ubata kamati nam wiswasa karapan.. mama kiuwe aththa.. kasada badapu wena ungen ahapan oya wade 75% wela thiyenawa
ඉතින් යකෝ ඇදුම් අදිනකොට දොර වහගෙන ඇදපන් කෝ. තොට දුවෙකුත් ඉන්නවා කිව්වා නේද. අනේ මන්ද බං උඹල නම්..

ubata kamati nam wiswasa karapan.. mama kiuwe aththa.. kasada badapu wena ungen ahapan oya wade 75% wela thiyenawa

අනිවා උඹේ පහුගිය ආත්ම ගානක ඉඳන් පස්සෙන් එළවන් එන හතුරෙක් එහෙනම් ඔය.......

කට ඇරපිය පහේ කාසියක් දාන්න ඒ කිව්වා කතාවට....... සහතික ඇත්ත......
සිරාවට ළඟ පාත හිටියම ගොඩක් අයගේ පවුල් ජීවිතවලට ඇඟිලි ගහනවා.
ඉතින් යකෝ ඇදුම් අදිනකොට දොර වහගෙන ඇදපන් කෝ. තොට දුවෙකුත් ඉන්නවා කිව්වා නේද. අනේ මන්ද බං උඹල නම්..![]()

:love:කව්රු නමුත් උඹේ නෝනාගේ අම්මනේ ඒ....... ඒ හින්දා එහෙම කියන එක පවු ඉතින්......![]()

රත්තරං;18331051 said:මගුලක් කතා කරනව උබ
බැන්දට පස්සේ එක මොහොතක් උන්නේ නෑ. අපි වෙනමමයි උන්නේ
ලංකාවේ ඉදන් මුහුදෙන් එහා උන්නත් IDD කියල බලන්නේ නැතුව කෝල් කරලා විසබීජ දාන්නේ..![]()

ow ban dawas kihipayak una.. eth man ganan gaththe nahe.. passe wife kiyala thibuna.. nandamma nathuwa nanawath awa nam:love:

ඉතින් යකෝ ඇදුම් අදිනකොට දොර වහගෙන ඇදපන් කෝ. තොට දුවෙකුත් ඉන්නවා කිව්වා නේද. අනේ මන්ද බං උඹල නම්..![]()

රත්තරං;18331096 said:වා වා වා... ඒ ස්ටෝරියනම් මේ පැත්තෙත් පංකාදුයි මචන්
අන්න නෑනලා![]()
ubata kamati nam wiswasa karapan.. mama kiuwe aththa.. kasada badapu wena ungen ahapan oya wade 75% wela thiyenawa

ube nanath ubata bokkuwa pennagena innawa da??

රත්තරං;18331083 said:ගිය ආත්මේ මම එයාට මයික්‍රෝ පැන්ඩා කාර් එකක් විකුනලද කොහෙද![]()

ඉතින් යකෝ කාමර වල දොරවල් තියෙන්නේ ඒකටනේ...... ඇයි උඹලගේ දිහා දොරවල් නැද්ද කාමර වල කඩා පැනීමේ හමුදාව වගේ ඇතුලට එන්නද තියෙන්නේ......?![]()

ඉතින් යකෝ කාමර වල දොරවල් තියෙන්නේ ඒකටනේ...... ඇයි උඹලගේ දිහා දොරවල් නැද්ද කාමර වල කඩා පැනීමේ හමුදාව වගේ ඇතුලට එන්නද තියෙන්නේ......?![]()
බදින්නත් බය හිතෙනවනේ බන් මේවා ඇහුවම![]()
****
සිරාවට ළඟ පාත හිටියම ගොඩක් අයගේ පවුල් ජීවිතවලට ඇඟිලි ගහනවා.
අනික තමා එහෙම මහ ගෙවල් වල හිටියම ජිවත් වෙන්න ඕන විදිහවත් තේරෙන්නේ නෑ අලුත බැඳපු අයට.
හොඳම උදාහරණේ මගේ පුංචිගේ පුතා.ඌ මට වඩා මාසයක් වැඩිමල්.මට මාසයක් කලින් ඌ බැන්දා.බැඳපු දා ඉඳන් හිටියේ පුංචිලා එක්ක.හැමදාම වලි.දැනට අවුරුදු 3ක් අද වෙනකන් තේරෙන්නේ නෑ උන් දෙන්නට ජිවත් වෙන්න.උන් කරගත්ත දෙයකුත් නෑ.
අපිත් බැඳපු දා ඉඳන් වෙනම උන් දෙන්නයි අපි දෙන්නයි අහසට පොලව වගේ මේ අවුරුදු 3 ට.පුංචිලත් හැමදාම කියන්නේ අපි දෙන්නා ගැන.
රත්තරං;18331139 said:පික්ශුද මෙයා... චැලේන්ජ් එක බාර ගනින්
හෙ හේ..මටත් සෙට් වෙනවා හෙට අනිද්දම වැඩේ..නැන්දම්මා දැනට නම් ශේප්..පස්සේ මොනා වෙයිද දන්නේ නෑ