නැන්දම්මාස් ෆ#න් මවුත්

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මායි කෑල්ලයි යාලුවෙලා දැන් අවුරුදු 2 ක් වෙනවා.
    තාම කෙල්ල ඉගෙන ගන්නව (degree එකක්)
    කෙල්ලගෙ අම්මට තියන්නෙ මහා ජරාම වේ# කටක් බන්.හැමදාම හවසට කිසිම හේතුවක් නැතුව ගෙදර උන්ට බනින්න ගන්නව බන්.තාත්තටත් ගානක් නෑ. ඒ ගෑනිගෙ කට වහන්නම බෑ. හැමදාම බොරු ලෙඩ ගන්නව.දොස්තරලා ගාවට ගිහින් නිකරුනේ සල්ලි නාස්ති කරනවා.දේවාල ගානෙ දුවන්වා.උන්ට සල්ලි පුදනවා.ගෙදර්ට එන ආදායමෙන් සැලකිය යුතු ගානක් මේ ගෑනි බොරු ලෙඩ වලටයි..විකාර වලටයි වියදම් කරනව.ඒ කරලත් හැමදාම මිනිහට කෑ ගහනව සල්ලි නෑ කියල.

    මේ සිද්දි නිසා කෙල්ල ඉන්නෙ depression එකේ.ලෙක්චර් වෙලාවට අර ගෑනි කුනුහබ්බ පලන්න ගන්නවා.ඉගෙන ගන්න දෙන්නම නෑ.මේ ගෑනිගේ තියන වදේ නිසා ඒ ඔක්කොම යන්නෙ මගේ පිටින් බන්.හරියට නින්දක් නෑ නිදහසක් නෑ කොල්ලෙක්ගෙ ජීවිතේ තියන්න ඔනේ නිදහස වත් නෑ බන්.අඩුම ගානේ

    මටත් හොද රස්සාවක් තිබුනා.ඒත් කොරෝනා නිසා කම්පැනි එක ඩවුන් ගිහින් මටත් අයින් වෙන්න උනා.දැන් පොඩි ජොබ් එකක් කරනවා ඒත් කෙල්ලව බෝඩිමකට වත් දාල වියදමට සල්ලි දෙන්න පුලුවන්කමක් මට නෑ බන්.
    වෙලාවකට හිතෙනව ඔක්කොම දමල ගිහින් වැලලෙන්න. ඒත් එහෙම කරන්න බෑ බන්. මාත් පොඩි කාලෙ ඉදලම තාත්තා නැතුව හැදුනේ. බොහොම අමාරුවෙන් ඔලුව උස්සන් මේ විදියට හරි ජීවත් වෙන්නෙත්.
    දැන් මේ වගේ ප්‍රශ්නයක් ආවම එපා වෙනවා බන් ජීවිතේම.කෙල්ල මට මාර ආදරෙයි. මට ඒකිව ඒ අපායෙන් ගලව ගන්න ඕනේ බන්. ඒ උනාට සල්ලි කියක්වත් අතේ නැතුව එහෙම රිස්ක් එකක් ගන්නත් මට බෑ බන්.මීට කලින් සල්ලි නැතුව අවදානම් දේවල් කරල හොදට හෙම්බත් වෙලා තියන්වා. කෙල්ලත් හොදටම අසනීපෙන්. අම්මයි තාත්තයිත් කිසි දෙයක් හොයන්නෙ නෑ මට රස්සාව තියන දවස් වල පුලුවන් තරම් හැම තැනටම එක්ක ගිහින් ලෙඩේ සනීප කරගත්තෙ.
    මමත් දැන් වැටෙන්න පුලුවන් ලෙල්ලටම වැටිලා බන් ඉන්නෙ. අවුරුදු 4ක් කම්පැනි එකකට ජීවිතේ නාස්ති උනා අන්තිමේ දි කිසිම දෙයක් කරගන්නත් බැරි උනා.

    හිත හැදෙන්න හරි මොනාහරි කියන් පලයන්.මේ වෙලාවෙ අන්තිම ලෙස මයින්ඩ් ෆක් වෙලා ඉන්නේ.

    Edit - ඉක්මනට ස්ටෙබල් වෙන්න පුලුවන් අයිඩිආ උබල ලග මොනව්ද තියෙන්නෙ.Background එක IT

    වදින්නම් උඹල ගෑනු ගන්නවන්ම් අතේ සල්ලි තියනවනම් හරි... යන්න හරි පාරක් තියනවන්ම් හරි විතරක් ගැනු ගනිල්ල බන්.
     
    Last edited:

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    දින්නම් උඹල ගෑනු ගන්නවන්ම් අතේ සල්ලි තියනවනම් හරි... යන්න හරි පාරක් තියනවන්ම් හරි විතරක් ගැනු ගනිල්ල බන්.
    Meka tama tiyenna ona bn, BTW kellek gen ahanna kalin family background eka balapn. Mokada kella follows her mother.

    Thier parents should understand bn, kella ta siblings la nedda tawa
    ------ Post added on Oct 24, 2021 at 3:01 AM
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    Meka tama tiyenna ona bn, BTW kellek gen ahanna kalin family background eka balapn. Mokada kella follows her mother.

    Thier parents should understand bn, kella ta siblings la nedda tawa
    ------ Post added on Oct 24, 2021 at 3:01 AM
    දෙමව්පියෝ තේරුම් ගන්නෙම නෑ බන්.මගෙ ලගට ගන්නත් මට සල්ලි නෑ.කෙල්ලෙක්ට කන්න අදින්න දෙන එක ලේසි නෑ නෙ බන් අපි හිතුවට.කෙල්ල ඕන වෙලාවක රෙඩි මං ලගට එන්නත්.
     

    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    මුලින්ම නැන්දම්මත් එක්ක කෙලින්ම ප්‍රශ්නෙ කතාකරල විසඳගන්න try කරන්න. එහෙම බැරිනන් පොඩි කාමරයක් හරි rent එකට අරන් දෙන්නම ඒකට යන්න. කන්න වෙන කට්ට ගැන හිතන්න එපා. mental health එක හරියට නැතුව මොනවත් කරන්න බෑ
     

    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    දෙමව්පියෝ තේරුම් ගන්නෙම නෑ බන්.මගෙ ලගට ගන්නත් මට සල්ලි නෑ.කෙල්ලෙක්ට කන්න අදින්න දෙන එක ලේසි නෑ නෙ බන් අපි හිතුවට.කෙල්ල ඕන වෙලාවක රෙඩි මං ලගට එන්නත්.
    උබේ attitudes ගැන ප්‍රශ්නයක් නෙ බන් තියෙන්නෙ. උබ හරිනන් මේ thread එක දාන්න stable වෙන්න ක්‍රමයක් ගැන අහල. අනිත් අයව වෙනස් කරන්න කලින් තමන් ගේමක් ගහන්න ඕන
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    උබේ attitudes ගැන ප්‍රශ්නයක් නෙ බන් තියෙන්නෙ. උබ හරිනන් මේ thread එක දාන්න stable වෙන්න ක්‍රමයක් ගැන අහල. අනිත් අයව වෙනස් කරන්න කලින් තමන් ගේමක් ගහන්න ඕන
    ගහන්න පුලුවන් හැම ගේමක්ම ගහනව බන් මේ වෙලාවෙ.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    නැද්දම්මට උඹෙ සොකඩෙ එලියට දාල හොඳ ෆක් එකක් දීපං. ඒකිට ඔය සෙක්ස් හරියට හම්බෙන්නෙ නැති නිසා තමා ඔය ඔක්කොම සීන්. මාමගෙ පයිය නගින්නැතුව ඇති වයසට ගිහින්. ඒක නිසා උඹේ වයසෙන් ප්‍රයෝජනයක් ගනින්.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    සෙනාල් මොකද කියන්නෙ. මට පුලුවන් උබේ ජීවිතේ සුකිත මුදිත වෙලා යන විදියට ඔය ගේම ගහල දෙන්න. කියපන් කියපන් ඕනිද එපාද? මගෙ අගල් 9 ජිගාන් එක ගත්ත මුලින්ම පොඩ්ඩක් නැන්දම්මට චූප චෙල්ලිය චප්ප චෙල්ලිය දැම්ම.(65% වැඩේ මෙතනදිම කම්ප්ලීට්) ඉතුරු 35% ගේමක් නැතුවම ඉවර කරල දාන්නම්. පීම් එකක් දාපන්.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    නැන්දම්මා මානසික ලෙඩෙක් කියලා පැහැදිලියි. උබ කෙල්ලට ඇත්තටම ආදරේ නම් සේරම සක්සස් කරගෙන කෙල්ලව ගෙනියන්න ඉන්නේ නැතුව පුළුවන් ඉක්මනට ඒකිව ඔතනින් අයින් කරපන්. නැත්නම් උබටත් බදින්න වෙන්නේ මානසික ලෙඩක්. උබලගේ ගෙදර මිනිස්සුන්ගෙන් උදව්වක් ගන්න බැරිද කෙල්ලට නවතින්න තැනක් හොයාගන්න. කෙල්ලගේ පවුලේ තව කවුද ඉන්නේ. මොනවා උනත් වැටෙන්න එපා බං කිසිම දෙයක් හැමදාම තියෙන්නේ නෑ උබගේ ඔය ප්‍රශ්නේ උනත් එච්චරයි.
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    :yes:

    https://elakiri.com/threads/බැදපු-උන්-වරෙල්ල.1938451/post-25397322
    මේකෙ එකෙක් කීවෙ

    දෙනුන් බලා කිරි ගන්නෙ-මවුන් බලා (හිර or දුව) ගන්නේ කියල..

    මේකත් කියවලා බලලාම හොඳ තීරණයක් ගනින් බ්‍රෝ.....ජය වේවා... 💪

    https://elakiri.com/threads/බැදපු-උන්-වරෙල්ල.1938451/
     
    Last edited: