නැද්දම්මා ටීවී බල බල ඉද්දි බාතෲම් එකේ ඉදන් සාලෙ හරහා හෙලුවෙන් කාමරේට පලයන්

නැද්දම්මා ටීවී බල බල ඉද්දි බාතෲම් එකේ ඉදන් සාලෙ හරහා හෙලුවෙන් කාමරේට පලයන්

ඕවා පුතා මුල් කාලෙම ටැකල් කරගන්න ඕනා. මගෙනං නැන්දම්මා හෝ මාමණ්ඩි මං කියන එකට උඩින් යන්නෙ නෑ. වාද විවාද කරන්න එන්නෙත් නෑ. වයිෆි කන්ට්රෝල් කරන්න එන්නෙත් නෑ. මට පට්ට ආදරෙයි. ටෝටල් කොන්ට්රෝල් එක මං අතේ.. ඒ තත්වෙට ගන්න මුල ඉඳලම.. ෆස්ට් ඉම්ප්රශන් එකේ ඉඳලම වැඩකරන්න ඕන.
තමන්ගෙ තත්වෙ තියාගන ඉන්න ඕන. Good luck

wade hari ! office eke system ekata wade kala
wife , amma dennawa ekata tiyala podi lecture ekak dunna![]()

ඕවා පුතා මුල් කාලෙම ටැකල් කරගන්න ඕනා. මගෙනං නැන්දම්මා හෝ මාමණ්ඩි මං කියන එකට උඩින් යන්නෙ නෑ. වාද විවාද කරන්න එන්නෙත් නෑ. වයිෆි කන්ට්රෝල් කරන්න එන්නෙත් නෑ. මට පට්ට ආදරෙයි. ටෝටල් කොන්ට්රෝල් එක මං අතේ.. ඒ තත්වෙට ගන්න මුල ඉඳලම.. ෆස්ට් ඉම්ප්රශන් එකේ ඉඳලම වැඩකරන්න ඕන.
තමන්ගෙ තත්වෙ තියාගන ඉන්න ඕන. Good luck
වැඩේට අව්ශය බඩු හිස් කිරි හට්ටි කිහිපයක් සහ කුකුලෙක්
පලවෙනි දවසේ අඩිය ගහලා ඇවිත් කිරි හට්ටි ටික පොලවේ ගහලා කුණුහරුප දෙක තුනක් කියාපන්
උදේ බලපන් තත්වෙ මොකද කියලා
නැන්දම්මෙගේ සද්දේ ඒහෙම අඩු ෙවෙලා නැත්නම් ෙදෙවැනි දවසෙත් ඒහෙම කරපන්
තුන්වෙනි දවසේ පන පිටින් කුකුලෙක්ව අරන් ඇවිත් පිස්සුවක් නටපන් කුණුහබ්බ ෙදෙක තුනක් කියලා කුකුලගෙ ෙබෙල්ල කපලා ගෑනිට දීපන් හදල ෙගෙනත් දීපන් කියලා
ගෑනිටත් හරි නැන්දම්මටත් හරි![]()

නැන්දම්මා කියන්නෙත් අම්ම කෙනෙක් බන්
උබේ පවුල මොනවා උනත් වැදුවේ ඒ මනුස්සය
හිතපන් උබලගේ දුව ලොකු වෙලා බැන්ද කාලෙක දුවගේ මනුස්සය උබලටත් ඔහොම සැලකුවොත්
වැරදි වෙන්න පුළුවන් බන්
එ උනාට අම්ම කෙනෙක්නෙ කියල හිතල සලකපන් මචන්ලා ලොකු පිනක්

දූට වැඩිය හොට් නැන්දම්මෙක් ලැබෙන්නත් පින් කරන්න ඕන
නැන්දම්මා ලගදී අපේ ගෙදර නවතින්න ආව,
දෑන් මට තියන ප්රස්න, බැදපු උන් මෙවට උත්තර දියල්ල..
1, මෙයා හෙන හයියෙන් කතා කරනව ,කන් අහෙන්නෙ නෑ වගේ,මට එපා වෙලා ඉන්නෙ ඔලුව රිදෙනව සද්දෙ අප්ප්රසන්නයි
2, කන්නෙ රතු බත් විතරයි, අපිටත් කන්න ලු
3, එක වෙනකොට දවල්ට කන්න ඕනෙ ,හාමුදුරුවො වගේ පරක්කු වෙන දවසට පල් ටෝක් දෙනව,මම ඉව්වනම් ඉවරයි වගේ
4, මෙයා ආවෙ බබා බලා ගන්න ඕනෙ කියල දෑන් මට පේන්නෙ මෙයාගෙ වැඩ වයිෆ් කරල දෙන්න ඕනෙ වගේ,
5, වයිෆ් ට අරක කරන්න එපා මේක එපා ගාල උපදෙස් දෙනව පට්ට බොසි වගේ
උම්බලට මෙහෙම සීන් සෙට් වෙලා නැද්ද,කොහොමද ඩ්ල් කලේ?
වෙලාවකට හොද දෙකක් කියල ජාතිය අමතන්න හිතෙනව සෑහෙන අමාරුවෙන් ඉවසල ඉන්නෙ.