රත්තරං;18331088 said:මේ තෝ මගෙන් මැරුම් නොකා ඉදින්... ලෙඩේ තියෙන එකානේ අමාරුව දන්නේ![]()
ඔබ මුහුණ දී ඇති තත්වයේ ඇති බැරෑරුම් කම පිළිබඳව මෙම කමෙන්ටුව මඟින් මනාව පැහැදිලි විය........



රත්තරං;18331088 said:මේ තෝ මගෙන් මැරුම් නොකා ඉදින්... ලෙඩේ තියෙන එකානේ අමාරුව දන්නේ![]()



කිව්වට විශ්වාස කරහන් රත්තරනේ මගෙ නැන්දම්මනං ඔය කියන කිසිම බාල්දියක් මගෙ ඔලුවට දැම්මෙ නෑ. අපරාදෙ කියන්ඩ බෑ එයා ඉන්න කාලෙ ගත්ත වාහනවල ඔක්කොම වාරික නැන්ම්මගෙ නේෂන් ට්‍රස්ට් එකවුන්ට් එකෙන් තමා ගියෙ සමහර වෙලාවට මාස 3- 4 කැපෙනව මම ගෙවන්නෙ නැතුව. ආයෙ ඉල්ලන්නෙත් නෑ මම දෙනකං.රත්තරං;18330931 said:![]()
![]()
පවුල් ජීවිතේ පෙරලෙන බාල්දි වලින් 90%ක්ම සෙට් කරන්නේ නැන්දමා තමා
ඔය ඩිවෝස් කේස් වලින් 75%කටත් වඩා සෙට් කරන්නෙත් උන්දැලම තමා
දාපල්ලා බලන්න උබලගේ එක්ස්පීරියන්ස්
ඔය ප්‍රශ්නේ අපිට මුලින් තිබුනා...... අපි බැඳලා හිටියේ අපේ අම්මලත් එක්ක ඒ ගෙදර....... ඉතින් නිදහසකුත් නෑ......... විනොදේකුත් නෑ........ අපේ පුද්ගලිකත්වය සිමා වෙලා තිබුනේ හොඳටම...... පස්සේ අපි වෙනම ගේ හදාගෙන (එකම වත්තේ තමයි හැබැයි.....) වෙන් වුනා එයාලගෙන්...... ඊට පස්සේ තමා ඇත්තටම ජිවිතේ විඳින්න පටන් ගත්තේ අපිට ඕනේ විදියට........


රත්තරං;18331137 said:මූ බාවා එලියේ දාන් දොර ඇරන් ඉන්නවද කොහෙද![]()

කිව්වට විශ්වාස කරහන් රත්තරනේ මගෙ නැන්දම්මනං ඔය කියන කිසිම බාල්දියක් මගෙ ඔලුවට දැම්මෙ නෑ. අපරාදෙ කියන්ඩ බෑ එයා ඉන්න කාලෙ ගත්ත වාහනවල ඔක්කොම වාරික නැන්ම්මගෙ නේෂන් ට්‍රස්ට් එකවුන්ට් එකෙන් තමා ගියෙ සමහර වෙලාවට මාස 3- 4 කැපෙනව මම ගෙවන්නෙ නැතුව. ආයෙ ඉල්ලන්නෙත් නෑ මම දෙනකං.
dora thiyenawa.. eth oka wahanne rata ban..

උඹලත් මරු බං.......රත්තරං;18331167 said:සදුදට කෑම මේසේ උඩ
අගහරුවාදට සෝෆා එක උඩ
බදාදට බාත් රූම් එකේ
බ්‍රහස්පතින්දට ඇද උඩ
සිකුරාදට කුස්සියේ
සෙනසුරාදට පඩිපෙල උඩ
ඉරිදට ....
ඒවා අව්ලක් නෑ. පලවෙනි දවසේ ඉදන් වෙනම උන්නේ
වැඩේ තියෙන්නේ බන් අපායට ගියත් යම පල්ලෙක් අතේ හරි ලියුමක් වත් එවනවනේ බන්



දවසට එක පාරද වහන්නේ ඕක...... යකෝ දොරක් කාමරේකට හයි කරන්නේ නිතර වහන්න අරින්න.......උඹලත් මරු බං.......
කිව්වට විශ්වාස කරහන් රත්තරනේ මගෙ නැන්දම්මනං ඔය කියන කිසිම බාල්දියක් මගෙ ඔලුවට දැම්මෙ නෑ. අපරාදෙ කියන්ඩ බෑ එයා ඉන්න කාලෙ ගත්ත වාහනවල ඔක්කොම වාරික නැන්ම්මගෙ නේෂන් ට්‍රස්ට් එකවුන්ට් එකෙන් තමා ගියෙ සමහර වෙලාවට මාස 3- 4 කැපෙනව මම ගෙවන්නෙ නැතුව. ආයෙ ඉල්ලන්නෙත් නෑ මම දෙනකං.
owa gana hithanne kauda ban

ඔබ මුහුණ දී ඇති තත්වයේ ඇති බැරෑරුම් කම පිළිබඳව මෙම කමෙන්ටුව මඟින් මනාව පැහැදිලි විය........![]()



අඩේ. . . මටනම් ඔය ප්‍රශ්න නෑ. . .
මට ගේම ඉල්ලුවා නැන්දම්මයි, නෑනයි, මස්සිනයි සෙට් එකම.
මම දුන්නා කාමරයක් වත් එපා කියලා දුවන්නම. . .![]()
රත්තරං;18331196 said:අනේ උන්දැත් අපේ නැන්දම්මගේ ආයුශත් අරන් දීර්ඝායු සම්පත්තිය ලැබ ජීවත් වෙන්න ඕනේ
මෙහෙත් සල්ලි කිසිම අව්ලක් නෑ. අද කෝල් කරලා ලක්ශ 20ක් එකවුන්ට් එකට දාන්න කිව්වනම් හවස් වෙද්දි දායි.. වෙලා තියෙන්නේ හෙන ඇනයක් වෙන එක. ඕනේවාට වඩා හොයන්න බලන්න උපදෙස් දෙන්න එනවා
මම අර IDGගේ ත්‍රෙඩ් එකේ දැම්ම කෲසරෙත් මගේ සල්ලි නෙමේ. ඔක්ශන් එකෙන් ක්ලියර් කරද්දි ඒ ගොල්ලෝ ගෙව්වේ. කීයද ඇහුවහම ගාන කිව්වෙත් නෑ. දෙන්න හදනකොට ගත්තෙත් නෑ
දෙපැත්තෙම කිසිම ආර්ථික අග හිගතාවක් නෑ. මගෙන් සත පහක දෙයක් අරන් නෑ. ඉල්ලන්නෙත් නෑ. දුන්නට ගන්නෙත් නෑ. මෙතන තියෙන්නේ මානසික වදයක් බන්

රත්තරං;18331167 said:සදුදට කෑම මේසේ උඩ
අගහරුවාදට සෝෆා එක උඩ
බදාදට බාත් රූම් එකේ
බ්‍රහස්පතින්දට ඇද උඩ
සිකුරාදට කුස්සියේ
සෙනසුරාදට පඩිපෙල උඩ
ඉරිදට ....
ඒවා අව්ලක් නෑ. පලවෙනි දවසේ ඉදන් වෙනම උන්නේ
වැඩේ තියෙන්නේ බන් අපායට ගියත් යම පල්ලෙක් අතේ හරි ලියුමක් වත් එවනවනේ බන්



ලිඳට දැමීමේ තියරිය ඇප්ලයි කරලා බැලුවේ නැතිද.......
දැන්වත් හිතන්න පටන් ගනින්....... රෑට විතරක් කාමරේ දොර වහනවා කියන්නේ උඹලා අතරේ අහවල් වැඩ වෙන්නේ යක්කු ගස් නගින වෙලාවල් වල විතරමද.......?![]()
මාගේ නැන්දම්මා සහා මාමන්ඩී සමග මාගේ කිසිම බජනයක් නොමැත.

