නැන්දම්මා විරෝදී සංගමය

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ubata kamati nam wiswasa karapan.. mama kiuwe aththa.. kasada badapu wena ungen ahapan oya wade 75% wela thiyenawa

    ඉතින් යකෝ ඇදුම් අදිනකොට දොර වහගෙන ඇදපන් කෝ. තොට දුවෙකුත් ඉන්නවා කිව්වා නේද. අනේ මන්ද බං උඹල නම්..:confused::confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනිවා උඹේ පහුගිය ආත්ම ගානක ඉඳන් පස්සෙන් එළවන් එන හතුරෙක් එහෙනම් ඔය.......

    ගිය ආත්මේ මම එයාට මයික්‍රෝ පැන්ඩා කාර් එකක් විකුනලද කොහෙද:no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කට ඇරපිය පහේ කාසියක් දාන්න ඒ කිව්වා කතාවට....... සහතික ඇත්ත......

    :D සිරාවට ළඟ පාත හිටියම ගොඩක් අයගේ පවුල් ජීවිතවලට ඇඟිලි ගහනවා.

    අනික තමා එහෙම මහ ගෙවල් වල හිටියම ජිවත් වෙන්න ඕන විදිහවත් තේරෙන්නේ නෑ අලුත බැඳපු අයට.
    හොඳම උදාහරණේ මගේ පුංචිගේ පුතා.ඌ මට වඩා මාසයක් වැඩිමල්.මට මාසයක් කලින් ඌ බැන්දා.බැඳපු දා ඉඳන් හිටියේ පුංචිලා එක්ක.හැමදාම වලි.දැනට අවුරුදු 3ක් අද වෙනකන් තේරෙන්නේ නෑ උන් දෙන්නට ජිවත් වෙන්න.උන් කරගත්ත දෙයකුත් නෑ.
    අපිත් බැඳපු දා ඉඳන් වෙනම උන් දෙන්නයි අපි දෙන්නයි අහසට පොලව වගේ මේ අවුරුදු 3 ට.පුංචිලත් හැමදාම කියන්නේ අපි දෙන්නා ගැන.
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර

    ඉතින් යකෝ ඇදුම් අදිනකොට දොර වහගෙන ඇදපන් කෝ. තොට දුවෙකුත් ඉන්නවා කිව්වා නේද. අනේ මන්ද බං උඹල නම්..:confused::confused:

    ow ban dawas kihipayak una.. eth man ganan gaththe nahe.. passe wife kiyala thibuna.. nandamma nathuwa nanawath awa nam :D:D:D:love::love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කව්රු නමුත් උඹේ නෝනාගේ අම්මනේ ඒ....... ඒ හින්දා එහෙම කියන එක පවු ඉතින්...... ;)

    මේ තෝ මගෙන් මැරුම් නොකා ඉදින්... ලෙඩේ තියෙන එකානේ අමාරුව දන්නේ:angry::angry::oo:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    රත්තරං;18331051 said:
    මගුලක් කතා කරනව උබ

    බැන්දට පස්සේ එක මොහොතක් උන්නේ නෑ. අපි වෙනමමයි උන්නේ

    ලංකාවේ ඉදන් මුහුදෙන් එහා උන්නත් IDD කියල බලන්නේ නැතුව කෝල් කරලා විසබීජ දාන්නේ..:rofl::rofl:

    :rofl:
    හැමෝටම නෙවෙයි බන් බහුතරයකට
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ow ban dawas kihipayak una.. eth man ganan gaththe nahe.. passe wife kiyala thibuna.. nandamma nathuwa nanawath awa nam :D:D:D:love::love:

    වා වා වා... ඒ ස්ටෝරියනම් මේ පැත්තෙත් පංකාදුයි මචන්:love::love::love::love:
    ඒකටත් එක්ක මගේ නෑනා පොඩ්ඩ... අන්න කෙල්ලෝ
    වයිෆ්ට වඩා ෆිට්:love::love:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    11245801_439353006239477_8391747873400226497_n.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ubata kamati nam wiswasa karapan.. mama kiuwe aththa.. kasada badapu wena ungen ahapan oya wade 75% wela thiyenawa

    ඉතින් යකෝ කාමර වල දොරවල් තියෙන්නේ ඒකටනේ...... ඇයි උඹලගේ දිහා දොරවල් නැද්ද කාමර වල කඩා පැනීමේ හමුදාව වගේ ඇතුලට එන්නද තියෙන්නේ......? :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ube nanath ubata bokkuwa pennagena innawa da??

    අපෝ එහෙම නෙමේ:no::no::no:
    එහෙම පෙනුනත් බලන්නේ නෑ. මගෙම නංගි වගේ තමා ඉතින්.. "වගේ" නෙමේ නංගිම තමා
    මගේ බොක්කේ ෆිට් එක.. අක්කට කියන්නේ නැති දෙයක් උනත් කිව්වහැකි
    මට හරි ආදරෙයි. වෙලාවකටනම් පොඩි රෙස්පට් පාරක් දානවා.. ඒ උනත් 99.99% සිරා කෙල්ල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉතින් යකෝ කාමර වල දොරවල් තියෙන්නේ ඒකටනේ...... ඇයි උඹලගේ දිහා දොරවල් නැද්ද කාමර වල කඩා පැනීමේ හමුදාව වගේ ඇතුලට එන්නද තියෙන්නේ......? :rofl:

    මූ බාවා එලියේ දාන් දොර ඇරන් ඉන්නවද කොහෙද :oo::oo:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ඉතින් යකෝ කාමර වල දොරවල් තියෙන්නේ ඒකටනේ...... ඇයි උඹලගේ දිහා දොරවල් නැද්ද කාමර වල කඩා පැනීමේ හමුදාව වගේ ඇතුලට එන්නද තියෙන්නේ......? :rofl:

    dora thiyenawa.. eth oka wahanne rata ban..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    තෝ මේ ලගදි නේද බැන්දේ? මට මතකයි වෙඩිම ගැන දැම්මා
    දැන් දුවෙකුත් ඉන්නවද බන්? මොකෝ උනේ කොකා ගස්සන්න කලින් තුවක්කුව පත්තු උනාද පත්තු කෙරුවද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D සිරාවට ළඟ පාත හිටියම ගොඩක් අයගේ පවුල් ජීවිතවලට ඇඟිලි ගහනවා.

    අනික තමා එහෙම මහ ගෙවල් වල හිටියම ජිවත් වෙන්න ඕන විදිහවත් තේරෙන්නේ නෑ අලුත බැඳපු අයට.
    හොඳම උදාහරණේ මගේ පුංචිගේ පුතා.ඌ මට වඩා මාසයක් වැඩිමල්.මට මාසයක් කලින් ඌ බැන්දා.බැඳපු දා ඉඳන් හිටියේ පුංචිලා එක්ක.හැමදාම වලි.දැනට අවුරුදු 3ක් අද වෙනකන් තේරෙන්නේ නෑ උන් දෙන්නට ජිවත් වෙන්න.උන් කරගත්ත දෙයකුත් නෑ.
    අපිත් බැඳපු දා ඉඳන් වෙනම උන් දෙන්නයි අපි දෙන්නයි අහසට පොලව වගේ මේ අවුරුදු 3 ට.පුංචිලත් හැමදාම කියන්නේ අපි දෙන්නා ගැන.

    ඔය ප්‍රශ්නේ අපිට මුලින් තිබුනා...... අපි බැඳලා හිටියේ අපේ අම්මලත් එක්ක ඒ ගෙදර....... ඉතින් නිදහසකුත් නෑ......... විනොදේකුත් නෑ........ අපේ පුද්ගලිකත්වය සිමා වෙලා තිබුනේ හොඳටම...... පස්සේ අපි වෙනම ගේ හදාගෙන (එකම වත්තේ තමයි හැබැයි.....) වෙන් වුනා එයාලගෙන්...... ඊට පස්සේ තමා ඇත්තටම ජිවිතේ විඳින්න පටන් ගත්තේ අපිට ඕනේ විදියට........
     
    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    රත්තරං;18331139 said:
    පික්ශුද මෙයා... චැලේන්ජ් එක බාර ගනින්

    :yes:හෙ හේ..මටත් සෙට් වෙනවා හෙට අනිද්දම වැඩේ..නැන්දම්මා දැනට නම් ශේප්..පස්සේ මොනා වෙයිද දන්නේ නෑ