නැන්දම්මා විරෝදී සංගමය

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    අනේ නෑ නෑ ඒ උන්දෑ නම් හරි හොඳයි......:yes::yes:

    අවුල කියන්නේ මම අපේ එක්කෙනා එක්ක වලියක් ඇදගෙන "තනිවෙන්න මගේ ලොවේ පුරුදු ආතල් එකේ..... රැගෙන යන්න සොඳුරියේ ඔබේ සුවඳ මගේ ලඟින්" තියරිය අනුව ෆුල් ආතල් එකේ ඉන්න හදද්දී නැන්දම්මා මැද්දට පැනලා එක සෙට්ල් කරන එකනේ....... ඉතිං වලි සමාදානයි..... ආතල් කුඩු.......

    :rofl::yes::yes::D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    උන්දැට දීර්ඝායු සම්පත්තිය ලැබෙන්න ඕනේ. අපේ නැන්දම්මගේ ආයුශත් අරන් උන්දෑ වැඩිකල් ඉන්න ඕනේ
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    රත්තරං;18331012 said:
    අපේ අම්ම කියන්නේ කසාද බැන්දනම් ගෑනිට ආදරෙන් සලකන් ඉදපන් කියල

    කෑවද බිව්වද බලන්නේ නෑ. ගෑනි සෙරප්පු දෙකක් කොතන හරි තිබ්බොත් ඒක වෙනස් කරන්න යන්නෙත් නෑ එයාගේ ක්‍රමේට එයා කරපුවාවේ කියලා. මට වැඩිය සලකන්නේ ගෑනිට. අම්ම ඉන්න තැන වචනයක් කිවොත් ආයේ සොරි තමා මාව මරන් කනවා. මේ වෙනකන් නිකමට අහලා නෑ පුද්ගලික දෙයක්. අඩුම තරමේ උයලා කන්න දෙනවද නැද්ද කියලවත්

    ඒකට අර බඩ්ඩ.. අයුයූඌඌ... හෙට අනිද්දට ලාම්පුව අල්ලන්න එයිද කියල මම මේ බයේ ඉන්නේ

    වැඩිය ගණන ගන්න එපා බං. මේක පුදුම ලෝකයක්..:rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මෝ නැන්දම්මා ප්‍රශ්නෙන්නම් මමත් නිදහස්.:yes:
    මට පට්ට ආදරෙයි.වයිෆ් කියනවා එයාට වඩා මට ආදරෙයිලු.:rolleyes:
    වයිෆ්ටත් අපේ අම්මගෙන් ප්‍රශ්න එන්න මම ඉඩ තියන්නේ නෑ.
    ඒ නිසා අවුරුදු 3ක් වෙලත් තවම කිසිම අවුලක් නෑ.ඉදිරියත් එහෙමම වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා :D

    නැන්දම්මා ප්‍රශ්නවලට ප්‍රධානම හේතුවක් විදිහට කසදෙන් පස්සේ දෙන්නගෙන් කාගේ හෝ දෙමව්පියොන් එක්ක ඉන්න එක බලපානවා කියලා හිතෙනවා මටනම්.
    අපිත් කසාදෙන් පස්සේ මහ ගෙවල් අහලකවත් හිටියේ නැති නිසා එහෙම හිතෙනවා
    :yes:

    කට ඇරපිය පහේ කාසියක් දාන්න ඒ කිව්වා කතාවට....... සහතික ඇත්ත......
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අනේ නෑ නෑ ඒ උන්දෑ නම් හරි හොඳයි......:yes::yes:

    අවුල කියන්නේ මම අපේ එක්කෙනා එක්ක වලියක් ඇදගෙන "තනිවෙන්න මගේ ලොවේ පුරුදු ආතල් එකේ..... රැගෙන යන්න සොඳුරියේ ඔබේ සුවඳ මගේ ලඟින්" තියරිය අනුව ෆුල් ආතල් එකේ ඉන්න හදද්දී නැන්දම්මා මැද්දට පැනලා එක සෙට්ල් කරන එකනේ....... ඉතිං වලි සමාදානයි..... ආතල් කුඩු.......

    :rofl::rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අම්මෝ නැන්දම්මා ප්‍රශ්නෙන්නම් මමත් නිදහස්.:yes:
    මට පට්ට ආදරෙයි.වයිෆ් කියනවා එයාට වඩා මට ආදරෙයිලු.:rolleyes:
    වයිෆ්ටත් අපේ අම්මගෙන් ප්‍රශ්න එන්න මම ඉඩ තියන්නේ නෑ.
    ඒ නිසා අවුරුදු 3ක් වෙලත් තවම කිසිම අවුලක් නෑ.ඉදිරියත් එහෙමම වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා :D

    නැන්දම්මා ප්‍රශ්නවලට ප්‍රධානම හේතුවක් විදිහට කසදෙන් පස්සේ දෙන්නගෙන් කාගේ හෝ දෙමව්පියොන් එක්ක ඉන්න එක බලපානවා කියලා හිතෙනවා මටනම්.
    අපිත් කසාදෙන් පස්සේ මහ ගෙවල් අහලකවත් හිටියේ නැති නිසා එහෙම හිතෙනවා :yes:

    මගුලක් කතා කරනව උබ

    බැන්දට පස්සේ එක මොහොතක් උන්නේ නෑ. අපි වෙනමමයි උන්නේ

    ලංකාවේ ඉදන් මුහුදෙන් එහා උන්නත් IDD කියල බලන්නේ නැතුව කෝල් කරලා විසබීජ දාන්නේ..:rofl::rofl:
     
    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    සිරාම කතාව බොල. මමනම් කරනනෙ ගෑනිටත් හු පදේ කියල මාස දෙක තුනක් හතරක් යෑම් ඒම්.කතා බහ අත්හිටුවනවා. එතකොට සේරම ඉවරයි
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    අම්මෝ නැන්දම්මා ප්‍රශ්නෙන්නම් මමත් නිදහස්.:yes:

    නැන්දම්මා ප්‍රශ්නවලට ප්‍රධානම හේතුවක් විදිහට කසදෙන් පස්සේ දෙන්නගෙන් කාගේ හෝ දෙමව්පියොන් එක්ක ඉන්න එක බලපානවා කියලා හිතෙනවා මටනම්.
    අපිත් කසාදෙන් පස්සේ මහ ගෙවල් අහලකවත් හිටියේ නැති නිසා එහෙම හිතෙනවා :yes:

    මටත් මේක නම අනන්තවත් හිතිලා තියෙනවා. කවදාවත් නැන්දම්මටටයි ලේලිටයි එකට නම් ඉන්න බෑ ලේසියෙන්..:baffled::baffled:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    රත්තරං;18330987 said:
    සේම් හියර් මචෝ... මාමන්ඩියා එල කොල්ලෙක්.. දෙයියෙක්:love::love:

    ගෑනිව මරන් කෑවත් මෑන් මගේ පැත්තේ. නැන්දම්මා හොදි නැතුව මාමන්ඩියගෙන් අහගන්නවා ඇගිලිගහන්න ඇවිත්, ඒත් හැදෙන්නේ නෑ

    මේ හෙන උගත් ගෑනියෙක් බන්. ඒත් අනේ මන්දා

    :lol::lol::lol: Everything went fine. And then came Mother-In Low :lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්තරං;18331051 said:
    මගුලක් කතා කරනව උබ

    බැන්දට පස්සේ එක මොහොතක් උන්නේ නෑ. අපි වෙනමමයි උන්නේ

    ලංකාවේ ඉදන් මුහුදෙන් එහා උන්නත් IDD කියල බලන්නේ නැතුව කෝල් කරලා විසබීජ දාන්නේ..:rofl::rofl:

    අනිවා උඹේ පහුගිය ආත්ම ගානක ඉඳන් පස්සෙන් එළවන් එන හතුරෙක් එහෙනම් ඔය.......
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mata nam mala panina wade thama udeta office yanna adum adinakota nandamma katha karanne nathuwa kamareta ena eka.. samahara welawata inne joka pitin..

    උබ බින්න බැහැලද ඉන්නේ? සොරි තමා පුතේ

    ඊලග දවසේ හොදට මයිල් ටික බාලා පයිය බාගෙට නග්ගගෙන ඉදපන්..

    අපේ එක්කෙනා ඊශ්‍රායලේ වගේ ඔහොම කෙලින් ඇටෑක් කරන්නේ නෑ ඇමරිකාව වගේ.. ප්ලෑන් කරලා ලාවට දෙන්නේ බුද්දි අංශ දාලා

    ෆේස් ටු ෆේස් එනවනම් ආයේ තොප්පිගලට අපේ හමුදාවේ කොල්ලෝ ගැහුවා වගේ දෙන්නේ සට සට ගාලා