනි වගේ ඇබරෙන්නත් එපා..
    කොල්ලෙක් වගේ කෙලින් කතාකරපන්..
    අහන දේට බොරු නැතුව කෙලින් උත්තර දීපන්.. ඔයවෙලේ බොරුවක් කිව්වොත් අනිවා පස්සේ මාට්ටු වෙනවා..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොන මගුලකට වත් බය වෙන්න එපා, ගෑනි වගේ ඇබරෙන්නත් එපා..
    කොල්ලෙක් වගේ කෙලින් කතාකරපන්..
    අහන දේට බොරු නැතුව කෙලින් උත්තර දීපන්.. ඔයවෙලේ බොරුවක් කිව්වොත් අනිවා පස්සේ මාට්ටු වෙනවා..

    එක තමා seen එක බදින්වද වගේ එකක් ඇහුවොත් මොකෝ කරන්නේ එකපාරට

    මාර හුත්තක්නේ ඔයී. ඔක්කොම වෙන්නේ යාලුවොන්ටනේ :lol:

    යාලුවෙක්ට තමා බොල .. මෙන්න මගේ ප්‍රශ්නේ කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ හිතෙන නැත්තේ ඇය
    එහෙව් එකේ මට මෙහෙම වෙන්න බැනේ .. :(:(:(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    උඹ යාලුවට සීනි කිරන්නේ නැතුව හිටපන්. මමත් ගිහින් තිබේ අහන්න. කලින් කෙල්ලගේ අමගෙනුත් අහලා තියෙනවා ඒක නම් over the phone ඒකටත් කැමැත්ත ලැබුනා කෙල්ල ගැස්සුනා. දැන් එකටත් අහලා තියේ. කේක් එකක් ගෙනියන්න කියපන්. මේකේ ගොඩක් මේ පොඩි එක්ස්පීරියන්ස් නැති හුජ්ජ කොල්ලෝ කියාවි අම්මේ කියලා කතා කරන්න කියලා. පිස්සු කෙලින්න එපා "ඇන්ටි" කියලා කතා කරපන්. ඉස්සෙල්ලම අම්මේ කියලා දෙන්න ගත්තම තේරෙනවා නිකන්ම මූ නම් ඕනේවට වඩා බටර් ගාගෙන මවා පාගෙන එන්නේ කියලා. දවස් තුනක් හතරක් ඇන්ටි කියලා අම්මේ වලට මාරු වෙන්න පස්සේ පුලුවන්.

    උඹේ ඩිස්ක්‍රිප්ශන් එකට අනුව අනාගතේ කසාදෙට ටාගට් මොකුත් නැතිව උඹේ යාලුවා ඔය මට්ටමෙන් කෙල්ලගේ අම්මව හම්බුවෙන්න ගියොත් පුතේ හත් පොලේ ගාගන්නවා කියලා මට බුදු ශුවර් එකක් නම් තිබේ.

    :rofl: lol onna kiwwa amme kiyapan neththnam kella okata game illai dawas ganak ammata amme kiwwe nae kiyala :lol: mama gihin oya wage hambawela den e amma mawa dekka thena ahuwenne nethe kiyala yanawa :sorry:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :rofl: lol onna kiwwa amme kiyapan neththnam kella okata game illai dawas ganak ammata amme kiwwe nae kiyala :lol: mama gihin oya wage hambawela den e amma mawa dekka thena ahuwenne nethe kiyala yanawa :sorry:

    ඔව්ව නං අව්ලක් නැතිවෙයි බන් .. උත්තර දී ගන්න බැරි ලොකු ලොකු දේවල් මොනවහරි අහයිද කියල තමා seen එක තියෙන්නේ .. :oo::oo::oo:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    එක තමා seen එක බදින්වද වගේ එකක් ඇහුවොත් මොකෝ කරන්නේ එකපාරට

    පිස්සුද බන් උබට එහෙම අහන්නේ නෑ.. දෙමව්පියෝ දන්නවද කියලා අහයි.. දන්නේ නැත්තන් එයාලටත් කියන්න කියයි..
    ඒ වෙලේට මොලෙන් ගේම දෙන්න ඕනා බන්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පිස්සුද බන් උබට එහෙම අහන්නේ නෑ.. දෙමව්පියෝ දන්නවද කියලා අහයි.. දන්නේ නැත්තන් එයාලටත් කියන්න කියයි..
    ඒ වෙලේට මොලෙන් ගේම දෙන්න ඕනා බන්

    අම්මට සිරි .. මම උව බය කොරනේ ඕක අහන්න තමා එන්න කියන්නේ කියල ..
    එහ්නන් ඇයි බොල ඔය හදිස්ස්යේ එන්න කියල තියෙන්නේ ඔච්චර කල් ඉදල .. නැන්දම්මා මු ගැන දන්නවද කොහෙද ඔක්කොම .. කෙල්ල අම්මට කියල අරගෙන මුට තෑගිත් ගෙනත් දෙනවද කොහෙද ..:oo:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අම්මට සිරි .. මම උව බය කොරනේ ඕක අහන්න තමා එන්න කියන්නේ කියල ..
    එහ්නන් ඇයි බොල ඔය හදිස්ස්යේ එන්න කියල තියෙන්නේ ඔච්චර කල් ඉදල .. නැන්දම්මා මු ගැන දන්නවද කොහෙද ඔක්කොම .. කෙල්ල අම්මට කියල අරගෙන මුට තෑගිත් ගෙනත් දෙනවද කොහෙද ..:oo:

    බයවෙන්න එපා බන් ගිහින් කතාකරපන්..
    මොකටද එන්න කියන්නේ කියලා එතකොට බලපන්..
    උබ ඔය කියන යාලුවා අකිල කියලා එකෙක් එහෙම නෙවෙයි නේද?
    :dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    ඔව්ව නං අව්ලක් නැතිවෙයි බන් .. උත්තර දී ගන්න බැරි ලොකු ලොකු දේවල් මොනවහරි අහයිද කියල තමා seen එක තියෙන්නේ .. :oo::oo::oo:
    yaddi earphone ekak aran yanna kiyapan ape ek kata hari diyan anith peththen call karanna :yes::lol: e welwawta uththara enawa ban oka exam ekak neweine ban mokatada ochchara baya wenne :P
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    බයවෙන්න එපා බන් ගිහින් කතාකරපන්..
    මොකටද එන්න කියන්නේ කියලා එතකොට බලපන්..
    උබ ඔය කියන යාලුවා අකිල කියලා එකෙක් එහෙම නෙවෙයි නේද?
    :dull:

    නෑ නෑ .. උ කව්ද .. ? :oo::oo::oo:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    yaddi earphone ekak aran yanna kiyapan ape ek kata hari diyan anith peththen call karanna :yes::lol: e welwawta uththara enawa ban oka exam ekak neweine ban mokatada ochchara baya wenne :P

    මම ඉතින් නිකන් ඉන්න එකේ ඌව බය කරනවා . .. :lol::lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    නෑ නෑ .. උ කව්ද .. ? :oo::oo::oo:

    අපිත් අදුනන එක එක සොන්නයෝ ඉන්නවනේ බන්..
    එහෙම එකෙක්..

    උබේ යාලුවට බය නැතුව කෙලින් කතකරන්න කියපන්.. වැඩේ ගොඩ.. :yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අපිත් අදුනන එක එක සොන්නයෝ ඉන්නවනේ බන්..
    එහෙම එකෙක්..

    උබේ යාලුවට බය නැතුව කෙලින් කතකරන්න කියපන්.. වැඩේ ගොඩ.. :yes:

    එක තමා ඊලග seen එක .. උට ඇත්තටම ඕනේ ගොඩ යන්නද කෙල වෙන්නද කියල තේරෙන් නෑ මට හරියට :oo::oo::oo::oo::dull::dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හොඳ කේක් එකකුත් අරන් පළයන් (යන්න කියපන්) ... ඊට පස්සෙ අහන ප්‍රශ්ණ වලට උත්තර දීල එන්න තියෙන්නෙ ... අනාගත බලාපොරොත්තු, කොහොමද ලයිෆ් එක ප්ලෑන් කරගෙන ඉන්නෙ වගෙ දේවල් අහයි ... ජොබ් එකක් නැති නිසා එච්චර ලොකුවට අමාරුවෙ දාන එකක් නෑ ...

    black-forest-cakes.jpg
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    yaddi earphone ekak aran yanna kiyapan ape ek kata hari diyan anith peththen call karanna :yes::lol: e welwawta uththara enawa ban oka exam ekak neweine ban mokatada ochchara baya wenne :P

    :lol::lol::lol::lol:
    උ හෙන වන්නියේ බන් ඉන්නේ .:dull::dull:. ඕව වැඩ කරන්න signal එහෙම නෑ හරියට :rofl:
    අන්තිමට මැදින් මැදින් කැඩිලා ඇහිලා මොනව කියයිද දැන් නෑ :oo::oo::baffled:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හොඳ කේක් එකකුත් අරන් පළයන් (යන්න කියපන්) ... ඊට පස්සෙ අහන ප්‍රශ්ණ වලට උත්තර දීල එන්න තියෙන්නෙ ... අනාගත බලාපොරොත්තු, කොහොමද ලයිෆ් එක ප්ලෑන් කරගෙන ඉන්නෙ වගෙ දේවල් අහයි ... ජොබ් එකක් නැති නිසා එච්චර ලොකුවට අමාරුවෙ දාන එකක් නෑ ...

    black-forest-cakes.jpg

    උට ඔච්චර ලොකු එකක්නන් උස්සන් යන්න අමාරු වෙයි .. අනික උට කේක් බිස්කට් ගෙනියන්න කිව්වම බැලූ වෙනසක් කරන්න ඕනේ කිව්වේ .. :eek::eek:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    උට ඔච්චර ලොකු එකක්නන් උස්සන් යන්න අමාරු වෙයි .. අනික උට කේක් බිස්කට් ගෙනියන්න කිව්වම බැලූ වෙනසක් කරන්න ඕනේ කිව්වේ .. :eek::eek:
    :lol:muta katha karaganna panath nae ekatanam mokada wenasak karanna onelu:rofl: ussan palayan wena geniyek gihin kiyanna thiyenne me mage anith kella kiyala ithin oka thamai wenasa :lol: neththnam paan raththaalak aran yanna kiyaapan :rofl:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :lol:muta katha karaganna panath nae ekatanam mokada wenasak karanna onelu:rofl: ussan palayan wena geniyek gihin kiyanna thiyenne me mage anith kella kiyala ithin oka thamai wenasa :lol: neththnam paan raththaalak aran yanna kiyaapan :rofl:

    ..:dull::dull: පාන් රාත්තලේ කතාවන් එල :lol::lol: .. test කරන්නත් එක්ක ගෙනියන්න කියන ඕනේ :oo::oo: